කිරියෙ කාන්තාවො ඉන්නවද?

Dr.Mobile_CityPlaza

Junior member
  • May 10, 2022
    8
    33
    13
    කොහොමත් කෙල්ලොන්, කොල්ලෝ වගේ මේ විදියට දිගට හරහාට ටයිප් කරගෙන ඉන්න එකක් නෑ නේ. මම හිතන්නේ කෙල්ලෝ ඇති. ඒත් ඒ අය කමෙන්ට් බලන්නයි. පොස්ට් බලන්නයි. වගේ දේවල් වලට විතරක් එනවා ඇති.
    ටයිප් කරන්න කැමති කෙල්ලෝ නැතුවත් නෙවෙයි.
    මම නම් හිතන්නේ මේ සයිට් එකට වැඩි හරියක් එන්නේ, පොත් කියවන්න ලියන්න කැමති වැඩි හරියක් වෙන්න ඇති.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    කෙල්ලො කියන්නෙ උපතින්ම ඇටෙන්ෂන් සීක් කරන උන්. කිරියෙ ඇටෙන්ෂන් සීක් කරන්න පුවවන් තැනක් නෙවේ. ගොඩක් උන් අන්තිමට ඇටෙන්සන් ගන්නෙ රටේ නැති කුනුහරුප කිය කිය. කෙල්ලො ඇටෙන්ෂන් ගන්නෙ ඇග පෙන්වල. මෙතන ඇග පෙන්වන්න ගියොත් ඒ නූල වැල නූලක් වෙලා නතර වෙන්නෙ. ඒකයි කෙල්ලො නැත්තෙ. කෙල්ලො කීපයක් ඉන්නව. ඇග කෙල්ලො උනාට උන්ගෙ හිත් කොල්ලන්ගෙ වගේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සයිට් එකට වැඩි හරියක් එන්නේ, පොත් කියවන්න ලියන්න කැමති වැඩි හරියක් වෙන්න ඇති
    අන්න එතැනදී ඔයා පොඩ්ඩක් වැරදි සහෝ.. ඒ සෙනඟ පරාදයි sex ප්‍රශ්න තියෙන එවුන්ටයි, කුලී comment බයියන්ටයි
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    kollo nam walin inne kello ayye
    Mamat kellek
    jack.PNG


    Kelloth bus jack gahanawa kiwwe oya thama nangi!!! :yes: :shocked:

    https://elakiri.com/threads/බුරිය-පේන-සාරී-දැක්කම-මතක්-වුනේ.2008825/
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඔව් ඔව් කිරියන්ස්ලා ඔක්කොම ultra posh :yes:
    13 inch, 1 mil+ salary, නිලියොත් එක්ක අනියම් සම්බන්ධතා
    ඒවගේ photo දාන්න GT අයියා දෙන්නේ නෑනේ:P
    Ai yko Tawa Kanne Norvegian Salmon Fillet + Goat Cheese neh..:rofl:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ai yko Tawa Kanne Norvegian Salmon Fillet + Goat Cheese neh..:rofl:
    හා හා ban වෙන්නද හදන්නෙ යකෝ 😂😂

    උස මදි නිසා පිටට වදිනවා කියලා කියන්න ගිහින් තියෙන්නේ 😅 කෙල්ලොත් jack ගහනවා තමා යකෝ 😂
    ------ Post added on May 16, 2022 at 5:00 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැන් නැද්ද මන්දා. ඉස්සර, ඒ කිව්වෙ ඩයල්-අප් කාලෙ, ඉතාම ටැලන්ටඩ් ස්ත්‍රී රත්නයන් කීප දෙනෙක් හිටිය. ඒ එක්කෙනෙක්ව දන්නව අනිත් අයට මොනව උනාද දන්නෙ නෑ.
    තවම ඉන්නවා ඒ කලේ ඉඳන් ඉන්න කෙල්ලෝ. ලොග් වෙලා ත්‍රෙඩ් බලල යනවා. මම දැකල තියනව ඇක්ටිව් ඉන්නවා. කිසිම ත්‍රෙඩ් එකකට reply කරන්නේ නැ ඉස්සර වගේ, ත්‍රෙඩ් දාන්නෙත් නැ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තවම ඉන්නවා ඒ කලේ ඉඳන් ඉන්න කෙල්ලෝ.
    දැන් නම් ඇන්ටිලා වෙන්න ඇති නේද 😌?

    P. S: මේක බලන ඇන්ටිලා ටිපර් වෙලා මට සාප කරන්න එහෙම එපා 😅
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana