කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    FB eke yaluwanta Massage kala. Menna mehema danna

    හිතවත් මිතුර

    අප විසින් පිටිසර පාසැලක සිසු දරු දැරියන් සඳහා පුස්තකාල පොත් ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. ඔබට හැකි නම් ඔබ සතුව ඇති අලුත් හෝ භාවිතා කරන ලද නමුත් තවමත් භාවිතයට සුදුසු තත්වයේ පවතින පොත් අප හට ලබා දෙන්න. මුදල් භාර ගනු නොලැබේ.

    දෙන්න පුළුවන් පොත් මොනවාද ?

    මඩොල් දූව,හීන් සැරය,හත්පණ , අපේ ගම,English grammar පොත්,dictionaries,past papers පොත්,තව පොඩි ළමයින්ගේ කතා පොත්,ළමයින්ට කියවන්න පුළුවන් ඉංග්‍රීසි පොත්, ඔයවගේ ඒවා.

    Elakiri.com Club

    කවදට කලින්ද පොත් ඕනේ මචන් ?
     
    • Like
    Reactions: richlife

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මචං අභ්‍යාස පොත් එහෙම එපා ද?
    තව පෑන් පැන්සල් මකන ඒව මේවා.......
    අඩි රූල් කතුරු ගම් බෝතල් එහෙම..........

    අභ්‍යාස පොත් දෙනවා නම් මාත් අරන් දෙන්නම්

    post කරන්න පුළුවන් තැනක ලිපිනයක් පී ඇම් කරන්න

    කොච්චර විතර ඕනවේද?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    rich life, බොහොම ස්තුතියි මචන්..උබේ පොත් ටික හම්බුනා.
    ඉස් ඉස්සෙල්ලම උබේ පොත් ටිකෙන් තමයි වැඩේ පටන්ගත්තේ.
    ලොකු පිනක් මචන්. :yes::yes::yes::yes:

    ආහ්.. මමත් මේ දැන් ටිකකට කලින් ගෙදර ආවේ... මටත් ගොඩක් සන්තෝසයි..:) පොඩියට හරි දායක වෙන්න ලොකු උවමනාවක් තිබුණා..ඒකයි වෙලාවෙ හැටියට අතේ ගෙනත් දෙන්න පුලුවන් පුංචි ප්‍රමාණෙකින් හරි සම්බන්ධ උනේ...
    වැඩේ පුලුවන් තරම් ලස්සනට හොඳින් ඉවර කර ගත්තොත් අපි හැමෝටම ගොඩක් සන්තෝස වෙන්න පුලුවන් වෙයි...
    :yes:

    අභ්‍යාස පොත් දෙනවා නම් මාත් අරන් දෙන්නම්

    post කරන්න පුළුවන් තැනක ලිපිනයක් පී ඇම් කරන්න

    කොච්චර විතර ඕනවේද?

    ඔබතුමිය මේ අය ඉන්න අවට කෙනෙක් නම් ඒ අයට ගිහින් භාර දෙන්න උනත් පුලුවන්...:yes:

    මචන්ලා , මේ තියෙන්නේ දැනට පොත් එකතු කරන්න ඉදිරිපත් උණු අයගේ නම් ලිස්ට් 1.තව ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන අය ඉන්නවා නම් කියන්න මචන්..ලොකු පිනක් වගේම, මේ වැඩේ සාර්ථක කරගන්න ලොකු හය්යක්. :yes::yes::yes::yes:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    ආහ්.. මමත් මේ දැන් ටිකකට කලින් ගෙදර ආවේ... මටත් ගොඩක් සන්තෝසයි..:) පොඩියට හරි දායක වෙන්න ලොකු උවමනාවක් තිබුණා..ඒකයි වෙලාවෙ හැටියට අතේ ගෙනත් දෙන්න පුලුවන් පුංචි ප්‍රමාණෙකින් හරි සම්බන්ධ උනේ...
    වැඩේ පුලුවන් තරම් ලස්සනට හොඳින් ඉවර කර ගත්තොත් අපි හැමෝටම ගොඩක් සන්තෝස වෙන්න පුලුවන් වෙයි...
    :yes:

    ela machan..Thanks again.. :D
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අභ්‍යාස පොත් දෙනවා නම් මාත් අරන් දෙන්නම්

    post කරන්න පුළුවන් තැනක ලිපිනයක් පී ඇම් කරන්න

    කොච්චර විතර ඕනවේද?

    අපි කල්පනා කලේ නම් ලයිබ්රි එකකට එකතු කරන්නයි.
    පුළුවන් නම් 1-6 වසර වල ළමයින්ට කියවන්න පුළුවන් පොත් ටිකක් දෙන්න.
    ගොඩක් ඕන නෑ.පොත් 2ක් උනත් කමක් නෑ
    ලොකු පිනක්.
    I'll PM u the address.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    FB eke yaluwanta Massage kala. Menna mehema danna

    හිතවත් මිතුර

    අප විසින් පිටිසර පාසැලක සිසු දරු දැරියන් සඳහා පුස්තකාල පොත් ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. ඔබට හැකි නම් ඔබ සතුව ඇති අලුත් හෝ භාවිතා කරන ලද නමුත් තවමත් භාවිතයට සුදුසු තත්වයේ පවතින පොත් අප හට ලබා දෙන්න. මුදල් භාර ගනු නොලැබේ.

    දෙන්න පුළුවන් පොත් මොනවාද ?

    මඩොල් දූව,හීන් සැරය,හත්පණ , අපේ ගම,English grammar පොත්,dictionaries,past papers පොත්,තව පොඩි ළමයින්ගේ කතා පොත්,ළමයින්ට කියවන්න පුළුවන් ඉංග්‍රීසි පොත්, ඔයවගේ ඒවා.

    Elakiri.com Club

    කවදට කලින්ද පොත් ඕනේ මචන් ?

    එළ එළ මචන්..
    ගූඩ් අයිඩියා .
    එහෙම දවසක් තාම නෑ මචන්.එත් දැන් එකතුකරන වැඩේ පටන්ගෙන තියෙන්නේ.
    තැන්ක්ස් මචන්.උබට ලගම ඉන්න කෙනාට පුළුවන් නම් පොත් ටික ගිහින් දෙන්න.
    එකතු කරන්න සෙට් උන ය තව සෙට් එකක් ඉන්නවා.ඒ අයගේ නමුත් මම මේකේ දාන්නම්.:yes::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    rox2030 තෑන්ක්ස් මචන් ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවලා දැනුවත් කලාට.

    මහරගම-පිටකොටුව අතර හෝ ඒ කිට්ටුවට වෙන්න කවුද පොත් බාරගන්න ඉන්නේ?

    එකම පොත ගොඩක් අය ගෙනාවොත් ඒක අවුලක් වෙන්නේ නැද්ද?

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    rox2030 තෑන්ක්ස් මචන් ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවලා දැනුවත් කලාට.

    මහරගම-පිටකොටුව අතර හෝ ඒ කිට්ටුවට වෙන්න කවුද පොත් බාරගන්න ඉන්නේ?

    එකම පොත ගොඩක් අය ගෙනාවොත් ඒක අවුලක් වෙන්නේ නැද්ද?

    mm... machan, dematagodata genath denna ubata puluwanda..
    ekama potha duplicate unata awlk ne machoo.. library 1kata nisa eka awlk naa. :)
    Thanks machoo.. :yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    rox2030 තෑන්ක්ස් මචන් ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවලා දැනුවත් කලාට.

    මහරගම-පිටකොටුව අතර හෝ ඒ කිට්ටුවට වෙන්න කවුද පොත් බාරගන්න ඉන්නේ?

    එකම පොත ගොඩක් අය ගෙනාවොත් ඒක අවුලක් වෙන්නේ නැද්ද?

    මේ ගැනත් පොඩ්ඩක් හිතන්ඩෝ...:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    mm... machan, dematagodata genath denna ubata puluwanda..
    ekama potha duplicate unata awlk ne machoo.. library 1kata nisa eka awlk naa. :)
    Thanks machoo.. :yes::yes::yes:

    එකම පොත අනවශ්‍ය විදිහට වැඩි වෙන්න දෙන එක හොඳ නෑ වගේ නේහ්.. :baffled:
    එකෙන් තව වෙනස් පොතකට තියෙන අවස්ථාව මග ඇරෙනවා... ඒ නිසා පොත් භාර ගන්න අයට එකම පොත වැඩිපුර සෙට් වෙනව වගේ තේරුණොත් ඒක ත්‍රෙඩ් එක හරහා හරි මගින් මගට කියන එක හොඳයි වගේ...:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    mm... machan, dematagodata genath denna ubata puluwanda..

    Thanks machoo.. :yes::yes::yes:
    එල මචන් මට පුළුවන් ගෙනත් දෙන්න.
    පුළුවන් විදිහට පොත් ටිකක් සෙට් කරගෙන උඹට pm එකක් දාන්නම් මම :yes:

    මේ ගැනත් පොඩ්ඩක් හිතන්ඩෝ...:yes:
    ekama potha duplicate unata awlk ne machoo.. library 1kata nisa eka awlk naa. :)
    එකම පොතෙන් 10-15 සෙට් උනොත් ඒක වැඩක් නැතිවෙයි නේද?එකම පොත එක සැරේට ගොඩක් අය ගෙනියනවා අඩුයි සහ දුෂ්කර පාසලක ඉන්න ළමයි ප්‍රමාණයත් අඩුයිනේ
    එක පාසලකටනේ දෙනවා කිව්වෙත්?
    ඒ නිසා එක පොතකින් උපරිම 4ක් හෝ 5ක් ඇති කියලයි මට හිතෙන්නේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    එකම පොත අනවශ්‍ය විදිහට වැඩි වෙන්න දෙන එක හොඳ නෑ වගේ නේහ්.. :baffled:
    එකෙන් තව වෙනස් පොතකට තියෙන අවස්ථාව මග ඇරෙනවා... ඒ නිසා පොත් භාර ගන්න අයට එකම පොත වැඩිපුර සෙට් වෙනව වගේ තේරුණොත් ඒක ත්‍රෙඩ් එක හරහා හරි මගින් මගට කියන එක හොඳයි වගේ...:yes:

    :yes::yes:
    එක පොතකින් උපරිම 4-5ක් ඇති වගේ.
    ඒක මොකක් හරි එකකින්(ඔන්ලයින් අප්ඩේට් එකක්)අප්ඩේට් කරන්න වෙයි
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දැන් තමයි කිරියට ආවේ
    ලස්සනට ත්‍රෙඩ් එක දාල තියෙනවා
    තව අය එකතු වෙයි කියලා හිතනවා​