කිරියේ_ජනප්‍රියත්වය

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Godak un danne ne..hebey ekath hoday hemoma mekata avahama fb eka vage charayak nethi venava..
    me inna tika hoday..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් මිනිස්සු social media වල ඉන්නේ තමන්ගේ ලොකුව පෙන්නන්නනේ සමාජ ආශ්‍රයට දැනුම බෙදාගන්න එකට නෙවෙයි
    මේකෙත් eating cheese cake at cinnamon grand කියල දාන්න පුලුවන්නම් මේකටත් එයි :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මිනිස්සු social media වල ඉන්නේ තමන්ගේ ලොකුව පෙන්නන්නනේ සමාජ ආශ්‍රයට දැනුම බෙදාගන්න එකට නෙවෙයි
    මේකෙත් eating cheese cake at cinnamon grand කියල දාන්න පුලුවන්නම් මේකටත් එයි :P

    :rofl::rofl::rofl::rofl:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    සින්දු හින්ද නෙවේ Elakiri එක වටින්නේ. මේකේ තියෙන වටිනා තොරතුරු එකතුව තමා වැදගත්. ලංකාවේ වෙන කිසිම website එහෙක නැති විදියේ එකිනෙකාගේ අත්දැකීම් මත පදනම් වෙච්ච වටිනා තොරතුරු එකතුවක් මේකේ තියෙනවා. මම මුලින් ම මේකට ආවේ laptop ගන්ඩ හොඳ තැනක් හොයද්දි ආව google search result එකක් හින්ද. ඊ ගාවට වාහන ගැන හොයද්දි රත්තරංගෙ threads හම්බවුණා. ඒ වගේ දේවල් ඉගෙන ගන්ඩ තමා මුලින් ම register උනේ. මේකේ ගොඩක් ඉගෙන ගන්ඩ දේවල් තියෙනවා, facebook වගේ නෙවේ. ඒකෙ එක එකාගේ පුරාජේරුවනෙ තියෙන්නේ. වැඩිය ඕන නෑ ඔය ලොකුවට E-Money කරන අයත් elakiri එක ගැන ඇහැ ගහන් ඉන්නේ. මේකේ යන වටිනා threads එයාලගේ groups වල share කරගන්නවා මම දැකල තියෙනවා. වැඩේ තියෙන්නේ කොච්චර වටිනා දේවල් තිබ්බත් කටක් ඇරලා වෙන කෙනෙක්ට elakiri එන්ඩ කියල කියන්ඩ බැරි විදියේ දේවලුත් මේකේ තියෙන එක. ඒ අනවශ්‍ය දේවල් සුද්ද කරලා මේ forum එක office එහෙක, පොදු තැනක බය නැතිව බලන්ඩ පුළුවන් තත්වෙට ගෙනාවොත් මිට වැඩිය ජනතාව අතරට යයි.
    PC house කියල ඉස්සර තිබුන කොම්පියුටර් ශොප් එකක්, උන් කරපු මාෆියා එක අල්ලල දෙන්න ගොඩක් හේතු වුනේ elakiri එක තමයි. දැන් උන්ට ඇපත් නෑ.ඒ වගේම සමහර ජාවාරම් කාර සමාගම් ගැනත් එහෙමයි ..
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    PC house කියල ඉස්සර තිබුන කොම්පියුටර් ශොප් එකක්, උන් කරපු මාෆියා එක අල්ලල දෙන්න ගොඩක් හේතු වුනේ elakiri එක තමයි. දැන් උන්ට ඇපත් නෑ.ඒ වගේම සමහර ජාවාරම් කාර සමාගම් ගැනත් එහෙමයි ..

    :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් නම් MTA SA ටුනර්මන්ට් එහෙම තිබ්බ බන්. පට්ට ආතල්. අපහු ඒ වගේ එකක් පටන් ගත්ත නම් මරු..

    :yes::yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    හොඳටම අඳුරන කොල්ලෙක්ට ඇර වෙන කාටවත් කියන්නේ කොහොමද බන් මේකට එන්ඩ කියල? දැන් thread වල තියෙන එව්වා දැක්කම අපි ගැන මොනවා නොහිතයි ද? මම ඉස්කෝලේ කාලේ දන්නා කීප දෙනෙක් ම මේකේ ඉන්නවා දැක්කා.

    :yes::yes: ගෙදර උදවිය ළඟ ඉද්දි site eකට එන්නත් බයහිතෙන තත්වයක් දැන් කිරියේ තියෙන්නේ :D :rolleyes::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇප් එක වගේ දෙයක් ආවොත් නම් ටිකක් ජනප්‍රිය වෙයි කියලා හිතෙනවා..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සින්දු හින්ද නෙවේ Elakiri එක වටින්නේ. මේකේ තියෙන වටිනා තොරතුරු එකතුව තමා වැදගත්. ලංකාවේ වෙන කිසිම website එහෙක නැති විදියේ එකිනෙකාගේ අත්දැකීම් මත පදනම් වෙච්ච වටිනා තොරතුරු එකතුවක් මේකේ තියෙනවා. මම මුලින් ම මේකට ආවේ laptop ගන්ඩ හොඳ තැනක් හොයද්දි ආව google search result එකක් හින්ද. ඊ ගාවට වාහන ගැන හොයද්දි රත්තරංගෙ threads හම්බවුණා. ඒ වගේ දේවල් ඉගෙන ගන්ඩ තමා මුලින් ම register උනේ. මේකේ ගොඩක් ඉගෙන ගන්ඩ දේවල් තියෙනවා, facebook වගේ නෙවේ. ඒකෙ එක එකාගේ පුරාජේරුවනෙ තියෙන්නේ. වැඩිය ඕන නෑ ඔය ලොකුවට E-Money කරන අයත් elakiri එක ගැන ඇහැ ගහන් ඉන්නේ. මේකේ යන වටිනා threads එයාලගේ groups වල share කරගන්නවා මම දැකල තියෙනවා. වැඩේ තියෙන්නේ කොච්චර වටිනා දේවල් තිබ්බත් කටක් ඇරලා වෙන කෙනෙක්ට elakiri එන්ඩ කියල කියන්ඩ බැරි විදියේ දේවලුත් මේකේ තියෙන එක. ඒ අනවශ්‍ය දේවල් සුද්ද කරලා මේ forum එක office එහෙක, පොදු තැනක බය නැතිව බලන්ඩ පුළුවන් තත්වෙට ගෙනාවොත් මිට වැඩිය ජනතාව අතරට යයි.

    1000% සිරා
    english දන්නේ නැති එවුන්ට online හෙල්ප් ගන්න මේක තමා බෙස්ට්ම forum එක
    Auto වලින් විතරයි ටිකක් හරි අපි පිටිපස්සෙන් ඉන්නේ
    අනිත් හැමදේකින්ම elakiri ඉස්සරහින්
    FB page තිබ්බට ගොඩක් ඒවා බිස්නස් අරමුණු මත දුවන්නේ සහ එකපාරට උත්තර හම්බෙනව අඩුයි.

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඇප් එක වගේ දෙයක් ආවොත් නම් ටිකක් ජනප්‍රිය වෙයි කියලා හිතෙනවා..

    ඇප් එකක් ආවොත් නම් පට්ට තමයි ලේසියෙන් ලොග් වෙන්න පුලුවන් ios,Android දෙකටම තියෙන්න ඕන හැබැයි:yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඇප් එකක් ආවොත් නම් පට්ට තමයි ලේසියෙන් ලොග් වෙන්න පුලුවන් ios,Android දෙකටම තියෙන්න ඕන හැබැයි:yes:

    ඕක කොයි කාලේ ඉදලා කියන කතාවක්ද බන් ,ඇප් එකක් ඕනේ කියලා.ඕක කෙරෙන වැඩක් නෙමෙයි.:sorry: අඩු ගානේ ෆේස්බුක් වගේ dynamic ගතියක් තිබුණා නම් ඒත් ඇති