කිරි හොදි එක්ක පාන්.....

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ithin ammata kiyanta. Ubta vitharak hadala denta kiyala. Mamanm paan kanta kamathi kos ekka. Kochchi nai miris gambitish ekka pol abarala daala hari gaala gaththama maru...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අල වගේ මොකුත් දෙයක් නොදා කහ විතරක් දාල කිරි හොදි හදන්ඩත් පුලුවන් නේ මචංල.. අර රසමයි..
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අල වගේ මොකුත් දෙයක් නොදා කහ විතරක් දාල කිරි හොදි හදන්ඩත් පුලුවන් නේ මචංල.. අර රසමයි..

    ඔව් :)
    ඒ නිකන් කිරි හොදි ;)
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Ehnm Mata vitharak hada gannawa kiyala hada ganta BN. Amma inna welawaka. Ethakota bayawenta deyakuth nane. Amma baninnane....

    බෑ බං...
    මොකුත් කරගන්න බෑ වගේ ඉන්න එක තමා හොදම විදිහ...
    නැත්නම් පස්සෙ ඕක මහ වදයක් වෙනව...:rolleyes: