කිරියට ඇවිත් අවු 3 යි.. රෙප් 7 යි...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    20815i364CA07B17CED547

    තෑන්ක්ස් බුවෝ...
    උඹල සෙට් එකටම හෙට සලකන්නම් :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18936800 said:
    උඹ මල් බෙරිද, පල පල ,එනවා මෙතන බොරුව දාන්.. :angry:
    මම උට කිව්වත් එක්ක මම උඹේ රෙප් කැපුවා කියලා... :P

    ආ ඒක මගෙ නෙමේ :no: :no:
    මීට පස්සෙ එහෙම රෙප් කැපුව කියද්දි බෑන් වුනා කියද්දි අකෞන්ට් එකේ නම කියපං නැත්තං අපි දන්නෑනෙ කාගෙ ෆේක් එකකටද එහෙම වුනේ කියල :baffled: :baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම බෙනා;18936822 said:
    පොන්න බෙනා

    මේ වගේ ලයිනුත් සෙට් වෙනවා ඉතින්... :lol:
    උඹේ ආතල් එකනේ... :P
    ලඟදි ඉඳන් තමා මචන් උඹ මේක දාන්නේ,අව්ලක් නෑ බන් :)

    ඕවා ගනන් ගන්න එපා බන්
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ආ ඒක මගෙ නෙමේ :no: :no:
    මීට පස්සෙ එහෙම රෙප් කැපුව කියද්දි බෑන් වුනා කියද්දි අකෞන්ට් එකේ නම කියපං නැත්තං අපි දන්නෑනෙ කාගෙ ෆේක් එකකටද එහෙම වුනේ කියල :baffled: :baffled:

    ඒකනේ කුකුලෝ....
    මම උගෙ විතරයි කපල තියෙන්නේ... :yes:

    තොගෙ ෆේක්නම් කීයක් තියේද...:angry:
    කොයි වෙලේ හරි යූසර් නේම් පාස්වර්ඩ් පැටලිලා පටොක් ගාලා ‍තෝ පුපුරනවා...මුලු මූනම කළු වලාවක් වගේ එහෙකින් වැහිලා...ඇස් නිලංකාර වෙලා... :sorry:

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18937593 said:
    ඒකනේ කුකුලෝ....
    මම උගෙ විතරයි කපල තියෙන්නේ... :yes:

    තොගෙ ෆේක්නම් කීයක් තියේද...:angry:
    කොයි වෙලේ හරි යූසර් නේම් පාස්වර්ඩ් පැටලිලා පටොක් ගාලා ‍තෝ පුපුරනවා...මුලු මූනම කළු වලාවක් වගේ එහෙකින් වැහිලා...ඇස් නිලංකාර වෙලා... :sorry:


    ඒ බය මටත් තියෙනව බං ඒ නිසාම මං අලුත් ෆේක් ටිකක් හදාගත්ත මාට්ටු වුනත් අවුලක් නැතිවෙන්න :baffled: :baffled: