කුඩු ගහපුවම වෙන ආතල් සිද්ධි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කුඩු ගහපුවම වෙන ආතල් සිද්ධි

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    බීපුවහම වෙන ආතල් සිද්ධි , ගංජා ගහපුවම වෙන ආතල් ත්‍රෙඩ් අතරේ අපේ කුඩු ගහන සහෝදරවරුන්ට එහෙම ලේසියෙන් සෙකන්ඩ් වෙන්න බෑ නේද .. වරෙල්ලා .. දාපල්ලා උබලයේ කතා අපිට කියවන්න :cool:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    බඩු ගහපුවාම වෙන ආතල් සිද්ධි (ළඟදීම) :yes: :love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලෝකයා හිනස්සන වැඩ මෙව්වා අපේ හාමුදුරුවනේ.. :sorry:

    avatar375343_191.gif

    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එක දවසක් කුඩු ගැහුවහම මම ඇමරිකාව ආක්‍රමනය කරා.. එච්චරයි මතක ඊලඟ දවසෙ ඇහැරෙද්දි හිටියේ පොලිස් කූඩුව ඇතුලේ..
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    අපේ පෙත්හේ එකෙක් ඉදිය..කුඩු ගහන්න පටන් ගත්තත විතරයි කොමහරි...අපි උව කොන් කරලා ඉදීයේ...මොකෝ උ කුඩු ගැහුවේ නිකන් පොර වෙන්න හිතාගෙන.කුඩු ගැහුවම හෙන පොර කියල උ හිටන් ඉදීයේ..කොමහරි මුට බඩු නැතුව sick එක හැදිලා..අපි ඉන්න තැනට අවා සල්ලිත් අරන්...rs 5000 ක් දීල කිව්වා බඩු ටිකක් දීපපන් කියල..කොමහරි 5000 අරන් පිටි කඩෙන් පිටි ටිකක් අරන් ගෙනල්ල දුන්නා..පස්සසේ මු ඒ ටික ඇද්ද කියහන්කෝ එක හුස්මට.....හචින් යන්න ගත්තා උට..ඊටපස්සේ උ කියපි සුපිරි බඩු ටික කියල..උ ගිය..අපි අර 5000 බිව්වා සුපිරියට...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Heroine inject karama ena athal ekalu loke thiyana lokuma athal eka. E athal eka echcharama wadi nisa psychologically addict wenawa... ita passe ohoma kalayak gahuwama physically addicat wenawa... ita passe ithin bohoma keti kalekin marenna puluwan.

    Gahana 1st shot ekenma unath marenna puluwan overdose wela...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජින්තුවා;21374707 said:
    කුඩු ගහල නෑ, කොකේන් ගහල තියනව. ගංජා ගැහුව හා සමානයි. වෙනසකට තියෙන්නෙ මෙලෝ දෙයක් කරන්න හිතෙන්නෙ නැති එක.

    කොකේන් ගැහුවම කොහෙද බන් ගංජා වගේ වෙන්නේ ... එහෙනම් උබ වෙන මොනා හරි ෆේක් එකක් ගහන්න ඇත්තේ ..කොක් ගැහුවම උබට ෆුල් එනර්ජි ෆිල් එකක් තියෙන්නේ .කොක් ගැහුවම උබට බැරි වැඩක් නැ ඕනි වැඩක් කරයි උබ ඒ වගේ සින් එකක් තියෙන්නේ ... හැබැයි ලංකාවේ උන් දැන් රැල්ලට ලොකු කම සල්ලිකාර කම පෙන්නන්න කොක් ගැහුවට කොක් කියන්නෙත් කුඩු තරම්ම ඩෙන්ජර් ඇදික්ටිව් ඩ්‍රග් එකක් ...

    අපේ පෙත්හේ එකෙක් ඉදිය..කුඩු ගහන්න පටන් ගත්තත විතරයි කොමහරි...අපි උව කොන් කරලා ඉදීයේ...මොකෝ උ කුඩු ගැහුවේ නිකන් පොර වෙන්න හිතාගෙන.කුඩු ගැහුවම හෙන පොර කියල උ හිටන් ඉදීයේ..කොමහරි මුට බඩු නැතුව sick එක හැදිලා..අපි ඉන්න තැනට අවා සල්ලිත් අරන්...rs 5000 ක් දීල කිව්වා බඩු ටිකක් දීපපන් කියල..කොමහරි 5000 අරන් පිටි කඩෙන් පිටි ටිකක් අරන් ගෙනල්ල දුන්නා..පස්සසේ මු ඒ ටික ඇද්ද කියහන්කෝ එක හුස්මට.....හචින් යන්න ගත්තා උට..ඊටපස්සේ උ කියපි සුපිරි බඩු ටික කියල..උ ගිය..අපි අර 5000 බිව්වා සුපිරියට...

    කුඩු කියන්නේ හෙරොයින් වලට බන් පාන්පිටි වගේ නහයෙන් අදින්නේ කොකේන්..අනික කොකේන් රුපියල් 5000 ට නැ .. 20000 විතර වෙනවා
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොකේන් ගැහුවම කොහෙද බන් ගංජා වගේ වෙන්නේ ... එහෙනම් උබ වෙන මොනා හරි ෆේක් එකක් ගහන්න ඇත්තේ ..කොක් ගැහුවම උබට ෆුල් එනර්ජි ෆිල් එකක් තියෙන්නේ .කොක් ගැහුවම උබට බැරි වැඩක් නැ ඕනි වැඩක් කරයි උබ ඒ වගේ සින් එකක් තියෙන්නේ ... හැබැයි ලංකාවේ උන් දැන් රැල්ලට ලොකු කම සල්ලිකාර කම පෙන්නන්න කොක් ගැහුවට කොක් කියන්නෙත් කුඩු තරම්ම ඩෙන්ජර් ඇදික්ටිව් ඩ්‍රග් එකක් ...

    :yes: coke upper ekak, weed downer ekak.

    කුඩු කියන්නේ හෙරොයින් වලට බන් පාන්පිටි වගේ නහයෙන් අදින්නේ කොකේන්..අනික කොකේන් රුපියල් 5000 ට නැ .. 20000 විතර වෙනවා

    na machn kuduth snort karanawa... habai inject karanakota tharam athal ekak enne na,,,
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කොකේන් ගැහුවම කොහෙද බන් ගංජා වගේ වෙන්නේ ... එහෙනම් උබ වෙන මොනා හරි ෆේක් එකක් ගහන්න ඇත්තේ ..කොක් ගැහුවම උබට ෆුල් එනර්ජි ෆිල් එකක් තියෙන්නේ .කොක් ගැහුවම උබට බැරි වැඩක් නැ ඕනි වැඩක් කරයි උබ ඒ වගේ සින් එකක් තියෙන්නේ ... හැබැයි ලංකාවේ උන් දැන් රැල්ලට ලොකු කම සල්ලිකාර කම පෙන්නන්න කොක් ගැහුවට කොක් කියන්නෙත් කුඩු තරම්ම ඩෙන්ජර් ඇදික්ටිව් ඩ්‍රග් එකක් ...

    කුඩු කියන්නේ හෙරොයින් වලට බන් පාන්පිටි වගේ නහයෙන් අදින්නේ කොකේන්..අනික කොකේන් රුපියල් 5000 ට නැ .. 20000 විතර වෙනවා

    poddak kypn owayi wenasa
    ganja, kudu, koken arawa mewa