කිරිබත්ගොඩ_UNP_එකෙං
ඡන්දෙ ඉල්ලනව කියල පෝස්ටර් ගහල තියෙන්නෙ බං හිනාවීගෙන ඉන්න කෙනෙක්
නම මතක විදිහට හෙන්රි
ඒ ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද බං ?
එක්සත් ජාතික පාක්ශිකයො උත්තරයක් දෙන්නකො
ඡන්දෙ ඉල්ලනව කියල පෝස්ටර් ගහල තියෙන්නෙ බං හිනාවීගෙන ඉන්න කෙනෙක්

නම මතක විදිහට හෙන්රි

ඒ ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද බං ?

එක්සත් ජාතික පාක්ශිකයො උත්තරයක් දෙන්නකො

කිරිබත්ගොඩත් සමහර විට ඇති
පාරක් අයිනෙ ඉන්න කෙනෙක් ඉන්නව නං පොටෝ එකක් ගහල දාපංකො 
