කිහිල්ල කසනවා. උදව් !!!
මගේ මාස ගණක ඉදන් කිහිල්ල කසනවා. දැන් අලු පාට කුඩු වගේ ජාතියකුත් තියනවාද කොහෙද.... කුඩුම නෙවේ. එත් අළු පාට වගේ වෙලා. මොන වගේ Doctor කෙනෙක්ටද පෙන්වන්න ඕනේ? Skin Special කෙනෙක්ටද?