පෙර රජ සමයේ ලංකාද්වීපයේ මහින්ද රාජපක්ෂ නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ගමේමුල්ල නැමති ග්‍රාමයේ ඉතා අන්ත අසරණ හිඟන කොළු පැටියෙක් වීය.මොහු නමින් සචිත් නම් දැරු අතර,එකල එළකිරිය යන මහා තේජස් පවුරට ගොඩ වන්නෙ වැල බැලීමට හා අක්කියන්ගෙ (.)(.) ඩවුන්ලෝඩ් කිරීමේ අරමුනෙන්මය.එකල මෙම දුප්පතා ලිඳේ දැමිමෙහිලා අප එළකිරියන්ස් රාශියක් වීය.ලිඳේ වැටීම ගොඩ ඒම ජීවිකාව කරගත් සචිත් නැමැති වසලයා කෙසේ හෝ ගොඩ එන්නෙමැයි සිතා කොම්පුටර් රාජයානන්ට වයිරස් ගාඩ් එකක් නිපදවීමට පටන් ගත්තේය,ඉක්බිති මෙම වයිරස් ගාඩ් රාජයා සොෆ්ට්ෆීඩියා-සී නෙට් වැනි වෙබ් අඩවියන්හි අප්ලෝඩ් කොට ලාංකීයන් අතර බෙදා දුන්නේ නේක පුරසාරම් දොඩමිනි.සමහර ලාංකිකයෝ එය ඩවුන්ලෝඩ් කරගත් අතර තතු දන්නා බුද්ධිමතානෝ එය ඩවුන්ලෝඩ් කර නොගත්තේමය.එසේ කල් යත්ම ඩවුන්ලෝඩ් කරගත් ඈයන්ගෙ කොම්පුටර් පිස්සු නටන්නට වීය,ඩිස්ප්ලේ අනිත් පැත්ත කැරකැවේ.ෆයර්ෆොක්ස් ක්ලික් කල විය එක්ස්පොලෝරර් ඔපන් වේ.විඩියෝ ඇම්පී ත්‍රී වේ..නේක විවිධය,අයින් වූ වයිරසයක් නොමැති අතර සිදු වූයේ වයිරස් මල්ලක් විහින් සදා ගැනීම පමනය.අප්ඩේට් වුවමානාම නැතැයි,මා එය 2040 දක්වා පැමිනෙන වයිරස් සඳහාද ඔරොත්තු දෙන ලෙස සැදුවේමයි පවසා වහසි බස් දොඩා දැන් රෙදි ගලවාගෙන ගමේ මුල්ලට වී පුක්ෂාත් භාගය විකුනා එයින් ලැබෙන සොච්චමෙන් පාං බාගයකින් දවස ගෙවා ජීවත් වන්නේය

හිනා වෙලා මැරුණා බන්. පට්ටම පට්ට යකෝ. සචියා ලිඳේ දානවා තරම් ආතල් එකක් තවත් නෑ...![]()
![]()

RePost බුවා: කිරියේ සිටින පචම කෙලින පුද්ගලයින්ගේ ලැයිස්තුවෙන් පලමු 10 දෙනා අතර සිටී. මහවැලියේ දැනට සිටින අයිති කරුවෙක් හා බඩජාරියෙකි . හිත හොද බඩ තඩි කොල්ලෙකිRePost බුවා;20273719 said:
පෙර රජ සමයේ ලංකාද්වීපයේ මහින්ද රාජපක්ෂ නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ගමේමුල්ල නැමති ග්‍රාමයේ ඉතා අන්ත අසරණ හිඟන කොළු පැටියෙක් වීය.මොහු නමින් සචිත් නම් දැරු අතර,එකල එළකිරිය යන මහා තේජස් පවුරට ගොඩ වන්නෙ වැල බැලීමට හා අක්කියන්ගෙ (.)(.) ඩවුන්ලෝඩ් කිරීමේ අරමුනෙන්මය.එකල මෙම දුප්පතා ලිඳේ දැමිමෙහිලා අප එළකිරියන්ස් රාශියක් වීය.ලිඳේ වැටීම ගොඩ ඒම ජීවිකාව කරගත් සචිත් නැමැති වසලයා කෙසේ හෝ ගොඩ එන්නෙමැයි සිතා කොම්පුටර් රාජයානන්ට වයිරස් ගාඩ් එකක් නිපදවීමට පටන් ගත්තේය,ඉක්බිති මෙම වයිරස් ගාඩ් රාජයා සොෆ්ට්ෆීඩියා-සී නෙට් වැනි වෙබ් අඩවියන්හි අප්ලෝඩ් කොට ලාංකීයන් අතර බෙදා දුන්නේ නේක පුරසාරම් දොඩමිනි.සමහර ලාංකිකයෝ එය ඩවුන්ලෝඩ් කරගත් අතර තතු දන්නා බුද්ධිමතානෝ එය ඩවුන්ලෝඩ් කර නොගත්තේමය.එසේ කල් යත්ම ඩවුන්ලෝඩ් කරගත් ඈයන්ගෙ කොම්පුටර් පිස්සු නටන්නට වීය,ඩිස්ප්ලේ අනිත් පැත්ත කැරකැවේ.ෆයර්ෆොක්ස් ක්ලික් කල විය එක්ස්පොලෝරර් ඔපන් වේ.විඩියෝ ඇම්පී ත්‍රී වේ..නේක විවිධය,අයින් වූ වයිරසයක් නොමැති අතර සිදු වූයේ වයිරස් මල්ලක් විහින් සදා ගැනීම පමනය.අප්ඩේට් වුවමානාම නැතැයි,මා එය 2040 දක්වා පැමිනෙන වයිරස් සඳහාද ඔරොත්තු දෙන ලෙස සැදුවේමයි පවසා වහසි බස් දොඩා දැන් රෙදි ගලවාගෙන ගමේ මුල්ලට වී පුක්ෂාත් භාගය විකුනා එයින් ලැබෙන සොච්චමෙන් පාං බාගයකින් දවස ගෙවා ජීවත් වන්නේය

RePost බුවා: කිරියේ සිටින පචම කෙලින පුද්ගලයින්ගේ ලැයිස්තුවෙන් පලමු 10 දෙනා අතර සිටී. මහවැලියේ දැනට සිටින අයිති කරුවෙක් හා බඩජාරියෙකි . හිත හොද බඩ තඩි කොල්ලෙකි
මේකී කියූ පෙර රජ සමයේ මෙම වයිරස ගාර්ඩය ප්‍රසිද්ද වීම නිසා එකල රටේ සිටි දෙරණ නම් වූ මාද්‍ය ආයතනයක් යැයි කියූ පොඩි කඩ කෑල්ලක් ඇති කිහිප දෙනෙකු මෙම අරුම වූ පුද්ගලයා සමග සම්මුක සාකච්චා ද පවත්වනු ලැබීය. 2040 තෙක් පැමිනෙන වයිරස් සඳහාද ඔරොත්තු දෙන ලෙස සැදුවේමයි ලෙස වහසි බස් දෙඩූ නමුතු පුද්ගලයා හෝ වයිරස ගාර්ඩය හෝ ඉනික්බිතිව දක්නට නොලැබිණ.