කීයක් කියන්නද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කීයක් කියන්නද?

    මචංල මම හදාපු සොෆ්ට්වෙයා කෑල්ලක් කඩවල්වලට දාන්න ට්‍ර‍යි කරාට හරි ගියේ නෑ. අපේ පැත්තේ ගාමන්ට් කීපයක් අලුත් කම්බැනියකින් ගත්ත. කලින් කරේ brandix ඒකේ HR IT ඉන්න මම දන්න බුවෙක් මට වැඩක් සෙට් කරා පුලුවන්නම් කරපන් කියල. මම සොෆ්ට් වෙයා කෑල්ල ලියාගත්ත. ඒකයි පහුගිය දවස් ටිකේ එන්න බැරි උනේ. ඊයේ ගිහින් HR මැනේජර්ටයි, ලොක්කටයි පෙන්නුව. ලොක්කටනම් ඒ හැටි තේරුමක් නෑ. HR ලොක්කනම් ෆුලි සැටිස් වැඩේට. උන් කලින් ms එක්සෙල් සහ ෆයිල් ගොනු(අර තඩි box file :lol:) තමයි යූස් කරල තියෙන්නේ. උන්ගේ දැනටමත් එක එක දේවල් වලට සිස්ටම් තියෙනව. උදා. ළමයින්ගේ, ස්ටාෆ්, සෙකුරිටි හැම එකාටම දෙන බාකෝඩ් ප්‍රින්ට් කරන්න වගේ. :yes::D ඒවත් බලාගන්න පුලවන් උනා.

    මම සිස්ටම් එකට ඉල්ලුවා. 50ක්. මට බය හිතුනා මේකත් කෙලවෙයි කියල. ඒකයි. ඒත් දැන්නම් හිතෙනව මහ බූරු වැඩක් කියල. උන් ගානක් වත් නැතුව ඕකේ කිව්ව. :):cool:

    දැන් සිකුරාද ගිහින් අටවන්න ඕන. අවශ්‍ය hardware it department එකෙන් අරන් දෙන්නම් කිව්ව. මම දන්න බුවත් ඉන්නවනේ. :D ඌට මම 10ක් දෙනව. :)

    අවුල තියෙන්නේ සර්විස් දෙන එක. මාස් පතා බැකප් ගන්නවද? වීක්ලි බේසිස් ගන්නව? වගේ.... කීයක් මම ඉල්ලන්නද? සර්විස් වලට? මන්ලිබේසිස් ඉල්ලන්නද? කරන වාරයක් ගානෙ ඉල්ලන්ද?

    එක සර්විස් එකකට කීයක් විතර කියන්නද? ගාමන්ට් එකක්නේ සල්ලි තියෙනව. :D

    මාසෙට 10ක් මදිනේ????

    මට මේවල ගනන් හිලවු ගැන දැනීමක් නෑ බන්. මේ මගේ පලවෙනි බිස්නස් එක හරියන්න යන....:sorry:
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මෙහෙමයි ගොයියෝ..උඹ ඕක අඩුම තරමේ ඩේලි බේසිස් ඩේටාබේස් බෑකප් කරපන්.අර බෑකප් කරපුවා හෑම දවස් 3 ට වතාවක් ඩිලීට් වෙන්න ජොබ් එකක් හදපන් පුතා.ඊට පස්සෙ හෑම මාසෙකටම එක වතාවක් ගිහින් ෆයිනල් බෑකප් එකක් ගනින් ඒ මාසේ අන්තිමට ගහපු.ඒකෙ තියෙන අවශ්‍යතාවෙ උන්ට පෑහෑදිලි කරපන්.මාසෙට 12ක් විතර සෙට් වෙන්න අවුරුද්ද්ට සර්විස් චාර්ජ් එක හදලා සර්විස් ඈග්‍රිමන්ට් එකක් හදපන් පුතා.මන්ත්ලි ඈටෙන්ඩ් වෙයන් සර්විස් වලට මොන මගුල තිබ්බත්.ඒ ඈගිර්මන්ට් එකේම මතක් කරපන් හාර්ඩ්වෙයාර් & සොෆ්ට්වෙයර් උඹේ සිස්ටම් එකට අදාලව සර්විස් කරනවා කියලා.මගේ ලග උඹට දේන්න හදපු ඈග්‍රිමන් එකක් නෑ ගොයියෝ.සුබ පතනවා.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ටික කලක් ඕක අටවගෙන හිටපන් ඔතන... ඊට පස්සෙ මැනේජරයට කතා කරල ඕකෙම ජොබකට සෙට් වෙයන්. ඔය සිස්ටම් එක මේන්ටේන් කරගෙන, තව ෆීචස් එහෙම දාල ලියපන් ඉන්න ගමන්.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    hi

    කඩ්ඩ බැරි එකා;19859337 said:
    මචංල මම හදාපු සොෆ්ට්වෙයා කෑල්ලක් කඩවල්වලට දාන්න ට්‍ර‍යි කරාට හරි ගියේ නෑ. අපේ පැත්තේ ගාමන්ට් කීපයක් අලුත් කම්බැනියකින් ගත්ත. කලින් කරේ brandix ඒකේ HR IT ඉන්න මම දන්න බුවෙක් මට වැඩක් සෙට් කරා පුලුවන්නම් කරපන් කියල. මම සොෆ්ට් වෙයා කෑල්ල ලියාගත්ත. ඒකයි පහුගිය දවස් ටිකේ එන්න බැරි උනේ. ඊයේ ගිහින් HR මැනේජර්ටයි, ලොක්කටයි පෙන්නුව. ලොක්කටනම් ඒ හැටි තේරුමක් නෑ. HR ලොක්කනම් ෆුලි සැටිස් වැඩේට. උන් කලින් ms එක්සෙල් සහ ෆයිල් ගොනු(අර තඩි box file :lol:) තමයි යූස් කරල තියෙන්නේ. උන්ගේ දැනටමත් එක එක දේවල් වලට සිස්ටම් තියෙනව. උදා. ළමයින්ගේ, ස්ටාෆ්, සෙකුරිටි හැම එකාටම දෙන බාකෝඩ් ප්‍රින්ට් කරන්න වගේ. :yes::D ඒවත් බලාගන්න පුලවන් උනා.

    මම සිස්ටම් එකට ඉල්ලුවා. 50ක්. මට බය හිතුනා මේකත් කෙලවෙයි කියල. ඒකයි. ඒත් දැන්නම් හිතෙනව මහ බූරු වැඩක් කියල. උන් ගානක් වත් නැතුව ඕකේ කිව්ව. :):cool:

    දැන් සිකුරාද ගිහින් අටවන්න ඕන. අවශ්‍ය hardware it department එකෙන් අරන් දෙන්නම් කිව්ව. මම දන්න බුවත් ඉන්නවනේ. :D ඌට මම 10ක් දෙනව. :)

    අවුල තියෙන්නේ සර්විස් දෙන එක. මාස් පතා බැකප් ගන්නවද? වීක්ලි බේසිස් ගන්නව? වගේ.... කීයක් මම ඉල්ලන්නද? සර්විස් වලට? මන්ලිබේසිස් ඉල්ලන්නද? කරන වාරයක් ගානෙ ඉල්ලන්ද?

    එක සර්විස් එකකට කීයක් විතර කියන්නද? ගාමන්ට් එකක්නේ සල්ලි තියෙනව. :D

    මාසෙට 10ක් මදිනේ????

    මට මේවල ගනන් හිලවු ගැන දැනීමක් නෑ බන්. මේ මගේ පලවෙනි බිස්නස් එක හරියන්න යන....:sorry:

    ai machan 50,000 kiwwe.... field eka gana ubata echchara knowledge ekak nadda naththam bayatada kiwwe?.... machan html,css karana ekath normal 40 wage gannawa.... design ekath ita wada wadi... padu nadda ban.... service ekata 20-30 athara ganin..
     
    gepa

    Well-known member
  • එල එල.. මුලින් හෙමීට අල්ලගෙන පලයන්. එන්න එන්න උඹව අවශම ක්ලෙනෙක් වෙන්න සිස්ටම් එක හදපන්.. එතකොට ඩිමාන්ඩ්
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පුලුවන් නම් අවුරුද්දටම සර්විස් ඇග්‍රිමන්ට් එකක් ගහගනින් එතකොට වැඩේ ප්‍රොපෙශනල් .හැබයි ඒවගේම වැඩේට බැහැලම කරපන් .පොලු තියන්නෙ නැතුව එහෙම උනොත් අවුලක් නැතුව උන් වෙන අයටත් උබව රෙකමන්ඩ් කරයි .පලවෙනි වැඩේ නිසා වාසි පාඩු බලන්න එපා කොහොමත් උබට පාඩුවක් උනේ නෑ නෙ .තව ඉස්සරහට යනකොට උබටම තේරෙයි .සුබපැතුම් .
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පුලුවන් නම් අවුරුද්දටම සර්විස් ඇග්‍රිමන්ට් එකක් ගහගනින් එතකොට වැඩේ ප්‍රොපෙශනල් .හැබයි ඒවගේම වැඩේට බැහැලම කරපන් .පොලු තියන්නෙ නැතුව එහෙම උනොත් අවුලක් නැතුව උන් වෙන අයටත් උබව රෙකමන්ඩ් කරයි .පලවෙනි වැඩේ නිසා වාසි පාඩු බලන්න එපා කොහොමත් උබට පාඩුවක් උනේ නෑ නෙ .තව ඉස්සරහට යනකොට උබටම තේරෙයි .සුබපැතුම් .

    :yes:
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    පලවෙනි ජොබ් එක නිසා කියපු ගාන ගැන වැඩිය හිතන්න එපා. ප්‍රොෆෙශනල් විදිහට ඇග්‍රිමන්ට් එකක් ගහපං. ඊට පස්සෙ හෙමින් හෙමින් උබවම මර්කට් කරගනින්. ඊට පස්සෙ වෙන ආයතනවලට වැඩි ගානට කතා කරපන්. පටන් ගැන්මෙදි වැඩිය සල්ලි ගැන හිතන්න එපා . වැඩේ සුපිරිවටම උපරිමෙන් කරපන් . උබේ නම හදාගනින් . තව කන්ටැක්ට්ස් හදාගනින් . හෙම්මීට මාකටින් සහ බිස්නස් ට්‍රික්ස් ටික අල්ලගනින්න . ගමන සුබයි . ජය වේවා .
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ජයෙන් ජයම වේවා. ඒ වගේම ලැබෙන ලාබයෙන් % ගණනක් පින් අතේ වැඩට (Charity) යොදවපන්. හැබැයි ඒ දෙන ඒවයෙන් නැවත ලාබයක් වාසියක් ලැබෙයි කියල හිතේ කොනකවත් තියෙන්න බැහැ. එහෙම උනොත් දෙන එකෙන් වැඩක් නැති වෙනවා. ඔය බිස්නස් එක දියුණු කරගෙන උඹ ලෝකෙම ඇල්ලුවත් උඹට කවද හරි ඉතුරු වෙන්නේ අර පිටට දීපු ටික විතරයි.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    1 st wede nisa $ walata wada software eka elatama hadapan. kohomath padu nehe ne bnz. unta hariyatama fit nam ubata thwa weda set wenawa ewain $ kapahan.