කිරි වෙහෙරේ.........කතන්දරේ.......

Dexter Morgan

Member
Feb 10, 2012
726
21
0
දැන් ඉන්න උන් බුදු රජාණන් වහන්නේ දේශණා කරපු දහමේ හරය අවබෝධ කරගන්න උත්සහ කරනවට වඩා මේ වගේ මිත්‍යා විශ්වාස පස්සේ තමා බන් දුවන්නේ.මේ පෝස්ට් එකේ ඇත්ත නැත්ත ගැන නම් දන්නේ නෑ,ඒත් මමනම් ඔය කිරි ඉතිරුණ කතාව විශ්වාස කරන්නේ නෑ.
 

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    උලල දන්නව ඇතිනේ කිරි වෙහෙරෙන් මේ ලඟදී කිරි බේරුනු තාවක්. ඒකේ විද්‍යාත්මක පැති කඩයි මේ............. කියවල බලපල්ලා.. දැනුමට මොනව හරි එකතු පහදු වෙනවේ.......:P:P:P බුකියෙන් උස්සල දාපු එකක් බන් මම ලියපු එකක් නෙමේ........... වෙන්න පලුවන් දෙයක් හින්දයි දැම්මේ.... කිරි වෙහෙරේ තීන්ත ගාලද නැද්ද කියලනම් මම දන්නෑ

    කිරිවෙහෙරේ කිරි ඉතිරීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරිමක් !
    (මිත්‍යාවට එරෙහිව)
    ----------------------------------------------------------------------
    (විද්‍යාව ගැන අබමල් රේණුවක් නොදන්නා අය කොමෙන්ට් නොකලාට කමක් නැත)
    .
    සාමාන්‍යයෙන් හැම වසරකම අලුත් අවුරුද්ද සහ ඉන් පසු මාසයේ පැමිණෙන වෙසක් පොහොය නිමිතිකොටගෙන ලංකාවේ බොහෝ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය,අලුත් වැඩියාව සහ පිරිසිදු කිරීම සිදුකරයි,සිද්ධස්ථාන බොහොමයක තීන්ත ආලේප කිරීම සිදු කරන අතර කිරිවෙහෙරෙත් සෑම වසරකම අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් මේ කටයුක්ත සිදුකරනු ලබයි.රුවන්වැලි මාහා සෑ රදුන් ගේ හුණු ආලේප කලත් කිරිවෙහෙර සෑයේ ආලේප කරන්නේ තීන්තයි.තීන්ත ගෑමේදී වැඩි පැහැයක් ලබා ගැනීම උදෙසා තීන්ත සාන්ද්‍රණය නොකොට පවතින තත්වයේම ආලේප කරනු ලබයි.
    මෙවරත් 12 වෙනිදා තීන්ත ආලේප කරන ලද අතර,එදින හවසත් 13 වන දිනත් කිරිවෙහෙර අවට කාලගුණය සෞම්ය මට්ටමක පැවත ඇත...
    14 වන දින කිරිවෙහෙරට ලැබුණු දැඩි හිරුරශ්මියත් සමග උදෑසන 10 පමණ වන විට සෑ රදුන්ගේ ආලේප කළ තීන්ත දියවීමට පටන් ගන්නා ලදී.තීන්ත ඝනව ආලේප කිරීම නිසා දැඩි තාපයට ඔරොත්තු නොදී තීන්ත තට්ටුව ප්‍රසාරණය වීමට පටන් ගනී..එමනිසා එක්වරම තින්ත පහලට ගලාගෙන එයි.
    .
    ****
    කටක් වැනි කොටසකින් කිරි ඉතිරුවා යන්නෙහි පදනම------
    සාමාන්‍යයෙන් ඔබේ නිවසේ පවා තීන්ත ආලේප කිරීමේදී තීන්ත රැදුණු වා සිදුරු ඇතිවම ස්වාභාවික සිද්දියකි,තීන්ත ආලේප කොට බොහෝ කලක් ගියත් ඒ වා සිදුරු පුපුරා යාමේදී නැවත තීන්ත ද්‍රාවණයක් වශයෙන් ඉන් පිටතට ගලා එනවා බොහෝ දෙනා අනිවාර්යෙන් දැක ඇතුවාට සැක නැත.එවන් තීන්ත පිරුණු වා සිදුරක් තාපය නිසා පුපුරා යාම එක්වරම තීන්ත ගලා ඒමට හේතුවක්...
    .
    කිරි ගැලුවෙනම් එය ඉක්මනින් වේලි යන අතර ගලා ගිය තීන්ත සටහන හෙට වුවද කිරිවෙහෙර නැරබීමට යන කෙනෙකු හට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත..!!
    .
    ****
    අපොස උසස් පෙළ ට, හෞතික විද්‍යාවේ ඝන ද්‍රව වායු ප්‍රසාරණය,තාපාංක සිග්‍රතාවය,ද්‍රව විස්ථාපනය,ද්‍රව්වයේ ගුණ,ඝන ස්පටික සාමරුපිතාවය වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්,
    රසායනික විද්‍යාවේ,ද්‍රව අනු විස්ථාපනය,තාපය මත ද්‍රව ගුණ වෙනස් වීම,රසායනික ප්‍රතික්‍රියා, වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්
    අමුතුවෙන් ඉහත රසායනික විපර්යාසය පැහැදිලි කළ දිය යුතු නොවන්නේය..!!
    ------------------------------------------------
    සැබෑ බෞද්ධ ඉගෙන්වීමේ මුලික අර්ථයවත් හරිහැටි නොදැන එවැනි දෘශ්‍ය මායාවන්ට රැවටුනු,පොස්ට් ශෙයා කළ,මිත්‍යාව පැතිරු සියලු දෙනාට බුදු සරණයි !

    පළමු ඡායාරූපයේ කිරි වෑස්සෙන තැන සෙවනැල්ල බලන්න. මේ සිද්ධිය උනේ උදේ වරුවේ. ඉතිං ඉර මේ පැත්තේ ඉඳන් ඒ පැත්තට ගියා වෙන්න බෑ. එහෙම උනානං ඒ සිද්ධිය සවස් වරුවේ වෙන්න ඕනි.
    ඒ කියන්නේ අනිවා ඉර එළිය වැටිලා තියේනනේ එහා පැත්තෙන්. ඒ කියන්නේ මේ පැත්ත ඔය කියන තරම් රත් වෙලා නෑ.... උදේ 10ට විතර වැටෙන හිරු එළිය තීන්ත බුබුලක් ප්‍රසාරණය කරන්න තරම් තාපයක් අන්තර්ගතයි කියලා විශ්වාස කරන්න අමාරුයි නේද....
    මොකද පිරිසිදු ජලයට වඩා තාපාංකය ඉහළ වෙන්න ඕනි තීන්ත වල අනිවා.

    ඔය තීන්ත ගාලා තියෙන්නේ තිබූ තත්වයෙන්ම කියලා කියනවා නේද....
    අනේ ඔබ තුමා කොච්චර නං මොඩද කියලා හිතෙනවා. ඔය තරම් වෑස්සෙන්න ඔය බුබුල ඇතුලේ අධි සාන්ද්‍ර තීන්ත ගබඩා වෙලා තිබ්බේ කොහොමද කියන එකත්, අධි සාන්ද්‍ර තීන්ත ඔය විදිහට පුළුල් ප්‍රදේශයක පැතිරුනේ කොහොමද කියන එකත්....

    12 වෙනිදා ගාපු තීන්තයි 13 වෙනිදා ගාපු තීන්තයි අතරේ ලොකු වෙනසක් තියෙන්නේ කොහොමද....??? මං ආරාධනා කරනවා අපි හොඳට හිරු එළිය වැටෙන ගොඩනැගිල්ලක ඒ දේ කරලා බලමුකෝ ඒම පේනවද කියලා....

    නිවසේදී තීන්ත ආලේපයේදී ඇතිවන වා සිදුරු අපි දැක ඇත්තෙමු...
    නමුත් මේ වා සිදුරනම් විශ්වාස කළ නොහැකියි.... ගුරුත්වය යටතේ මෙතරම් තීන්ත ප්‍රමාණයක් රඳවා තබා ගත්තේ කොමද කියන එකයි ප්‍රශ්නේ.... ආං ඒකනම් පුදුමයක් ඔබ තුමා කියන හැටියට....

    මේක ශෙයා කරන අයටත් පොඩ්ඩක් හිතන්න තිබ්බා නේ...???

    :)
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    1. කිරිවෙහෙරට තාම හුණුවත් තීන්තවත් ගාල නෑ.. මේ මාසෙ අන්තිම සතියෙ තමා පටන් ගන්නේ හුනු ගාන්න..

    2. තීන්ත සන්ද්‍රනය නොකොර ගෑවා කියා වෑඩි වර්නයක් නොලෑබෙන බව හා ඒසේ සන්ද්‍රනය නොකොට තීන්ත ආලේප කිරීම ඉතාම අපහසු කරුනක් බව රසයන විද්‍යාව නොදත් අයෙකුට වුවත් තේරෙන කරුනකි..

    3.වෙහෙර වලට ගෑමට දාගන්නේ ජලයෙන් දිය කරන රබර් පේන්ට් නම් තින්ත වර්ගයයි.. එය අව්වට දිය නොවන අතර අව්වට හොඳින් වේලීමක් සිදුවේ..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P මේකට විද්‍යාත්මක තර්කාණුකූල පැහැදිලිකිරීමක් අනිවාර්‍යයෙන්ම ඇති.
    ඒ වුනාට ත්‍රෙඩ් එකේ තියෙන කතන්දරේ නම් වැරදියි. කමෙන්ට්ස් දාපු අය හොඳට පැහැදිලි කරලා තියෙන නිසා ආයෙත් ඒවම ටයිප් කරන්නේ නෑ :P:P
    ලිව්වේ කවුරු වුණත් ලිඳ පමණි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    science kiyana ekath venas vana deyak. Aka nisa hama deyakma science valin maninna yanna epa. Science valin soya nogatthu godak deval mea visvaye thiyenne pulluwan . Physics vala ena godak suthra, equations hariyatama hari naha. Asannava hariyana vidiyatai hada gena thiyenne. Meeta amatharava science vala kiyanava ***** energy can not be destroyed ***** ehema kiyana gaman science maths valadi ZERO [0] USE KARANAVA. Ethanadith science boru venava.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    hari meka ascharyayak una kiyamuko. itin oken apita wena sethe mokakda, den kiyanna epa nirmala budu dahama sathya yei kiyala oppu wenawanawa oken kiyala. budda deshanawe kiyala ne mama hithanne oka aththa kiyala oppu kara kara hitapalla kiyala. thaman gena sathyaya hoya ganilla kiyala vitarai kiyala tiyenne, ekata margaya pehediliwa kiyala tiyenawa. Budu hamuduruwo pelahara pala tiyenne athyawashyama dewalata ehema welawakadi vitarane, den balan yanakota buduhamuduruwo avilla pelaharak pewoth ape goiyla eka diha balan idivi deshana karana darmaya ahaganne nethuwa...

    den mata bani abauddaya kiyala me ke inna hethikare... balapalla api karala tiyena dewal

    http://www.elakiri.com/forum/showthread.php?t=1521440