RePost බුවා;19953086 said:ඔන්න උදේ පාන්දර කස්ටිය පිටත් වෙලා දවල් එක වගේ වෙද්දී පොළොන්නරුවට සැපත් උනා..
බඩගින්නේ හිටපු හින්දා පලවෙනි නැවතුම උනේ වැලිකන්ද රුහුනුකෙත තානායම...
මෙන්න ගියාම කෑම මෙසේ...
හෙට වැඩේ කරල ෆුල් ට්රේඩ් එකක් දැන්නම්..
එල එල

RePost බුවා;19953096 said:
වෙන කවුද යකෝ,]
අපි තමා...
අපි 72/0 (5)
මයි, එක්සි ගැහුවේ...
මුන් 48ට ඕල් අවුට්.....

RePost බුවා;19953086 said:ඔන්න උදේ පාන්දර කස්ටිය පිටත් වෙලා දවල් එක වගේ වෙද්දී පොළොන්නරුවට සැපත් උනා..
බඩගින්නේ හිටපු හින්දා පලවෙනි නැවතුම උනේ වැලිකන්ද රුහුනුකෙත තානායම...
මෙන්න ගියාම කෑම මෙසේ...
අම්මේ මේ වගේ උන් ටිකක් නම් දැක්කේ නැ ජීවිතේට..
කාගෙන කාගෙන ගියා එක හුස්මට...
![]()
දෙයියනේ කියල බඩ කට පිරෙන්න හුස්ම හිරවෙන්න බත් ටික නම් කා ගත්තා..
ඊට පස්සේ වැව ගාවට ගිහින් අතල් ගන්න හැදුවා....
තව පොඩ්ඩෙන් කිබුල්ලු කව්වගෙන තමා නවතින්නේ..
ඊට පස්සේ ක්රිකට් ගැහුවා..
ගහලා නෑවා...
ඒ ටික සම්පුර්ණ ත්රෙඩ් එකකින් ඉදිරියට.
දැන් තමා වැඩ පටන් ගන්නේ..
පේනවනේ...
![]()
![]()
![]()
ඒ අස්සේ කෑමත් ලෑස්තියි...
![]()
හෙට වැඩේ කරල ෆුල් ට්රේඩ් එකක් දැන්නම්..

නියමයි මල්ලිලා...![]()
සුපිරි ෆන් එකක් ගන්න ගමන් වැඩෙත් හොඳට කරගෙන යනවා වගේ
එල එල![]()
RePost බුවා;19953086 said:ඔන්න උදේ පාන්දර කස්ටිය පිටත් වෙලා දවල් එක වගේ වෙද්දී පොළොන්නරුවට සැපත් උනා..
බඩගින්නේ හිටපු හින්දා පලවෙනි නැවතුම උනේ වැලිකන්ද රුහුනුකෙත තානායම...
මෙන්න ගියාම කෑම මෙසේ...
අම්මේ මේ වගේ උන් ටිකක් නම් දැක්කේ නැ ජීවිතේට..
කාගෙන කාගෙන ගියා එක හුස්මට...
![]()
දෙයියනේ කියල බඩ කට පිරෙන්න හුස්ම හිරවෙන්න බත් ටික නම් කා ගත්තා..
ඊට පස්සේ වැව ගාවට ගිහින් අතල් ගන්න හැදුවා....
තව පොඩ්ඩෙන් කිබුල්ලු කව්වගෙන තමා නවතින්නේ..
ඊට පස්සේ ක්රිකට් ගැහුවා..
ගහලා නෑවා...
ඒ ටික සම්පුර්ණ ත්රෙඩ් එකකින් ඉදිරියට.
දැන් තමා වැඩ පටන් ගන්නේ..
පේනවනේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒ අස්සේ කෑමත් ලෑස්තියි...
![]()
හෙට වැඩේ කරල ෆුල් ට්රේඩ් එකක් දැන්නම්..

Wade saarthakawa karaganna wish karanava
Api balanna photos daanno
Ubala kohedo
Photos dandoooo