කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Dragon Kolla - කේසින් මොඩිෆිකේශන්ස් .
    ස්කෘවි - අම්මට හුකන්න.
    ටොම් - වාහන.
    රත්තරන් - වාහන.
    ඇඩ්මින් - ඉන්ටර්නෙට් මාකටින් , වාහන.

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    reputation_neg.gif
    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය 11-23-2016 01:27 PM hukahan ponnayo :P:P:P
     
    • Like
    Reactions: kolavari

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    උබ උබ ගැනම දාගන්න එපා යකොව් .උබ ගැන දන්න උන් දායි :rofl::rofl::rofl:

    කොලවරී ට ගහන කොට අයි ඔයාට රිදෙන්නේ

    ෆේක් දිටෙක්ටඩ්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    tharindu455 - Bump කරන්න ප්‍රසිද්දයි. :lol:
    GTRZ - උබේ කිරියේ ජිවිතේ පාලනේ කරයි, වාහන
    BLACKLIST_MEMBER - No fap challenger, IT & Security specialist
    K_ZONE - Software developer, group leader on many EK events
    sadamol buwa - අක්කලාගෙන් සිදු වූ අතවර පිළිබද විශේෂඥ, අසහන thread වල අසහාය පෙරමුනුකරු.

    මම එහෙම නෑ බං.:no::no::no: හරි අහිංසක කොල්ලෙක්.:yes::yes::yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    කුරානේ කියන හාල් පොත ගැනද කියන්නේ ? ඔව් එක ඇත්ත

    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

    2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.

    15-45. බියබැතිමත් අය නියතවශයෙන් ජන්නාහ්වන්(ස්වර්ගයන්)හි සහ (දිය) උල්පත්හීය.

    76-4. ප‍්‍රතික්ෂේපකරන්නන් සඳහා දම්වැල් ද, ගෙල වළලූ ද, දැවෙන නිරා ගින්න ද නියත වශයෙන් අපි සූදානම් කළෙමු.