කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    2016 මාර්තු මාසයෙ 29 පොත් භාර ගන්න අවසන් දිනය ලෙස දන්වමි.

    *****************************
    හැමොම මෙකට දායක වෙන්න කියල ඉල්ලනවා.... අගහිගකම් මැද ජිවත් වෙන පොඩි දරුවන්ගෙ ඇස් පාදන එක ලොකු පිනක් නිසා.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Google sheet එකේ විස්තර මදි නේද ??
    ආයේ මොකෙක් හරි කෙලලද ?
    හොඳම වැඩේ පුලුවන්නම් තියෙන පොත් වල පින්තුරයක් දාන්න,
    එතකොට අනික් අයට වෙන ඒවා ගන්න පුළුවන්නේ

    පොත් එකතු කරන අයත් පුළුවන් විදියට udpdate එකක් දාන්න පුලුවන්නම් හොඳයි Ashman වගේ. :rofl::rofl::rofl:
    (වැඩ වලට කරදරයක් නොවෙන විදියට) :rofl::rofl::rofl:
    හැමදාම update එකක් යනවනම් හොඳයි**
    Google sheet එකත් ආයේ update කරන්න බැරිවෙන්න හදන්න. ඇඩ්මින් විතරක් එඩිට් කරන්න පුළුවන් කරලා. එකතු කරන අය දවස ගානේ හම්බුන පොත් ටික ඇඩ්මින්ට යවන්න, එතකොට පොත් මොනවද කියලා බලාගන්න පුළුවන්නේ :):):)

    MNV ෂර්ලොක් පොත් ගත්තද ????
    නැත්නම් මම Sir Arthur Conan Doyle ගේ පරිවර්තන පොත් ටිකක් ගන්නම්
    :):):):)

    ** update කරන්න කිවේ මේකයි. නැත්නම් එකම පොත කීප දෙනෙක් ගෙනාවොත් අලුතින් ගන්න එක අපරාදේ නිසා
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    :yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    MNV ෂර්ලොක් පොත් ගත්තද ????
    නැත්නම් මම Sir Arthur Conan Doyle ගේ පරිවර්තන පොත් ටිකක් ගන්නම්
    :):):):)

    ** update කරන්න කිවේ මේකයි. නැත්නම් එකම පොත කීප දෙනෙක් ගෙනාවොත් අලුතින් ගන්න එක අපරාදේ නිසා

    Macho mata thama ganna beri wuna.
    umba ada ho heta gannawanm ganna poth tike list ekak danawada?
    ethakota mata anith ewwa tika gatha haki.:):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Google sheet එකේ විස්තර මදි නේද ??
    ආයේ මොකෙක් හරි කෙලලද ?
    හොඳම වැඩේ පුලුවන්නම් තියෙන පොත් වල පින්තුරයක් දාන්න,
    එතකොට අනික් අයට වෙන ඒවා ගන්න පුළුවන්නේ

    පොත් එකතු කරන අයත් පුළුවන් විදියට udpdate එකක් දාන්න පුලුවන්නම් හොඳයි Ashman වගේ. :rofl::rofl::rofl:
    (වැඩ වලට කරදරයක් නොවෙන විදියට) :rofl::rofl::rofl:
    හැමදාම update එකක් යනවනම් හොඳයි**
    Google sheet එකත් ආයේ update කරන්න බැරිවෙන්න හදන්න. ඇඩ්මින් විතරක් එඩිට් කරන්න පුළුවන් කරලා. එකතු කරන අය දවස ගානේ හම්බුන පොත් ටික ඇඩ්මින්ට යවන්න, එතකොට පොත් මොනවද කියලා බලාගන්න පුළුවන්නේ :):):)

    MNV ෂර්ලොක් පොත් ගත්තද ????
    නැත්නම් මම Sir Arthur Conan Doyle ගේ පරිවර්තන පොත් ටිකක් ගන්නම්
    :):):):)

    ** update කරන්න කිවේ මේකයි. නැත්නම් එකම පොත කීප දෙනෙක් ගෙනාවොත් අලුතින් ගන්න එක අපරාදේ නිසා

    මචන් මට ඊමේල් එක දෙන්න මම ඇක්සස් දෙන්නම් උබට :)