කිරි අල පැල ඕනෙද?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,026
    1,303
    113
    Colombo, Sri Lanka
    ඔවු බන් අපිත් කියන්නෙ ගහල කියලා
    ඒත් ගොඩක් දෙනා කියන්නෙ කිරි අල කියලා නේද

    තව ඔය තම්බලා කන්න සිරා අල වර්ගයක් තියනවා අපි කියන්නෙ හුලංකීරිය කියලා සමහරු කියනවා අරලොක් කියලා
    @NEMISIS

    අපි කියන විදියට ඔය දෙක ජාති දෙකක්.

    ගහල කොලේ පාට තදයි, රළුයි, දාර වැඩි. කහට ගතිය වැඩි.

    ගහල

    1657980184028.png

    කිරි අල

    1657980260653.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,439
    19,640
    113
    Colombo
    @NEMISIS

    අපි කියන විදියට ඔය දෙක ජාති දෙකක්.

    ගහල කොලේ පාට තදයි, රළුයි, දාර වැඩි. කහට ගතිය වැඩි.

    ගහල

    View attachment 178305

    කිරි අල

    View attachment 178306
    අපි ඔය සේරටම කියන්නෙ ගහල කියලා
    ඔය උඩ ෆොටෝ එකේ දාල තියෙන්නෙ කන්න ගන්නෙ නැති කැලේට හැදන වර්ගෙ නේද, ඒවයෙත් දළු උයලා කනවා

    තව අපි හබරල කියලා වර්ගයක් තියනවා මහා විසාලෙට හැදෙනවා ඒවයෙ අල හැදෙනවද දන්නෙ නැහැ කඳ උසට උසට හැදෙනවා කැලේට හැදෙන වර්ග තියනවා අඩි 3ක විතර ලොකු කොල හැදෙන ඒව. ඒවයෙත් කන්න පුලුවන් වර්ග තියනවා කියලා අහල තියනවා
    ඒව නං ඇඟේ ගෑවුනොත් කසනවා හොඳටම
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අපි ඔය සේරටම කියන්නෙ ගහල කියලා
    ඔය උඩ ෆොටෝ එකේ දාල තියෙන්නෙ කන්න ගන්නෙ නැති කැලේට හැදන වර්ගෙ නේද, ඒවයෙත් දළු උයලා කනවා

    තව අපි හබරල කියලා වර්ගයක් තියනවා මහා විසාලෙට හැදෙනවා ඒවයෙ අල හැදෙනවද දන්නෙ නැහැ කඳ උසට උසට හැදෙනවා කැලේට හැදෙන වර්ග තියනවා අඩි 3ක විතර ලොකු කොල හැදෙන ඒව. ඒවයෙත් කන්න පුලුවන් වර්ග තියනවා කියලා අහල තියනවා
    ඒව නං ඇඟේ ගෑවුනොත් කසනවා හොඳටම
    ape paththe podiyata hadena oya wagema jathiyak thiyenawa 'dehi ala' kiyala kiyanne.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,029
    1
    63,382
    113
    Mother Earth
    කිරි අල කෑවම හෙණ ගහනව කියන්නෙ ඇත්තද බන් ? අපේ ආච්චි ඉස්සර කියනවා. අර සින්දුවකුත් තියෙන්නෙ "උට හෙන හත වැදිල යන්නට කන්න දෙන්න ඕන කිරි හබරල" කියලා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,579
    27,141
    113
    Kandy
    ඉලෝසාන්ගේ පුපේ පත්තියක් දාමු.කිරි අලේ හිටවමු
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    @NEMISIS

    අපි කියන විදියට ඔය දෙක ජාති දෙකක්.

    ගහල කොලේ පාට තදයි, රළුයි, දාර වැඩි. කහට ගතිය වැඩි.

    ගහල

    View attachment 178305

    කිරි අල

    View attachment 178306

    මේවා හඳුන්වන නම්, පළාතෙන් පලාතට වෙනස් ඇති. මේ පින්තුරේ තියෙන්නේ, දිය හබරල කියන එකයි.
    ඒවා ආහාරයට හෝ වෙනයම් ප්‍රයෝජනයකට නැති වල් ශාකයක්.
    1671794568360.png

    මේ තියෙන්නේ, ගහල, කිරි හබරල, එහෙම නැත්නම් කිරි අල කියන ශාකයයි. මේවායේ අලය කියන්නේ ආහාරයට නොගන්නා මව් අලය වන අතර, ආහාරයට ගන්නා අල හඳුන්වන්නේ "කුරුල්ලෝ " නැතිනම් "කුරුල්ලන්" වැනි නමකිනුයි.

    1671794785719.png

    මේ දෙකටම අමතරව, වල් හබරල හෝ හබරල ලෙස හඳුන්වන, කිරි හෝ ඉස්ම ගෑවුනාම කසන්න හැදෙන, මීට සමාන ගස් වර්ගයක් තියනවා. ඒකේ කොළ බොහොම විසාලයි. ඉස්සර මාළු, මස් ඔතන්න භාවිතා කලේ මේ කියන වර්ගයයි.
     
    Attachments

    • 1671794415914.png
      1671794415914.png
      509.4 KB · Views: 62
    • Love
    Reactions: Kalegana

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේවා පට්ට අල ජාතියක් නේ, මම පරිප්පු මිරිසට හදන එකට කිරි අල කපල දානවා. තක්කාලි ගම්මිරිස් ටිකකුත් දානවා, එතකොට අමුතු රැසක් තියෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ව්‍යංජනය හදල තෙම්පරාදුවක් කරනවා. :P
    අහ් මේ ඉන්නේ ඉන්දියන් රෝ ඩස්පයා..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    M

    Moko wenne?
    පකක් වෙනවා බන්. එහෙම දෙයක් නැ. මම සැහෙන්න කාලය ඔය කිරි අල කැව ලංකවේ ඉන්න කොට. අපේ ආච්චි වත්තේ ඔය වගේ අල ජාති හදන්නේ.. කිසි අව්ලක් නැ.

    මේවා හඳුන්වන නම්, පළාතෙන් පලාතට වෙනස් ඇති. මේ පින්තුරේ තියෙන්නේ, දිය හබරල කියන එකයි.
    ඒවා ආහාරයට හෝ වෙනයම් ප්‍රයෝජනයකට නැති වල් ශාකයක්.
    View attachment 192636

    මේ තියෙන්නේ, ගහල, කිරි හබරල, එහෙම නැත්නම් කිරි අල කියන ශාකයයි. මේවායේ අලය කියන්නේ ආහාරයට නොගන්නා මව් අලය වන අතර, ආහාරයට ගන්නා අල හඳුන්වන්නේ "කුරුල්ලෝ " නැතිනම් "කුරුල්ලන්" වැනි නමකිනුයි.

    View attachment 192637

    මේ දෙකටම අමතරව, වල් හබරල හෝ හබරල ලෙස හඳුන්වන, කිරි හෝ ඉස්ම ගෑවුනාම කසන්න හැදෙන, මීට සමාන ගස් වර්ගයක් තියනවා. ඒකේ කොළ බොහොම විසාලයි. ඉස්සර මාළු, මස් ඔතන්න භාවිතා කලේ මේ කියන වර්ගයයි.
    හරියට හරි මචන්,, පලවෙනි පින්තුරේ තියන දිය හබරල වල කොළ - ගහල හෝ වල හබරල කොළ වලට වඩා පොඩියි.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,029
    1
    63,382
    113
    Mother Earth
    කොන්ඩොල් අල කියන්නේ මොනාද? දම් පාට අල එකකුත් තියෙනවා ඒක දියවැඩියාවට සුපිරි ලු. සීනි බහිනවා. බෙහෙත් නොබී එකෙන් පාලනය කරන්න පුළුවන් ලු.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,439
    19,640
    113
    Colombo
    කොන්ඩොල් අල කියන්නේ මොනාද? දම් පාට අල එකකුත් තියෙනවා ඒක දියවැඩියාවට සුපිරි ලු. සීනි බහිනවා. බෙහෙත් නොබී එකෙන් පාලනය කරන්න පුළුවන් ලු.
    කොන්ඩොල් නං මං දන්නෙ නෑ හොඬල කියලා ජාතියක් තියනවා කෑවොත් මැරෙනවා