කිරියෙ කාන්තාවො ඉන්නවද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැන් නම් ඇන්ටිලා වෙන්න ඇති නේද 😌?

    P. S: මේක බලන ඇන්ටිලා ටිපර් වෙලා මට සාප කරන්න එහෙම එපා 😅
    ඔව් ඔව්.. දැන් නම් ඉතින් 30හ පැනල ඇති ගොඩක් අය. පට්ට කැලි හිටිය මේකේ ඉස්සර.. පොටෝ පවා දානවා නේ සමහර උන් ගෙට්ටුගෙද වලදී....
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එකග නෑ
    පෙරිලා පෙරිලා ආපු හොදම well educated, rich සෙට් එකක් ඉන්නේ
    FB, Insta පොෂ් නම් නෑ ලොවෙත්, අර ගම්වල ඉන්න රස්තියාදුකාරයෝ, ගණිකාවෝ පවා ඉන්නවා ඕවගේ
    මේකේ එහෙම එවුන් නෑ:yes:

    අවුල කියන්නේ ගොඩක් අය forum වලට කැමති නෑ
    උන් කැමති instant msg වලටයි, දවස පුරාම scroll කර කර ඉන්නයි:rofl:
    :yes::yes::yes:
     
    කිරිය ගැන දන්නෑ බන් ගොඩක් උන්.. මං කිරිය ගැන දැනගත්තේ ජොබට apply කරන්න කලින් salary එක දැනගන්න google search පාරක් දැම්මම.. අනික කිරිය fb, insta වගේ පොෂ් තැනකුත් නෙවේ නෙ බන්.. අපි මේ anonymous ඇවිත් කයියක් ගහල හිටියට උන්ට ඕනෙ ලෝකෙට පේන්න සොබනේ දාන්න.. ඉතින් කෙල්ලෝ set නැහැ තමා..
    එහෙම අයත් ඉන්නවා. හැබැයි මේකෙ ගොඩක් ගෑනු ලමයි තාම ඉන්නවා.. සමහරු කොල්ලො වගේ ඉන්නවා. සමහරු කමෙන්ට් එහෙම වැඩිය දාන්න යන්නෙ නෑ. ගොඩක්ම අය බලලා යනවා රිප්ලයි දාන්න යන්නෙ නෑ. දැන් මේකෙ අය එහෙම නෑ කියයි. හොයලා බලන්න විදියක් තියෙනවා නම් දැන ගන්න පුළුවන් වෙයි. හැබැයි fb, insta වල අර මෝඩ ජෝක් කර කර ඉන්න අය නම් මෙහෙම ඒවා තියෙනවා කියලවත් දන්නවද දන්නෙ නෑ.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Solo Rider භාගයා මිස් එක ලවු කරන්න ගිහින් ගුටිත් කෑවා නේද ඔයා
    භාග්‍යා මිස්ගෙනුයි ගෙදර උන්දැගෙනුයි හම්බෙලා..රෑට කන්න නොදී මුර කරපන් කියල අගුපිලට එලෝලා...🤣🤣
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy
    භාග්‍යා මිස්ගෙනුයි ගෙදර උන්දැගෙනුයි හම්බෙලා..රෑට කන්න නොදී මුර කරපන් කියල අගුපිලට එලෝලා...🤣🤣
    Solo ගේ බල්ලා මේ දවස්වල ගෙදර ඇතුලෙලු ඉන්නේ
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    පැයකට සෙස් චැට් කරන්න ඩයලොග් කාඩ් 3ක් ගන්නවා...

    ගනං හිලව් ඉන්බොක්ස් ඇවිත් විමසන්න.

    සෙස් චැට් සුරූපිනිය @PHBhagya මිස් විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කළ දැන්වීමකි.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගොඩක් උන් ඉන්නේ කොල්ලො වගේ යූසර් නේම් දාගෙන නැත්තන් ඉතින් මේකෙ ඉන්න වර්ජින් පොන්නයො ටික දවසෙම මැසේජ් දදා ඉඳී. මොකද අපේ උන්ගේ ටෝක් එක සිස්ටම් චේන්ජ් කරන්න උනාට ගෑනියෙක්ට තනියම පාරෙ බැහැල යන්නවත් බෑ නෙහ් කිඹි සිඹාල නිසා.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    Should be, I always see at least 5 girls work at the company is watching and answering to elakiri when Boss is not around

    ඔව් ඔව්.. දැන් නම් ඉතින් 30හ පැනල ඇති ගොඩක් අය. පට්ට කැලි හිටිය මේකේ ඉස්සර.. පොටෝ පවා දානවා නේ සමහර උන් ගෙට්ටුගෙද වලදී....
    Ara guitar Gahanna kella,cdan Aussi wala inne
    ------ Post added on May 17, 2022 at 4:36 AM