Questions කිරිය අලුත් වෙයි

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වෙනසනම් හොදයි පුරුදු වෙනකොට හරි යයි..
    දැන් අර ඉසර වගේ බේසික් එකක් කියලා වෙනම් එකක් නැද්ද?

    තව පොඩි ඉල්ලීමක් තියෙනවා කවුරුහරි මේකට බොබයිල් ඇප් එකක් හදන්නකෝ..
    (චැට් එකකුත් එක්කම)
    ඇන්රොයිඩ් ඇපල් දෙකටම...
     
    • Love
    Reactions: සොහොන

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඩාර්ක් මූඩ් එකයි. ඩිස්ලයක් බට්න් එකක් දාන්න එපා ඔයා ලියක් බට්න් එකත් අයින් කරලා රෙප් සිස්ටම් එකම ගෙන්න -රෙප් දෙනකොට නම දාන්න පුලුවන් විදිහේ... :P
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Eka athakata me kramaya hondai.

    Naththam kalakanni tikak ude indan rae wenakan Bayyo, Toyyo, Jeppo kiyala maraganna eka witharane karanne.

    Meken wath wedagath deyak share karana un encourage wei

    aththa ban mehema wenas una eka hondai. Kaleka indala change ekak ona kiriyata.

    kohomath ape unta mul kale change eka allanne nathi wei. Ethtika dawasak yanakota shape 😀
     
    • Like
    Reactions: Identity

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    02 and 03 agreed

    වෙනසනම් හොදයි පුරුදු වෙනකොට හරි යයි..
    දැන් අර ඉසර වගේ බේසික් එකක් කියලා වෙනම් එකක් නැද්ද?

    තව පොඩි ඉල්ලීමක් තියෙනවා කවුරුහරි මේකට බොබයිල් ඇප් එකක් හදන්නකෝ..
    (චැට් එකකුත් එක්කම)
    ඇන්රොයිඩ් ඇපල් දෙකටම...

    meka mobile optimised



    මගෙන් දැනට යෝජනා
    https://elakiri.com/threads/elakiri-update-එකේ-අඩුපාඩු-ටිකක්.1938817/#post-25403773