කිරියටත් මෙහෙම සරල........

elakiri.com needs a CHAT? (කිරියට චැට් එකක් ඔනිද?)

  • Yes! We need a CHAT. (ඔව්, තිබුනත් අවුලක් නෑ)

  • No! We don't need a CHAT. (එපා, වැඩක් නැති වෙයි)


Results are only viewable after voting.

HmNRazor

Well-known member
  • Chat එකක් හෝ Chat interface එකක් තිබ්බොත් මොකද? කිරිවාසී ජනයා මොකද හිතන්නේ? GT ලොක්කාට නම් අවුලක් නෑ අනිවා site traffic එක තව වැඩිවෙනවා දැනට තියනවාට වඩා.......

    1234chat.jpg

    ඔය තියෙන්නෙ මම ටොරන්ට් බාන 1337X එකේ පට්ටම සරල Chat interface එක. ( idea එකක් ගන්න ඒක දැම්මේ)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔවා දැම්මම මෙකෙ එවුන් චැට් එකෙ ඉන්නවා ත්‍රිඩ් ටික යට යනවා ... ලොක්කගෙ බඩට මල්ටි බැරල් ගැහුවා වගෙ වෙනවා ...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Link Spammers la pirenawa. chat balaganna wenama staff ekak daanna wenawa ethakota. unta gewanna sallith nathuwa athi, meke ad ekak wath naane. okkoma athin kait karanne duwanne..

    kunuharupa witharai anthimata..
    GT nikan minissunta mechchara karala kunuharupa ahagannawa uuge wadath karaganna widihak na munge wali berala.
    eetapasse uuta wena wada nathiwa yay.. meke awilla spam karapu un tika witharak thamange bada kata puroganie

    anika chat hena boring, forums kiyanne wenama athal ekak. mekata purudu una eunta nikan chat karaganna ona nam telegram discord arawa mewa thiyenawa. ewwata yanna puluwan. therumak na nikan mahansiya apathe

    ea nisa no need
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    චැටක් දාල දෙස්පාලුවො ටික ඒකට ගාල් කරෙනං කිරිය නිදහස්.
     
    • Like
    Reactions: Ragna_SL