කිරි අල පැල ඕනෙද?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    කිරි අල පැල 25-30 වගේ තියෙනවා. පාත්තියක් දාගන්න හොඳටම ඇති.

    මට ඕක හදා ගන්න ඉඩක් නැ. ගලවල විසි කරන එකත් අපරාදේ.

    කාට හරි ඕනේ නම් දෙන්නම්, මාලබේ තියෙන්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කිරි අල පැල 25-30 වගේ තියෙනවා. පාත්තියක් දාගන්න හොඳටම ඇති.

    මට ඕක හදා ගන්න ඉඩක් නැ. ගලවල විසි කරන එකත් අපරාදේ.

    කාට හරි ඕනේ නම් දෙන්නම්, මාලබේ තියෙන්නේ.
    ඉස්පිරිතාලෙ ලගින්න වෙන්නෙ පුපෙන් දුම් දාලා 😂
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    අඩෝ sorry බන්.

    පොස්ට් එක දාන කලින් උබෙන් අහන්න බැරි උනා.

    මම හිතුවේ දේශීය සීන් එක හින්ද උබ අවුල් ගන්නේ නැති වෙයි කියල. :yes::yes::yes:

    අපි නම් කිරි අල තම්බල උයල කනවා අවුලක් නෑ.

    දුම් දාන සීන් එක වෙනයි මචන්. එක ලෙඩක් :P:P:P
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේවා පට්ට අල ජාතියක් නේ, මම පරිප්පු මිරිසට හදන එකට කිරි අල කපල දානවා. තක්කාලි ගම්මිරිස් ටිකකුත් දානවා, එතකොට අමුතු රැසක් තියෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ව්‍යංජනය හදල තෙම්පරාදුවක් කරනවා. :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,550
    113
    Colombo
    මේවා පට්ට අල ජාතියක් නේ, මම පරිප්පු මිරිසට හදන එකට කිරි අල කපල දානවා. තක්කාලි ගම්මිරිස් ටිකකුත් දානවා, එතකොට අමුතු රැසක් තියෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ව්‍යංජනය හදල තෙම්පරාදුවක් කරනවා. :P
    ඔවු හොද්දත් හොඳට ඝනට එනවා, කිරි අල ලාවෙන් ගැලෙවුවම උයල ගන්න සිරාවටම තියනවා. තෙම්පරාදු කරේ නැති උනාම ඒ තරං ගතියක් නැහැ
    තම්බලා පොලුත් එක්කත් මරු. අනෙක මාර ඉක්මනට අල බහිනවානේ
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Currier karanna puluwan da
    @pittarox

    හරි මචන්. අරන් යන්න කවුරු හරි එවපන්. කුරියර් එකක් හරි කමක් නෑ.

    මම පැල ටික ගලවල හිටවන ගානට කපල බෑග් එකක දාල එවන්නම්.

    පස බුරුල් කරලා, ගොම/ එළු/ කුකුල් පොර ටිකක් දාල යට කරපන්. එච්චරයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,474
    113
    ඔවු හොද්දත් හොඳට ඝනට එනවා, කිරි අල ලාවෙන් ගැලෙවුවම උයල ගන්න සිරාවටම තියනවා. තෙම්පරාදු කරේ නැති උනාම ඒ තරං ගතියක් නැහැ
    තම්බලා පොලුත් එක්කත් මරු. අනෙක මාර ඉක්මනට අල බහිනවානේ
    මගෙ අලෙත් බැස්ස නමෝ විත්තියෙන්
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කිරි අල පැල 25-30 වගේ තියෙනවා. පාත්තියක් දාගන්න හොඳටම ඇති.

    මට ඕක හදා ගන්න ඉඩක් නැ. ගලවල විසි කරන එකත් අපරාදේ.

    කාට හරි ඕනේ නම් දෙන්නම්, මාලබේ තියෙන්නේ.
    ඔවු හොද්දත් හොඳට ඝනට එනවා, කිරි අල ලාවෙන් ගැලෙවුවම උයල ගන්න සිරාවටම තියනවා. තෙම්පරාදු කරේ නැති උනාම ඒ තරං ගතියක් නැහැ
    තම්බලා පොලුත් එක්කත් මරු. අනෙක මාර ඉක්මනට අල බහිනවානේ
    ඔය "කිරි අල" කියන්නේ "ගහල" කියන වර්ගයට නේද ???
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,550
    113
    Colombo
    ඔය "කිරි අල" කියන්නේ "ගහල" කියන වර්ගයට නේද ???
    ඔවු බන් අපිත් කියන්නෙ ගහල කියලා
    ඒත් ගොඩක් දෙනා කියන්නෙ කිරි අල කියලා නේද

    තව ඔය තම්බලා කන්න සිරා අල වර්ගයක් තියනවා අපි කියන්නෙ හුලංකීරිය කියලා සමහරු කියනවා අරලොක් කියලා
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ඔවු හොද්දත් හොඳට ඝනට එනවා, කිරි අල ලාවෙන් ගැලෙවුවම උයල ගන්න සිරාවටම තියනවා. තෙම්පරාදු කරේ නැති උනාම ඒ තරං ගතියක් නැහැ
    තම්බලා පොලුත් එක්කත් මරු. අනෙක මාර ඉක්මනට අල බහිනවානේ
    සාමාන්‍යයෙන් එක පදුරක අල වේලකට වැඩිත් එක්ක.

    හැබැයි මම හිතන්නේ වැලි පස තම හොඳ.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Photo ekak dantako BN ala gahaka...

    1657980308120.png
     
    Last edited: