කීයක් කියන්නද?
මචංල මම හදාපු සොෆ්ට්වෙයා කෑල්ලක් කඩවල්වලට දාන්න ට්‍රයි කරාට හරි ගියේ නෑ. අපේ පැත්තේ ගාමන්ට් කීපයක් අලුත් කම්බැනියකින් ගත්ත. කලින් කරේ brandix ඒකේ HR IT ඉන්න මම දන්න බුවෙක් මට වැඩක් සෙට් කරා පුලුවන්නම් කරපන් කියල. මම සොෆ්ට් වෙයා කෑල්ල ලියාගත්ත. ඒකයි පහුගිය දවස් ටිකේ එන්න බැරි උනේ. ඊයේ ගිහින් HR මැනේජර්ටයි, ලොක්කටයි පෙන්නුව. ලොක්කටනම් ඒ හැටි තේරුමක් නෑ. HR ලොක්කනම් ෆුලි සැටිස් වැඩේට. උන් කලින් ms එක්සෙල් සහ ෆයිල් ගොනු(අර තඩි box file
) තමයි යූස් කරල තියෙන්නේ. උන්ගේ දැනටමත් එක එක දේවල් වලට සිස්ටම් තියෙනව. උදා. ළමයින්ගේ, ස්ටාෆ්, සෙකුරිටි හැම එකාටම දෙන බාකෝඩ් ප්‍රින්ට් කරන්න වගේ. 
ඒවත් බලාගන්න පුලවන් උනා.
මම සිස්ටම් එකට ඉල්ලුවා. 50ක්. මට බය හිතුනා මේකත් කෙලවෙයි කියල. ඒකයි. ඒත් දැන්නම් හිතෙනව මහ බූරු වැඩක් කියල. උන් ගානක් වත් නැතුව ඕකේ කිව්ව.

දැන් සිකුරාද ගිහින් අටවන්න ඕන. අවශ්‍ය hardware it department එකෙන් අරන් දෙන්නම් කිව්ව. මම දන්න බුවත් ඉන්නවනේ.
ඌට මම 10ක් දෙනව. 
අවුල තියෙන්නේ සර්විස් දෙන එක. මාස් පතා බැකප් ගන්නවද? වීක්ලි බේසිස් ගන්නව? වගේ.... කීයක් මම ඉල්ලන්නද? සර්විස් වලට? මන්ලිබේසිස් ඉල්ලන්නද? කරන වාරයක් ගානෙ ඉල්ලන්ද?
එක සර්විස් එකකට කීයක් විතර කියන්නද? ගාමන්ට් එකක්නේ සල්ලි තියෙනව.
මාසෙට 10ක් මදිනේ????
මට මේවල ගනන් හිලවු ගැන දැනීමක් නෑ බන්. මේ මගේ පලවෙනි බිස්නස් එක හරියන්න යන....
මචංල මම හදාපු සොෆ්ට්වෙයා කෑල්ලක් කඩවල්වලට දාන්න ට්‍රයි කරාට හරි ගියේ නෑ. අපේ පැත්තේ ගාමන්ට් කීපයක් අලුත් කම්බැනියකින් ගත්ත. කලින් කරේ brandix ඒකේ HR IT ඉන්න මම දන්න බුවෙක් මට වැඩක් සෙට් කරා පුලුවන්නම් කරපන් කියල. මම සොෆ්ට් වෙයා කෑල්ල ලියාගත්ත. ඒකයි පහුගිය දවස් ටිකේ එන්න බැරි උනේ. ඊයේ ගිහින් HR මැනේජර්ටයි, ලොක්කටයි පෙන්නුව. ලොක්කටනම් ඒ හැටි තේරුමක් නෑ. HR ලොක්කනම් ෆුලි සැටිස් වැඩේට. උන් කලින් ms එක්සෙල් සහ ෆයිල් ගොනු(අර තඩි box file
) තමයි යූස් කරල තියෙන්නේ. උන්ගේ දැනටමත් එක එක දේවල් වලට සිස්ටම් තියෙනව. උදා. ළමයින්ගේ, ස්ටාෆ්, සෙකුරිටි හැම එකාටම දෙන බාකෝඩ් ප්‍රින්ට් කරන්න වගේ. 
ඒවත් බලාගන්න පුලවන් උනා. මම සිස්ටම් එකට ඉල්ලුවා. 50ක්. මට බය හිතුනා මේකත් කෙලවෙයි කියල. ඒකයි. ඒත් දැන්නම් හිතෙනව මහ බූරු වැඩක් කියල. උන් ගානක් වත් නැතුව ඕකේ කිව්ව.

Last edited: