කුඩා හොටල් වලට කෙලින Booking Mafia කාරයෝ...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේ සිද්ධිය මට මගේ මිත්‍රයා කියලා ටිකක් කලක් වෙනවා මම එළකිරි එකේ දාන්නම් කිය කිය හිටියා හරියට වෙලාවක් හම්බවුනේ නැ...නැවත වැඩේ ටිකක් උත්සන්න වෙලා මට ඉයේ පෙරෙදා ඔක කිව්වා එක නිසා දාන්න හිතුනා...

    මචංලා මගේ යාලුවෙක් ඉන්නවා එයා බොහොම පොඩියට Rest එකක් කරනවා එයාගේම ගෙදර සුද්දන්ට..එක මේ සැප පහසු එහෙම තියන තැනක් නෙමෙයි බොහොම පරණ ගෙදරක කරන්නෙ ටිකක් මහපාරෙන් ඇතුලේ,කාර් එකක්වත් එතනට ගන්න බැ,නමුත් සුද්දෝ අර ගමේ ආශ්වාදය ගන්න සහ මුදලත් සාධාරණ නිසා එතනට එනවා.මගේ මිත්‍රයාගේ ආගන්තුක සත්කාරත් හොඳ නිසා එයාට තියෙන්නෙම + ‍ෆිඩ්බැක්ස්...බුකින් එකේ සහ ඔන්ලයින් platforms වල.නමුත් මේ ලඟක් ඉඳන් බුකින් එකේ බොරු බුකින්ස් දාල කැන්සල් කරනවලු අන්තිමට..එතකොට රියල් අයට බුක් කරන්නත් හම්බවෙන්නෙ නැ නේ..ඉට අමතරව මේ ඉයේ පෙරෙදා ඇෆ්‍රිකන් ගැණු දෙන්නෙක් ඇවිත් ආපු ගමන්ම තැන හරි නැ අරකයි මේකයි කියලා බැනලා ගිහින් - ‍ෆිඩ්බැක් දාලා...මිනිහා මේක බුකින් එකට කියලා ඉට පස්සෙ එ බුක් කරපු ෆොන් Numbers බ්ලැක්ලිස්ට් කරලා...කොහොම හරි මිනිහගේ මොකක් හරි අකවුන්ට් එකකුත් කෙලවලා කියලා කිව්වා....මැන් කියන්නෙ පොඩි Rest වලට කෙලින්න කට්ටියක් ඉන්නවලු එ contract දෙන්නෙ ලොකු හොටල් කාරයෝ කියලා කියන්නෙ...

    අවුරුදු කිහිපයකට කලින් එහෙම ඔය කෙලින කට්ටියක් සෙට් කරගන දන්න හාදයෙක් සල්ලි දිලා එයාගේ හොටලයට බුකින්ස් අද්දගත්තා කියලත් කිව්වා...

    මේ වගේ අත්දැකිමක් තියනවද කාට හරි,මටත් මේ දෙවල් ගැන අදහසක් නැ...මිනිහට දෙන්න පුලුවන් උපදෙසක් තියනවා නම් කියන්න උදව්වක් හැටියට...
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ සිද්ධිය මට මගේ මිත්‍රයා කියලා ටිකක් කලක් වෙනවා මම එළකිරි එකේ දාන්නම් කිය කිය හිටියා හරියට වෙලාවක් හම්බවුනේ නැ...නැවත වැඩේ ටිකක් උත්සන්න වෙලා මට ඉයේ පෙරෙදා ඔක කිව්වා එක නිසා දාන්න හිතුනා...

    මචංලා මගේ යාලුවෙක් ඉන්නවා එයා බොහොම පොඩියට Rest එකක් කරනවා එයාගේම ගෙදර සුද්දන්ට..එක මේ සැප පහසු එහෙම තියන තැනක් නෙමෙයි බොහොම පරණ ගෙදරක කරන්නෙ ටිකක් මහපාරෙන් ඇතුලේ,කාර් එකක්වත් එතනට ගන්න බැ,නමුත් සුද්දෝ අර ගමේ ආශ්වාදය ගන්න සහ මුදලත් සාධාරණ නිසා එතනට එනවා.මගේ මිත්‍රයාගේ ආගන්තුක සත්කාරත් හොඳ නිසා එයාට තියෙන්නෙම + ‍ෆිඩ්බැක්ස්...බුකින් එකේ සහ ඔන්ලයින් platforms වල.නමුත් මේ ලඟක් ඉඳන් බුකින් එකේ බොරු බුකින්ස් දාල කැන්සල් කරනවලු අන්තිමට..එතකොට රියල් අයට බුක් කරන්නත් හම්බවෙන්නෙ නැ නේ..ඉට අමතරව මේ ඉයේ පෙරෙදා ඇෆ්‍රිකන් ගැණු දෙන්නෙක් ඇවිත් ආපු ගමන්ම තැන හරි නැ අරකයි මේකයි කියලා බැනලා ගිහින් - ‍ෆිඩ්බැක් දාලා...මිනිහා මේක බුකින් එකට කියලා ඉට පස්සෙ එ බුක් කරපු ෆොන් Numbers බ්ලැක්ලිස්ට් කරලා...කොහොම හරි මිනිහගේ මොකක් හරි අකවුන්ට් එකකුත් කෙලවලා කියලා කිව්වා....මැන් කියන්නෙ පොඩි Rest වලට කෙලින්න කට්ටියක් ඉන්නවලු එ contract දෙන්නෙ ලොකු හොටල් කාරයෝ කියලා කියන්නෙ...

    අවුරුදු කිහිපයකට කලින් එහෙම ඔය කෙලින කට්ටියක් සෙට් කරගන දන්න හාදයෙක් සල්ලි දිලා එයාගේ හොටලයට බුකින්ස් අද්දගත්තා කියලත් කිව්වා...

    මේ වගේ අත්දැකිමක් තියනවද කාට හරි...

    සුදු හම තියන අයට විතරක් දෙන්න :yes:
     
    • Like
    Reactions: NRTG and 001flyD

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    online nam oya wage wada wela tiyenwa.
    competition eka wadi unahama business kelawanna karana wada. puluwan tharam silent eke wada karana tharamata hodayi
     
    • Like
    Reactions: NRTG and 001flyD

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Touristy areas වල 5 star hotels වල management වැඩ කරන උන් එක්ක කතා කරද්දී notice කරපු දෙයක් උන්ට අඩු ගානට තියෙන තැන් හොඳ reviews එක්ක පේන්න බැහැ .
    management වැඩ කරන උන් නම් ඕවට මුකුත් කරන්න යන්නේ නැතුව ඇති ඒත් corporate level එකේ උන් අනිවා අදාල උන් use කරලා කරවනවා ඇති .

    online nam oya wage wada wela tiyenwa.
    competition eka wadi unahama business kelawanna karana wada. puluwan tharam silent eke wada karana tharamata hodayi
    meka thamayi karanna ona wena widihak naha
    ------ Post added on Feb 2, 2024 at 3:12 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Touristy areas වල 5 star hotels වල management වැඩ කරන උන් එක්ක කතා කරද්දී notice කරපු දෙයක් උන්ට අඩු ගානට තියෙන තැන් හොඳ reviews එක්ක පේන්න බැහැ .
    management වැඩ කරන උන් නම් ඕවට මුකුත් කරන්න යන්නේ නැතුව ඇති ඒත් corporate level එකේ උන් අනිවා අදාල උන් use කරලා කරවනවා ඇති .

    meka thamayi karanna ona wena widihak naha
    ------ Post added on Feb 2, 2024 at 3:12 PM
    ow machan eka thama
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,436
    113
    direct booking තමයි ඔය ප්‍රශ්න වලට එක විසදුමක්.
    පොඩියට සයිට් එකක් හදවලා direct booking ගන්න පුළුවන් විදිහට සෙට් කරලා දුන්නා නම් ෂුවර් බුකින් ටිකක් සෙට් වෙනවා.
    මම දන්නා කෙනෙක්ටත් ඔහොම ප්‍රශ්නයක් තිබිලා ඔය විදිහේ වැඩක් කරලා දුන්නා, පොර ශේප් එකේ ගේමක් ගහගෙන ගියා ඒකෙන්.
     
    Last edited: