කුඩු ගහන යාලුවෝ එන්න

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    අයියෝ ගහපන් .. ගහල ගහලා නැති නස්තාර්ම වෙන්න ගහපන්.. ත්‍රිල් එක අඩුවෙද්දි ඉන්ජෙක්ශන් එකට බැහැපාන්..මැක්සා ෆන් ඉතින්.... ඊට පස්සෙ HIV වගේ හැදුනම ඊකෙත් ආතල් එක අරගෙනම වලකජ්ජ ගහපන් සිම්පල්​
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඉදිරියේ රාළ;20261408 said:
    ඕකත් එක්ක එක එක කුළුබඩු ජාති කළවම් කරලා ඕන ඕන ආතල් ගන්න පුළුවන් සිස්ටම් තියෙනවා. ඒවා නම් මම ට්‍රයි කරල නෑ. ඉස්සර නම් එහෙම ඒවගෙන් ආතල් ගත්තු උන් හිටියලු. දැන් ඒ වට්ටෝරු වැනසිලා ගිහින් බං :(

    :( අඩේ හම්බවුනොට් කියහන් මචෝ :)
     
    :( අඩේ හම්බවුනොට් කියහන් මචෝ :)

    ඉතා ප්‍රසිද්ධ ඖශද වට්ටෝරුවකි, එහෙත් වෙළඳ පොළට පැමිණෙන්නේ ඖශද ගුණයෙන් හීන වූ වෙනත් පරමාර්ථ ඉටු කර ගැනීමෙන් සකස් වූ මදන මොදකයකි. එබැවින් අතුරු ආබාධ බහුල වේ. නිවැරදි වට්ටෝරුව මෙසේයි.

    ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටකගෘන්ගි, කොට්ටම්, කොත්තමල්ලි, සවිඳලුණු, ඉඟුරු පියලි, තලිස් පතුරු, කට්පල, නාමල් රේණු, අසමෝදගම්, වැල්මී, උළුහාල්, සූදුරු, කළුදුරු.

    පිළියෙළ කිරීම,
    මේ ද්‍රව්‍ය සමව ගෙන එම බරට සමාන බරකින් යුත් ගිතලෙන් බැද ගත් කන්සා ඇට හා කොළ ගන්න, ඒ සියල්ලම බරට සීනි ගන්න. ත්‍රිසුගන්ධි 1 කපුරු, මී පැණි, ගිතලෙන් අවශ්‍ය පමණ යොදා අඹර ගන්න.

    මාත්‍රාව,
    ග්‍රෑම් 1 ක් හෝ 2 ක් පමණ කුඩා මාත්‍රාවක් ගන්න.
    මෙන්න ලංකාවෙ ප්‍රසිද්ධම එක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ඉදිරියේ රාළ;20261381 said:

    අළුත්ම මල් හා දළු අරගෙන නියම එළඟිතෙල් වලින් බැදපං . ඊට පස්සෙ ඒක ජෑම් වගේ පාන් වල ගාගෙන නැත්තම් ෆ්‍රයිඩ් රයිස් වගේ බත් හදල කන්න පුළුවන්. ඒවගේ ෆීලිං ටික අරං බලපං

    cannabis paan wala gala kana cream eka mama kala thiyenawa. lankawe ganna na eka.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සුපිරි ආතල් එක බ0 ගහලා අතත් පොඩ්ඩක් කපාගන්නහ් ඔනි ලෙ දකිද්දි තවත් ආතල් බ0 එ වගේ ෆිලින් එකක් ජිවිතෙට ඇවිල්ලා නැහ්
    ඔන්න ඔහේ ඇදලා දාපන් උබ හිටියත් වැඩක් ඇති එකෙක් නෙමෙහ් නේ ....

    :lol::lol: made my night
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    පිස්සු කෙලින් නැතුව හිටපන් බන්...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සුපිරි ආතල් එක බ0 ගහලා අතත් පොඩ්ඩක් කපාගන්නහ් ඔනි ලෙ දකිද්දි තවත් ආතල් බ0 එ වගේ ෆිලින් එකක් ජිවිතෙට ඇවිල්ලා නැහ්
    ඔන්න ඔහේ ඇදලා දාපන් උබ හිටියත් වැඩක් ඇති එකෙක් නෙමෙහ් නේ ....

    oya wage un ona tharam ena neh:)