කිහිල්ල කසනවා. උදව් !!!

damithruwan

Member
Jan 15, 2018
63
2
0
කිහිල්ල කසනවා. උදව් !!!

මගේ මාස ගණක ඉදන් කිහිල්ල කසනවා. දැන් අලු පාට කුඩු වගේ ජාතියකුත් තියනවාද කොහෙද.... කුඩුම නෙවේ. එත් අළු පාට වගේ වෙලා. මොන වගේ Doctor කෙනෙක්ටද පෙන්වන්න ඕනේ? Skin Special කෙනෙක්ටද?
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ හොදට නාල කරල පිරිසිදුව ඉන්නවද ?
    ට්‍රිම් කරපන් කිහිල්ල
    ඩියොඩ්‍රන්ට් එකක් ගාපන් හොද එකක්... දාඩිය ගද නැති වෙනව…