කුඩු සහ පාතාලයට AKD ගෙ ආණ්ඩුව මොනව කරයිද ?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,299
    5,931
    113
    උන්ගෙ දේෂපාලන වැඩ වලට පාතාලය ඕන වෙන්නෙත් නෑනෙ. මෙ දවස්වල මර්ඩර් වලත් අඩුවක් තියෙනවා නෙ. ඉස්සරහට මොනව කරයිද ?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කරනවනම් හොඳයි..👍👍

    දූෂිත දේශපාළුවොන්ට කෙලව්වොත් කුඩු සීන් 3/4ක්ම ඉවරයි. පාතාල සීන් මීක් වේවී.

    මොන බොරු කථාද බං ඔය..අැමරිකාවේ යුරෝපයේ කුඩු තියෙන්නේ දූෂිත දේශපාලුවෝ නිසාද?..
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කරනවනම් හොඳයි..👍👍

    මොන බොරු කථාද බං ඔය..අැමරිකාවේ යුරෝපයේ කුඩු තියෙන්නේ දූෂිත දේශපාලුවෝ නිසාද?..
    ඔව්
     
    • Like
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    කරනවනම් හොඳයි..👍👍

    මොන බොරු කථාද බං ඔය..අැමරිකාවේ යුරෝපයේ කුඩු තියෙන්නේ දූෂිත දේශපාලුවෝ නිසාද?..
    අපේ රට පොඩි රටක්නෙ. මේ රටේ වෙන වැරදි වැඩවල් වලින් බහුතරයක්ම වගේ වෙන්නෙ දේශපාලුවොන්ගෙ ආශීර්වාදයෙන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    අනිත් උන් වගේම . හිතවත්තු එක්ක එකතු වෙලා වැඩ කරයි .
    කොහෙන් හරි අහිංසක එකෙක්ව අල්ලගෙන් සංදර්ශන දායි .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    කුඩු, පාතාලේ දෙකම රන් කරන්නේ ඉතිං දේශපලුවොනේ බන්.. පොලිසියේත් ලොකු ලොකු උන් මේවට සම්බන්දයි.. කරනවානම් ඉතිං කොනක ඉදල සුද්ද කරන්න ඕනි..
    දැන් දේශපාලන බලපෑම් එන්නේ නෑ කියල හිතුවොත් ඉතිං පොලිසිය අතේ තම ගේම් එක තියෙන්නේ...

    හැබැයි ඕක හරියට වෙනවනම් ඉතිං රිටර්න් එකකුත් බලාපොරොත්තු වෙන්න වෙනවා අනුරටලට..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    කුඩු, පාතාලේ දෙකම රන් කරන්නේ ඉතිං දේශපලුවොනේ බන්.. පොලිසියේත් ලොකු ලොකු උන් මේවට සම්බන්දයි.. කරනවානම් ඉතිං කොනක ඉදල සුද්ද කරන්න ඕනි..
    දැන් දේශපාලන බලපෑම් එන්නේ නෑ කියල හිතුවොත් ඉතිං පොලිසිය අතේ තම ගේම් එක තියෙන්නේ...

    හැබැයි ඕක හරියට වෙනවනම් ඉතිං රිටර්න් එකකුත් බලාපොරොත්තු වෙන්න වෙනවා අනුරටලට..
    රිටර්න් එකක් කිව්වේ මොන වගේ දෙයක්ද?
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    රිටර්න් එකක් කිව්වේ මොන වගේ දෙයක්ද?
    වෙන මොකක්ද බන්, මොකක් හරි කෙලියක් කරයි.. මහා දවාලේ වෙඩි තියල යන්න පුළුවන්නේ පතලේ ගොඩක් උන්ට.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කරනවනම් හොඳයි..👍👍

    මොන බොරු කථාද බං ඔය..අැමරිකාවේ යුරෝපයේ කුඩු තියෙන්නේ දූෂිත දේශපාලුවෝ නිසාද?..
    Yes.. contacts with Mexican & SA Cartels

    අනිත් උන් වගේම . හිතවත්තු එක්ක එකතු වෙලා වැඩ කරයි .
    කොහෙන් හරි අහිංසක එකෙක්ව අල්ලගෙන් සංදර්ශන දායි .
    You seemes to be so used to the way things were done, you can't even think of another way things can be done
    ------ Post added on Sep 29, 2024 at 12:02 PM
     
    • Like
    Reactions: parallax

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    You seemes to be so used to the way things were done, you can't even think of another way things can be done
    බොරුවට ඉතින් හිතන්න පුලුවන් හිත රවට්ටගන්න :rofl:

    එහෙම මත්ද්‍රව්‍ය නැති වෙන්නේ නෑ බන් රටක . ඒවා ත් එකතරා අවශ්‍යතා වගේම සෑහෙන සල්ලි එන ව්‍යාපාර .
    උබ හිතන් ඉන්නේ ඔය npp එකත් එක්ක සෙට් වෙලා ඉන්න ඔක්කොම උන් හරිම සර්ව සාධාරණ විදියට සල්ලි හොයන පිරිසිදුම සෙට් එකක් එකතු වෙලා කියල නේද ???
    එහෙම වෙන්නේ නෑ
     
    • Like
    Reactions: sarika406