Eka athakata me kramaya hondai.
Naththam kalakanni tikak ude indan rae wenakan Bayyo, Toyyo, Jeppo kiyala maraganna eka witharane karanne.
Meken wath wedagath deyak share karana un encourage wei
Unlike එක ඉල්ලුවෙ ඒකට තමාEka athakata me kramaya hondai.
Naththam kalakanni tikak ude indan rae wenakan Bayyo, Toyyo, Jeppo kiyala maraganna eka witharane karanne.
Meken wath wedagath deyak share karana un encourage wei

GT අයියා video එකක් දානව කිව්ව tutorial විඩියටටික දවසකින් හුරු වෙයි මේකට.![]()
වෙනසනම් හොදයි පුරුදු වෙනකොට හරි යයි..
දැන් අර ඉසර වගේ බේසික් එකක් කියලා වෙනම් එකක් නැද්ද?
තව පොඩි ඉල්ලීමක් තියෙනවා කවුරුහරි මේකට බොබයිල් ඇප් එකක් හදන්නකෝ..
(චැට් එකකුත් එක්කම)
ඇන්රොයිඩ් ඇපල් දෙකටම...