උබලා ආසම බියර් එක මොකක්ද ?
මොකක්ද ඒකට ආස වෙන්න හෙතුව ?
.
.
.
මම සතියකට එක දවසක් බියර් එකක් බොනවා.ගොඩක් දුරට සිකුරාදා රැ හරි සෙනසුරාදා රැ හරි.ඉස්සර ලයන් ලාර්ගර් එක තමයි බිව්වෙ.මෙක නම් මන් ආසම බියර් එකක්.
ලගදි ඉදන් ස්ටවුට් එක බොනවා,එකෙ පොඩි කොෆි,කැරමල් වගෙ ටෙස්ට් එකක් ලාවට එනවා.ඒක මරු ෆිල්ම් එකක් බලනගමන් බොන්න.
8.8% තියෙන එක මන් ඉස්සර ඉදන්ම බොන්නෙ නැ.හැබැයි කලින් කිව්වා වගෙ ස්ටවුට් එකත් එක්ක ලගකදි ඉදන් 8.8% බොන්න ගත්තා.
උබලා මෙ දවස් වල මොනවාද බොන්නෙ

(මම දන්නෙ නෑ උබලා ඔය කියන ආතල් එක මට දැනෙන්නෙ නැත්තෙ ඇයි කියලා) ඒ උනාට බීපු ඒවගෙන් ටිකක් හරි හොඳ මේක තමා... පොඩි ගතියක් තියේ...