මං ඇවිත් අවුරුදු 5 rep power අහන්න එපා මටම දුකයි වගේ
හේ හේ කීයද බන් 

මං ඇවිත් අවුරුදු 5 rep power අහන්න එපා මටම දුකයි වගේ

තෝද යකෝ මගෙ ෆේක් අකෞන්ට් එකේ රෙප් කැපුවෙ![]()
![]()





මම බෙනා;18936800 said:උඹ මල් බෙරිද, පල පල ,එනවා මෙතන බොරුව දාන්..
මම උට කිව්වත් එක්ක මම උඹේ රෙප් කැපුවා කියලා...


මම බෙනා;18936822 said:පොන්න බෙනා
මේ වගේ ලයිනුත් සෙට් වෙනවා ඉතින්...
උඹේ ආතල් එකනේ...
ලඟදි ඉඳන් තමා මචන් උඹ මේක දාන්නේ,අව්ලක් නෑ බන්![]()



ආ ඒක මගෙ නෙමේ![]()
මීට පස්සෙ එහෙම රෙප් කැපුව කියද්දි බෑන් වුනා කියද්දි අකෞන්ට් එකේ නම කියපං නැත්තං අපි දන්නෑනෙ කාගෙ ෆේක් එකකටද එහෙම වුනේ කියල![]()
![]()



මම බෙනා;18937593 said:ඒකනේ කුකුලෝ....
මම උගෙ විතරයි කපල තියෙන්නේ...
තොගෙ ෆේක්නම් කීයක් තියේද...
කොයි වෙලේ හරි යූසර් නේම් පාස්වර්ඩ් පැටලිලා පටොක් ගාලා තෝ පුපුරනවා...මුලු මූනම කළු වලාවක් වගේ එහෙකින් වැහිලා...ඇස් නිලංකාර වෙලා...

ela ela macho...
ela ela

සුභ පැතුම් සාහෝ....
