කුන්ඩලිනි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    කුන්ඩලිනි යොගයෙ ඇත්තක් නැත්ථක් තියෙනවද බන්
    ඉස්සර මෙවා විශ්වාස කරාට දෑන් ඒ විශ්වාසය දවසෙන් දවස නෑතිවෙලා යනවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තියනවා බං ලංකාවේ ඉඳලා ඔසී ආපු කෙල්ලෙක් ඉන්නවා සවුත් ස්ටේට් එකේ ඒකිට සම වැදෙන්න පුලුවං :yes:

    මොනාද එයාගෙ පවර්ස්
     
    xsrilanka

    Member
    Apr 26, 2018
    12
    3
    3
    Colombo
    ඉන්ටර්නෙට් එකේ මේ ගැන ගොඩක් විස්තර නෑ, උඹ කැමතිනම් ඒ ගැන හොයන්න සිංහල පොත් තියෙනවා ඒ ගැන ලියවෙච්ච ඒවා හොයාගෙන කියවපන්.ෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    කුණ්ඩලීනි ශක්ති අවදි වේගෙන එද්දි මන් හොළවා නිදහස් කරනවා :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම මගෙ ඉශ්ඨ දේවතාවට කිව්ව ඔයාගෙ සෝල්මේට්ට ඔයාගෙ ඉශ්ඨ දේවතාවට කියන්න කියල ඔයාට කුණ්ඩලීනී ගැන තියෙන විශ්වාසය අඩු කරන්න කියල :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉන්ටර්නෙට් එකේ මේ ගැන ගොඩක් විස්තර නෑ, උඹ කැමතිනම් ඒ ගැන හොයන්න සිංහල පොත් තියෙනවා ඒ ගැන ලියවෙච්ච ඒවා හොයාගෙන කියවපන්.ෙ
    නිලන්ත හෙට්ටියාරච්චිගෙ එවද
    ගොඩක්ම බොරුව බන් ඔවගෙ තියෙන්නෙ
    මම සවුත් ගිහිං නෑ
    එයාට අනිත් ස්ටේට්ස් වලට යන්න තහණමක් නා:baffled:
    එයාගෙ කන්ටාක් ඩිටෙල් දිපන් කතා කරනවනෙ
    කුණ්ඩලීනි ශක්ති අවදි වේගෙන එද්දි මන් හොළවා නිදහස් කරනවා :(
    කැරියො :dull:
    https://rawanakingg.blogspot.com/2014/11/3rd-eye.html?m=1
    මේකේ ලොකු විස්තරයක් තියෙනවා
    ඕක කියවලා තියනවා
    මට ඕන ඕඛ පූලුවන් කෙනෙක්
    කුන්ඩලිනි යොගයෙ

    මෙකෙන් මොකද්ද වෙන්නේ

    පිසිකල් සෙන්ට්‍රල් පවර්ස් ලැබෙණවාලු
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම මගෙ ඉශ්ඨ දේවතාවට කිව්ව ඔයාගෙ සෝල්මේට්ට ඔයාගෙ ඉශ්ඨ දේවතාවට කියන්න කියල ඔයාට කුණ්ඩලීනී ගැන තියෙන විශ්වාසය අඩු කරන්න කියල :baffled:

    :rolleyes:
    මන් උබෙ ඉෂ්ටදෙවතාව එක්ක පිරිමිඩ බලන්න යනවා හෙට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rolleyes:
    මන් උබෙ ඉෂ්ටදෙවතාව එක්ක පිරිමිඩ බලන්න යනවා හෙට

    මගෙ ඉශ්ඨ දේවතාව ඔයාගෙ සෝල්මේට් එක්ක swinger පාටියකට ගිහිං :( මගෙ ඉශ්ඨ දේවතාව වගේම මිනිස්සු ඔටුවො එක්ක ජිඟි ජිඟිය දානව බලන්න ආස ඉශ්ඨ දේවතාවෙක් ඉන්නව දෙන්නගෙ පෙනුම එක වගේ ඔයාව එයා ඇවිල්ල රවට්ටල :( දැන් කරන්න දෙයක් නෑ එන විදිහකට සැලෙන්නෙ නැතුව මුහුණ දෙන්න. ඔයාට ඒක කරන්න පුලුවන්. හිතට ධෛර්ය ගන්න.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    Ewa aththa

    godak oya wage dewal aththa,namuth western country walin apita ewa boru kiyala ugannala ewa aragena eyala research karanwa,ape aya mkakahari un dena deyak diha magic wage balagena kale gewanawa

    Kundalanee witharak newei thawa godak shakthi thiyenwa ,namuth ewa pancha indriyata gochara wena dewal walin hoyanna yanna epa,hitha focus karanna oyagen eha dewal walata,api godakma api kiyala hithan inna hithe projection ekata hirawela inna nisa apita owa magic wage,namuth hitha kiyana tool ekata limit ekak na
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජපන් වල අන්තිම රියල් නින්ජාට කාමර 5 කින් එහායින් වැටෙන ඇල්පෙනෙත්තෙ සද්දෙත් ඇහෙනවලු ..

    ඇස් පේන්නෙ නැති අයටත් ඇහෙනව
    අනික යකෝ ජපානෙ කාමර වෙන් කරල තියෙන්නෙ කඩදාසි වලිංනෙ. අපි වගේ සිමෙන්ති තට්ටු ගහනවයැ ඉතිං කොහොමත් ඇහෙනව තමා :angry:
     
    :nerd:

    ජපන් වල අන්තිම රියල් නින්ජාට කාමර 5 කින් එහායින් වැටෙන ඇල්පෙනෙත්තෙ සද්දෙත් ඇහෙනවලු ..
    ඕව කියන්නන්වාලෙ කියන ඒවා බන්
    ඇස් පේන්නෙ නැති අයටත් ඇහෙනව
    අනික යකෝ ජපානෙ කාමර වෙන් කරල තියෙන්නෙ කඩදාසි වලිංනෙ. අපි වගේ සිමෙන්ති තට්ටු ගහනවයැ ඉතිං කොහොමත් ඇහෙනව තමා :angry:

    උබ ඌ එක්කත් ස්විගර් පාටියකට ගියාද