ඉදිරියේ රාළ;20261408 said:ඕකත් එක්ක එක එක කුළුබඩු ජාති කළවම් කරලා ඕන ඕන ආතල් ගන්න පුළුවන් සිස්ටම් තියෙනවා. ඒවා නම් මම ට්‍රයි කරල නෑ. ඉස්සර නම් එහෙම ඒවගෙන් ආතල් ගත්තු උන් හිටියලු. දැන් ඒ වට්ටෝරු වැනසිලා ගිහින් බං
අඩේ හම්බවුනොට් කියහන් මචෝ 
ගහල බලන්න හැදුවෙ. එක පාරක් නිකන් trial බලන්න ගහපු යාළුවො ඉන්නව අව්ලක් නෑ උන් සුපිරියට ඉන්නව![]()
අඩේ හම්බවුනොට් කියහන් මචෝ
![]()
මෙන්න ලංකාවෙ ප්‍රසිද්ධම එක.ඉතා ප්‍රසිද්ධ ඖශද වට්ටෝරුවකි, එහෙත් වෙළඳ පොළට පැමිණෙන්නේ ඖශද ගුණයෙන් හීන වූ වෙනත් පරමාර්ථ ඉටු කර ගැනීමෙන් සකස් වූ මදන මොදකයකි. එබැවින් අතුරු ආබාධ බහුල වේ. නිවැරදි වට්ටෝරුව මෙසේයි.
ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටකගෘන්ගි, කොට්ටම්, කොත්තමල්ලි, සවිඳලුණු, ඉඟුරු පියලි, තලිස් පතුරු, කට්පල, නාමල් රේණු, අසමෝදගම්, වැල්මී, උළුහාල්, සූදුරු, කළුදුරු.
පිළියෙළ කිරීම,
මේ ද්‍රව්‍ය සමව ගෙන එම බරට සමාන බරකින් යුත් ගිතලෙන් බැද ගත් කන්සා ඇට හා කොළ ගන්න, ඒ සියල්ලම බරට සීනි ගන්න. ත්රිසුගන්ධි 1 කපුරු, මී පැණි, ගිතලෙන් අවශ්‍ය පමණ යොදා අඹර ගන්න.
මාත්‍රාව,
ග්‍රෑම් 1 ක් හෝ 2 ක් පමණ කුඩා මාත්‍රාවක් ගන්න.
ඉදිරියේ රාළ;20261381 said:
අළුත්ම මල් හා දළු අරගෙන නියම එළඟිතෙල් වලින් බැදපං . ඊට පස්සෙ ඒක ජෑම් වගේ පාන් වල ගාගෙන නැත්තම් ෆ්‍රයිඩ් රයිස් වගේ බත් හදල කන්න පුළුවන්. ඒවගේ ෆීලිං ටික අරං බලපං
කොහොමද සැප ?cannabis paan wala gala kana cream eka mama kala thiyenawa. lankawe ganna na eka.
සුපිරි ආතල් එක බ0 ගහලා අතත් පොඩ්ඩක් කපාගන්නහ් ඔනි ලෙ දකිද්දි තවත් ආතල් බ0 එ වගේ ෆිලින් එකක් ජිවිතෙට ඇවිල්ලා නැහ්
ඔන්න ඔහේ ඇදලා දාපන් උබ හිටියත් වැඩක් ඇති එකෙක් නෙමෙහ් නේ ....

made my nightඕවා කලා කියලා කෙල්ල ආයෙත් සෙට් වෙන්නෙ නෑ බං.


සුපිරි ආතල් එක බ0 ගහලා අතත් පොඩ්ඩක් කපාගන්නහ් ඔනි ලෙ දකිද්දි තවත් ආතල් බ0 එ වගේ ෆිලින් එකක් ජිවිතෙට ඇවිල්ලා නැහ්
ඔන්න ඔහේ ඇදලා දාපන් උබ හිටියත් වැඩක් ඇති එකෙක් නෙමෙහ් නේ ....

2015 sep awa uba kohomada bn owa danne?
anika uba eda ara 3rd eye ekata kelawenna dapu pic ekath 2014 ekak
who the hell r u man![]()
2015 sep awa uba kohomada bn owa danne?
anika uba eda ara 3rd eye ekata kelawenna dapu pic ekath 2014 ekak
who the hell r u man![]()
