කිරියේ අයට උදව්වක් ......
මචන් ලා මට ඉක්මන් එකේ ලොකු PACKAGE එකක් තියෙනවා . මාසෙට ADDS 200 දාන්න පුළුවන් දැන් මාස තුනක් විතර ගියා දාන්න මගුලක් නැහැ. උබලා කැමතිනම් වාහන විකුනන්න තියෙනවානම්
මේ email එකට වාහනවල විස්තර CONTACT NUMBER එක email එකකට දාන්න මම ඒවා නිකන් සම්පූර්ණ නොමිලේ දාන්නම්
[email protected] . BUMPER ADDS විදියට දාන්න නම් බැහැ ඒ කූපන් ටික මට ඕනේ.
UPDATE 01 : ඉක්මන් එකේ මගේ කෝටා එකට වාහන ADDS විතරයි දාන්න පුළුවන්. ඊයේ දාපු LAND එකකට අද කියපි වාහන විතරයි දාන්න පුළුවන් කියලා.

Last edited: