කිරියෙ බියර් බොන උන් 🍺🍺🍺

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,111
    14,184
    113
    උබලා ආසම බියර් එක මොකක්ද ?
    මොකක්ද ඒකට ආස වෙන්න හෙතුව ?
    .
    .
    .
    මම සතියකට එක දවසක් බියර් එකක් බොනවා.ගොඩක් දුරට සිකුරාදා රැ හරි සෙනසුරාදා රැ හරි.ඉස්සර ලයන් ලාර්ගර් එක තමයි බිව්වෙ.මෙක නම් මන් ආසම බියර් එකක්.

    ලගදි ඉදන් ස්ටවුට් එක බොනවා,එකෙ පොඩි කොෆි,කැරමල් වගෙ ටෙස්ට් එකක් ලාවට එනවා.ඒක මරු ෆිල්ම් එකක් බලනගමන් බොන්න.

    8.8% තියෙන එක මන් ඉස්සර ඉදන්ම බොන්නෙ නැ.හැබැයි කලින් කිව්වා වගෙ ස්ටවුට් එකත් එක්ක ලගකදි ඉදන් 8.8% බොන්න ගත්තා.

    උබලා මෙ දවස් වල මොනවාද බොන්නෙ 😁🍺
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,111
    14,184
    113
    Mama nan asa larger & pilsner bonna

    Lion, Tiger, Anchor, Carlsberg thama bonna puluwan brands tiyenne.

    8.8% bonna epa ban. Ewata seeni dala pahawala tiyenne. sugar wadi wenawa & bada enawa anika thiththai
    ඔව් බන් ඉස්සර ඉදන්ම බිව්වෙ නැ.ටික දවසක් බීලා නවත්තලා දානවා.සුපුරුදු ලාගර් එකටම යනවා,ස්ටවුට් 4.4 තියෙනවද දන්නෙ නැ 🤔
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    876FF5C2-2536-4B41-A89A-FA2E886554C0.jpeg

    DB6A0A0B-A3AA-4931-A0B4-D566D4F92629.png

    මේ බියර් දෙක ට්‍රයි කරල බලහන් පුළුවන් එවුන් සුපිරි බඩු තමයි :yes:
     
    • Love
    Reactions: Jim_Moriarty

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මට කිසිම liquor එකක් සෙට් වෙන්නෙ නෑ, ඇල්කොහොල් සෙට්ම නෑ :( (මම දන්නෙ නෑ උබලා ඔය කියන ආතල් එක මට දැනෙන්නෙ නැත්තෙ ඇයි කියලා) ඒ උනාට බීපු ඒවගෙන් ටිකක් හරි හොඳ මේක තමා... පොඩි ගතියක් තියේ...


    cb_nd_smooth_draught_330ml_bottle_wet_isolated_rgb_72dpi.png
     
    Last edited: