කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    RePost බුවා;19953086 said:
    ඔන්න උදේ පාන්දර කස්ටිය පිටත් වෙලා දවල් එක වගේ වෙද්දී පොළොන්නරුවට සැපත් උනා..
    බඩගින්නේ හිටපු හින්දා පලවෙනි නැවතුම උනේ වැලිකන්ද රුහුනුකෙත තානායම...
    මෙන්න ගියාම කෑම මෙසේ...

    හෙට වැඩේ කරල ෆුල් ට්‍රේඩ් එකක් දැන්නම්..

    එල එල :yes::yes::cool::cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    RePost බුවා;19953096 said:

    වෙන කවුද යකෝ,]
    අපි තමා...

    අපි 72/0 (5)
    මයි, එක්සි ගැහුවේ...

    මුන් 48ට ඕල් අවුට්.....

    Ekenma :cool:
     
    • Like
    Reactions: wije99000

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    RePost බුවා;19953086 said:
    ඔන්න උදේ පාන්දර කස්ටිය පිටත් වෙලා දවල් එක වගේ වෙද්දී පොළොන්නරුවට සැපත් උනා..
    බඩගින්නේ හිටපු හින්දා පලවෙනි නැවතුම උනේ වැලිකන්ද රුහුනුකෙත තානායම...
    මෙන්න ගියාම කෑම මෙසේ...

    අම්මේ මේ වගේ උන් ටිකක් නම් දැක්කේ නැ ජීවිතේට..
    කාගෙන කාගෙන ගියා එක හුස්මට...

    pvU8KwO

    දෙයියනේ කියල බඩ කට පිරෙන්න හුස්ම හිරවෙන්න බත් ටික නම් කා ගත්තා..

    ඊට පස්සේ වැව ගාවට ගිහින් අතල් ගන්න හැදුවා....
    තව පොඩ්ඩෙන් කිබුල්ලු කව්වගෙන තමා නවතින්නේ..

    ඊට පස්සේ ක්‍රිකට් ගැහුවා..

    ගහලා නෑවා...

    ඒ ටික සම්පුර්ණ ත්‍රෙඩ් එකකින් ඉදිරියට.

    දැන් තමා වැඩ පටන් ගන්නේ..

    පේනවනේ...

    QRMzHiL.jpg

    uHGLFci.jpg

    UAWfSxz.jpg

    ඒ අස්සේ කෑමත් ලෑස්තියි...

    PfMKzaT.jpg

    හෙට වැඩේ කරල ෆුල් ට්‍රේඩ් එකක් දැන්නම්..

    නියමයි මල්ලිලා...
    11.gif

    සුපිරි ෆන් එකක් ගන්න ගමන් වැඩෙත් හොඳට කරගෙන යනවා වගේ :D
    එල එල :cool:
     
    Last edited:

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,360
    569
    113
    උබල එන්නද ?
    RePost බුවා;19953086 said:
    ඔන්න උදේ පාන්දර කස්ටිය පිටත් වෙලා දවල් එක වගේ වෙද්දී පොළොන්නරුවට සැපත් උනා..
    බඩගින්නේ හිටපු හින්දා පලවෙනි නැවතුම උනේ වැලිකන්ද රුහුනුකෙත තානායම...
    මෙන්න ගියාම කෑම මෙසේ...

    අම්මේ මේ වගේ උන් ටිකක් නම් දැක්කේ නැ ජීවිතේට..
    කාගෙන කාගෙන ගියා එක හුස්මට...

    pvU8KwO

    දෙයියනේ කියල බඩ කට පිරෙන්න හුස්ම හිරවෙන්න බත් ටික නම් කා ගත්තා..

    ඊට පස්සේ වැව ගාවට ගිහින් අතල් ගන්න හැදුවා....
    තව පොඩ්ඩෙන් කිබුල්ලු කව්වගෙන තමා නවතින්නේ..

    ඊට පස්සේ ක්‍රිකට් ගැහුවා..

    ගහලා නෑවා...

    ඒ ටික සම්පුර්ණ ත්‍රෙඩ් එකකින් ඉදිරියට.

    දැන් තමා වැඩ පටන් ගන්නේ..

    පේනවනේ...

    QRMzHiL.jpg

    uHGLFci.jpg

    fohlalQ.jpg

    sH8TXEQ.jpg

    UAWfSxz.jpg

    S16ryMg.jpg

    O7n6FE8.jpg

    KwQ6NHw.jpg

    uo5ifOd.jpg

    ඒ අස්සේ කෑමත් ලෑස්තියි...

    PfMKzaT.jpg

    හෙට වැඩේ කරල ෆුල් ට්‍රේඩ් එකක් දැන්නම්..

    Image walata copyright dipan harida:P