තියනවා බං ලංකාවේ ඉඳලා ඔසී ආපු කෙල්ලෙක් ඉන්නවා සවුත් ස්ටේට් එකේ ඒකිට සම වැදෙන්න පුලුවං![]()
කතා බහ කරලා නෑ බං.
සව්ත් ස්ටේට් ගිහිල්ලා නෑ![]()
මොන හුථ්තක්ද උබ ඉස්සෙල්ලා කිවෙ

නිලන්ත හෙට්ටියාරච්චිගෙ එවදඉන්ටර්නෙට් එකේ මේ ගැන ගොඩක් විස්තර නෑ, උඹ කැමතිනම් ඒ ගැන හොයන්න සිංහල පොත් තියෙනවා ඒ ගැන ලියවෙච්ච ඒවා හොයාගෙන කියවපන්.ෙ
එයාගෙ කන්ටාක් ඩිටෙල් දිපන් කතා කරනවනෙමම සවුත් ගිහිං නෑ
එයාට අනිත් ස්ටේට්ස් වලට යන්න තහණමක් නා![]()
කැරියොකුණ්ඩලීනි ශක්ති අවදි වේගෙන එද්දි මන් හොළවා නිදහස් කරනවා![]()

ඕක කියවලා තියනවාhttps://rawanakingg.blogspot.com/2014/11/3rd-eye.html?m=1
මේකේ ලොකු විස්තරයක් තියෙනවා
කුන්ඩලිනි යොගයෙ
මෙකෙන් මොකද්ද වෙන්නේ
මම මගෙ ඉශ්ඨ දේවතාවට කිව්ව ඔයාගෙ සෝල්මේට්ට ඔයාගෙ ඉශ්ඨ දේවතාවට කියන්න කියල ඔයාට කුණ්ඩලීනී ගැන තියෙන විශ්වාසය අඩු කරන්න කියල![]()

මන් උබෙ ඉෂ්ටදෙවතාව එක්ක පිරිමිඩ බලන්න යනවා හෙට
මගෙ ඉශ්ඨ දේවතාව වගේම මිනිස්සු ඔටුවො එක්ක ජිඟි ජිඟිය දානව බලන්න ආස ඉශ්ඨ දේවතාවෙක් ඉන්නව දෙන්නගෙ පෙනුම එක වගේ ඔයාව එයා ඇවිල්ල රවට්ටල
දැන් කරන්න දෙයක් නෑ එන විදිහකට සැලෙන්නෙ නැතුව මුහුණ දෙන්න. ඔයාට ඒක කරන්න පුලුවන්. හිතට ධෛර්ය ගන්න. ජපන් වල අන්තිම රියල් නින්ජාට කාමර 5 කින් එහායින් වැටෙන ඇල්පෙනෙත්තෙ සද්දෙත් ඇහෙනවලු ..

godak oya wage dewal aththa,namuth western country walin apita ewa boru kiyala ugannala ewa aragena eyala research karanwa,ape aya mkakahari un dena deyak diha magic wage balagena kale gewanawa
Kundalanee witharak newei thawa godak shakthi thiyenwa ,namuth ewa pancha indriyata gochara wena dewal walin hoyanna yanna epa,hitha focus karanna oyagen eha dewal walata,api godakma api kiyala hithan inna hithe projection ekata hirawela inna nisa apita owa magic wage,namuth hitha kiyana tool ekata limit ekak na

ඕව කියන්නන්වාලෙ කියන ඒවා බන්ජපන් වල අන්තිම රියල් නින්ජාට කාමර 5 කින් එහායින් වැටෙන ඇල්පෙනෙත්තෙ සද්දෙත් ඇහෙනවලු ..
ඇස් පේන්නෙ නැති අයටත් ඇහෙනව
අනික යකෝ ජපානෙ කාමර වෙන් කරල තියෙන්නෙ කඩදාසි වලිංනෙ. අපි වගේ සිමෙන්ති තට්ටු ගහනවයැ ඉතිං කොහොමත් ඇහෙනව තමා![]()