මේ දවස් වල ගොඩක් බිසී උන නිසා ත්රෙඩ් එකට එන්න බැරි වුනා.
තව අපිට තියන්නේ සතියක් වගේ කාලයක් නේද..????

හදිසි වැඩකටයුතු ගොඩක් කර ගන්න උන නිසා එලකිරියට ගොඩ උනේම නැති තරම්...
Satan, මට එදා උඹව හම්බ වෙන්න එන්න බැරි උනා නම් එහෙම මට එක පොතක්වත් දී ගන්න ලැබෙන්නෙ නැති වෙනවා..
අඩුම ගානේ ත්රෙඩ් එකටවත් බම්ප් එකක් දා ගන්න ලැබුණේ නෑ මේ දවස් ටිකේ..

Arthur Conan Doyleගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන 11ම ගත්තා...![]()

එතන Arthur Conan Doyleගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන 11ම තියනවා
අලුත්ම පොත් ටිකට ඉටි කොල දාල පොත් ටිකට ලස්සනට ready කරලා මචං ගොඩක් තැන්ක්ස් වගේම මේ වගේ හොද වැඩ වලට අනිවා හොද return එනවා 

තව හම්බෙන්නත් තියනවා 
Ela machan. Thankz rsmithRSmith
http://www.elakiri.com/forum/member.php?u=549480
![]()
අද මට තව පොත් සෙට් එකක් හම්බුනා සමිත් සහෝ ගෙන්එතන Arthur Conan Doyleගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන 11ම තියනවා
අලුත්ම පොත් ටිකට ඉටි කොල දාල පොත් ටිකට ලස්සනට ready කරලා මචං ගොඩක් තැන්ක්ස් වගේම මේ වගේ හොද වැඩ වලට අනිවා හොද return එනවා
![]()
![]()
![]()
දැන් මගේ ලග 200ක විතර පොත් collection එකක් තියනවාතව හම්බෙන්නත් තියනවා
RSmith

එල එල මචන්..පට්ට..RSmith

අද Other guy සහෝදරයා (http://www.elakiri.com/forum/member.php?u=502635) ඇවිත් පොත් ගොඩක් දීල ගියා.ලොකු පොත් 25ක් විතර.උස්සගන්නත් බෑ.ලොකු පිනක් මචන්.මේ දුන්නට වඩා හම්බෙයි යාළුවා උබට.
තැන්ක්ස් මචන්.