කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    පොත් ටිකක් සාතන් කොලුවා වෙත යෑව්වා. සහබාගී වීමට අවස්තාව දීම ගෑන ස්තූතියී

    අහ්හ්..ඔව් ඔව් මචෝ..පොත් ටික හම්බුනා..වාහනේ ඔෆිස් එකටම ඇවිත් දීල ගියා.
    පොත් ගොඩක් තිබ්බ මචෝ.තම බලන්න උනේ නෑ.ඔෆිස් එකේ බන්.තාම වැඩ. :(
    ඉඩක් හම්බුනු ගමන් ඒ ටික බලල ෆොටෝස් දාන්නම් මචෝ.
    ලොකු පිනක් මචන්. තැන්ක්ස් වෙරි මච් :):yes::yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,236
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ තවත් මෙම්බර් කෙනෙක්ගෙන් අද ලැබුන එවා.

    rvkzBuy.jpg



    6DzCnX9.jpg



    lziDvgW.jpg



    13XoZx3.jpg



    8qPOG3o.jpg


    hVPw9m9.jpg
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    RePost බුවා;19926038 said:
    දැන් තමා ඔන්න සයිට් එකක ඉදල ආවේ....



    වැඩේ ලස්සනට යනවා වගේ...

    ගමනට එකෙක් වැඩි උනා කියලා ආරංචි...


    ජයවේවා......

    අහ් උබ දැන්ද අවේ.එල එල මචන්.
    ඔව් මචන් උබේ යාළුවා තමයි අලුතින් එකතු උනේ. :)
    මම උබට කෝල් එකක් දෙන්නම් මචෝ.තැන්ක්ස් උබේ උදව් වලට. :):yes::yes:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ashanJ සහෝදරයා ගෙදරටම කුරියර් එකකින් එවල තිබුණු තිබ්බ පොත් ටික.ටික කිව්වට ටිකක් නෙවෙයි.ගොඩක් තිබුන.තැන්ක්ස් මචන් උබටත්.ගොඩක් පින් මචන්.:yes::yes:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අහ්හ්..ඔව් ඔව් මචෝ..පොත් ටික හම්බුනා..වාහනේ ඔෆිස් එකටම ඇවිත් දීල ගියා.
    පොත් ගොඩක් තිබ්බ මචෝ.තම බලන්න උනේ නෑ.ඔෆිස් එකේ බන්.තාම වැඩ. :(
    ඉඩක් හම්බුනු ගමන් ඒ ටික බලල ෆොටෝස් දාන්නම් මචෝ.
    ලොකු පිනක් මචන්. තැන්ක්ස් වෙරි මච් :):yes::yes:

    පොත් ටිකක් සාතන් කොලුවා වෙත යෑව්වා. සහබාගී වීමට අවස්තාව දීම ගෑන ස්තූතියී

    මේ malakadss ගෙන් හම්බුනු පොත් ටික(ගොඩ )

    ස්තුතියි යාළුවා උබටත්.ඒ වගේම පින්.
    මේ දුන්නට වඩා උබට හම්බෙයි. :yes::yes::yes: