Chat එකක් හෝ Chat interface එකක් තිබ්බොත් මොකද? කිරිවාසී ජනයා මොකද හිතන්නේ? GT ලොක්කාට නම් අවුලක් නෑ අනිවා site traffic එක තව වැඩිවෙනවා දැනට තියනවාට වඩා.......
ඔය තියෙන්නෙ මම ටොරන්ට් බාන 1337X එකේ පට්ටම සරල Chat interface එක. ( idea එකක් ගන්න ඒක දැම්මේ)
ඔය තියෙන්නෙ මම ටොරන්ට් බාන 1337X එකේ පට්ටම සරල Chat interface එක. ( idea එකක් ගන්න ඒක දැම්මේ)