කුන්ඩලීනි ශක්තිය

JagathRR

Member
Apr 26, 2012
348
23
0
සමාවෙන්න මෙහෙම කියුවට..
"ඕවා පට්ට බොරු" කියල ඔයා කියන්නෙ ඔයාගේ නොදැනුවත්කමින් කියල තමයි මටනම් කියන්න තියෙන්නේ..
අනික තමයි මේවා කරගත්තු අය "මෙන්න මම කරා.."කියල පෙන්න පෙන්න යන්නෙත් නෑ..
ඔයා එහෙම හිතන්න එපා..ඕනෑම දෙයක් ඔයා දැකපු නැති පලියට ඒ දේවල් නැහැ කියල ඔයාට කියන්න බැහැ..
එහෙමනම් ඔයා රේඩ්යෝ සිග්නල් දැකල තියනවද..ෆෝන් එකකින් ෆෝන් එකකට sms එකක් එනව ඇස්දෙකින් දැකල තියනවද..ඔයා දැකල නැති උනාට ඒ දේවල් තියනවනේ...

මට කියන්න තියෙන්නේ මෙච්චරයි..ඕනෑම කෙනෙක් දෙයක් විවේචනය කරන්න කලින් ඒ දේ ගැන හොදට සොයාබැලිය යුතයි..
:(:(:(

Me malli. Oya kiwwa kiyala methana apita piliganna bane.. Eka prove karaal pennana one. Minissu gas gal walata wandeth wishwasaya athuwane. Ehema kara kiyala monawath labune nane.. Malli oya kiyana de oppu karala pennanawanam man wunath kamathi e wage watina deyak mulu hadawathinma igena ganna.. Mamath mage as dekin dakala na. Radio signal ahen dakala nathi wunata apita use karala balanna puluwanne.. Ewata practicle example thamai RADIO TV .. kundalini ekata practicle example kiyanna mata use karanna puluwan ?? Kenek innawanam ehema watina deyak igena gena ai bari awilla eka mata oppu karala mawa eyage golayek karala matath ugannana ??? Dan talk denna epa ehema owa wada gaththu kattiya anith minissunta kiyala denne na kiyala.. Ehema watina deyak hoya gaththa nam eka denna one neda ?? nodi inne eka katawath therum ganna bari nisa nathnam eka boruwak nisa
 
JagathRR

Member
Apr 26, 2012
348
23
0
මම පොඩි ක්‍රියාකාරකමක් කියල දෙන්නම්.මේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.
1.කකුල් දෙක හරස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න..
2.හුස්මට සිත යොමු කරගෙන ටික වෙලාවක් ඉන්න..
3.දැන් ඔබේ නාස්පුඩු දෙකෙන් නෙමයි,ඔබේ නළලෙ මැදින් හරියටම දෙබැම මැදින් හුස්ම ඔබේ ශරීරයට ඇදිල යනවා කියල හිතන්න.එතනින්ම හුස්ම පිට වෙනවා කියල හිතන්න..
4.ටික වෙලාවක් මේක කරගෙන යන්න,ඔයාට සංසාර පුරුද්දක් තියනවනම් ඔයාගේ නළල මැද නලියන්න වගේ වෙයි,පුපුරු ගහන්න වගේ වෙයි.
5.එකට බය වෙන්න එපා,දැන් ඔහොමම දිගටම කරගෙන යන්න,
6.නිවැරදිව ඕක කරගෙන යද්දී ඒක වේලාවකදී ඔයාගේ ඇග දෙපැත්තට පැද්දෙන්න පටන් ගන්නවා..(සමහර විට ගොඩක් වේගෙන් වෙන්නත් පුළුවන්)මෙහෙම වෙන්නෙ ඔබේ ශරීරය අභ්‍යන්තරේ තියන කුණ්ඩලිනි බලය සුෂුම්නා නාඩිය දිගේ ඉහලට එසවෙනකොට..දැන් බය වෙන්න එපා පැද්දීම බලෙන් නවත්තන්නත් එපා එහෙම උනොත් ඉහල නගින කුණ්ඩලිනි බලයට බාදාවක් වෙනව..
7.පැද්දීම ගොඩක් වැඩිනම් දරාගන්න බැරිනම්,සිතින් අන කරන්න පැද්දෙන එක නතර වෙන්න කියල.
8.දැන් දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න.(ඇස පියාගෙන) ඔහොම ඉදිද්දී ඔයාට පොඩි පොඩි එලි වගේ ඒවා පෙනයි..සමහරක් වලාකුළු වගේ..ගිනි පුපුරු වගේ,පීත්ත පටි වගේ පෙනේවි..
9.දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න දැන් ඔයාට නළල මැද නිල් පාට (හරියටම කියනවනම් ඉන්ඩිගෝ පාට) ආලෝකයක් පෙනෙයි..එක දිහා බලාගෙන ඉන්න.
10.දැන් ඒ එලිය ටික ටික වැඩි වෙලා දීප්තිමත් ඇසක් බවට පත් වෙනව පෙනේවි..
ඔය ඇස තමයි තෙවෙනි ඇස,ආඥා චක්‍රය කියන්නෙ..දැන් ඔය ඇසින් ඔයාට රැටත් දවල් වගේ පෙනේවි,දෙවිවරු ,භූතයෝ යක්ෂයොත් පෙනෙව් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්...
*වැදගත්ම දේ..මේ හැකියාව යහපතට පමණක් භාවිතා කරන්න..(මම ඉස්සර පොස්ට් වල දාපුව බලන්න)
*සියල්ල නිවැරදිවම කරන්න.වැරදියට කරොත් ඔලුවේ කැක්කුම්..කරකැවිල්ල වගේ ලෙඩ තදින්ම හැදේවි..
*සියලු පියවරවල් මනා සිහියෙන්ම කල යුතුයි.කරන දේ ගැන අවධානයෙන්..නැත්නම් ප්‍රතිපල නැති වේවි..
මෙහෙම ලේසියට පියවරවල් මම දැම්මට අවසාන පියවරට එන්න ගොඩක් කැපවීම කරන්න ඕනෙ..දවසින් දෙකින් අමාරුයි..කෙනෙක්ට සතියෙන් කරන්න පුළුවන් දෙයක් තවත් කෙනෙක්ට මසෙකින්වත් බරිවිවී..අධහිර්යට පත් වෙන්න එපා ඉවසීමෙන් කරලා බලන්න:yes::yes::yes:..

Me Post eka dala dan 17 days.. Ko dan meken prathipala ??
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Me malli. Oya kiwwa kiyala methana apita piliganna bane.. Eka prove karaal pennana one. Minissu gas gal walata wandeth wishwasaya athuwane. Ehema kara kiyala monawath labune nane.. Malli oya kiyana de oppu karala pennanawanam man wunath kamathi e wage watina deyak mulu hadawathinma igena ganna.. Mamath mage as dekin dakala na. Radio signal ahen dakala nathi wunata apita use karala balanna puluwanne.. Ewata practicle example thamai RADIO TV .. kundalini ekata practicle example kiyanna mata use karanna puluwan ?? Kenek innawanam ehema watina deyak igena gena ai bari awilla eka mata oppu karala mawa eyage golayek karala matath ugannana ??? Dan talk denna epa ehema owa wada gaththu kattiya anith minissunta kiyala denne na kiyala.. Ehema watina deyak hoya gaththa nam eka denna one neda ?? nodi inne eka katawath therum ganna bari nisa nathnam eka boruwak nisa

    hehe PORA wenna asa wela wage ... ohoma thamay ban, apaitath kalayak thibba oya wage loku talks dala PORA wenna thibba onakamak,, eeth umbala wage ewunta samahara dewal therenawa madi. Me loke hema deyakma widyanukoolawa oppu karanna be, eeth eewa loke thiyanawa,
    Umbata oya wage moda adahas pahala wenna issella tikak hithune nedda issellama awe biththareda? kikilida kiyala? wediya oni ne, poddak hithala balapanko wishwaye kelawara koheda? kotinma umba aagamak adahanne ey? monawada eeken balaporoththu wenne?
    Umba pili ganne neththam katay pukay wahagena hitpanko, meke umba nethuwata me thread eka balana aya godak innawa. anika umba wage chaa dial ekakata monawa oppu karala pennanada umba wage ekek meka igena gaththe ne kiyala ratata loketa paaduwak wenne ne,
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    hehe PORA wenna asa wela wage ... ohoma thamay ban, apaitath kalayak thibba oya wage loku talks dala PORA wenna thibba onakamak,,

    Kawda pora wenan haduwe ?? Meka internet eka.. one ekekta PORA wennath puluwan KORA wennath puluwan. uba ehema wuna kiyala man monawa karannada :P

    eeth umbala wage ewunta samahara dewal therenawa madi. Me loke hema deyakma widyanukoolawa oppu karanna be, eeth eewa loke thiyanawa,
    Umbata oya wage moda adahas pahala wenna issella tikak hithune nedda issellama awe biththareda? kikilida kiyala?

    Hama deme Science walin thaama oppu karanan ba.. Eth Tika tika godak dewal oppu karanna puluwan wei. Hama detama uththarayk thiyanawa. Hoyaganan puluwan science walata anuwa. Issellama awe kikilida biththareda kiyana eka methanta adala wenne kohomei ??

    wediya oni ne, poddak hithala balapanko wishwaye kelawara koheda?

    Man ai e gana hithanne ?? Wishwaye kelawara hithanna tharam man igena gena na.. ita kalin igena ganan dewal thiyanawa.

    kotinma umba aagamak adahanne ey? monawada eeken balaporoththu wenne?

    Kawda kiwwe man agamak adahanawa kiyala ?? Agam hama ekama boru wikara. Agam nathnam me loke mita wada hoda thanak wenawa. Agam nisa thamai hama vinasayakma me loketa wune. Mulu lokema ekama jathiyak kiyala piliganne naththe oya agam nisai

    Umba pili ganne neththam katay pukay wahagena hitpanko, meke umba nethuwata me thread eka balana aya godak innawa. anika umba wage chaa dial ekakata monawa oppu karala pennanada umba wage ekek meka igena gaththe ne kiyala ratata loketa paaduwak wenne ne,

    mata kata wahaganan one nam wahagannawa, nathnam aran innawa.. Meka just another forum ne ban.. wadima wunoth mawa ban karai. Anith eka ubala mona kiwwath man mage athal eka aran methanin yay .. aye athal ganna hithunama methanta ei.. ubala thama ewata boruwata kaa gagaha porawal wenna hadanne
     
    Me malli. Oya kiwwa kiyala methana apita piliganna bane.. Eka prove karaal pennana one. Minissu gas gal walata wandeth wishwasaya athuwane. Ehema kara kiyala monawath labune nane.. Malli oya kiyana de oppu karala pennanawanam man wunath kamathi e wage watina deyak mulu hadawathinma igena ganna.. Mamath mage as dekin dakala na. Radio signal ahen dakala nathi wunata apita use karala balanna puluwanne.. Ewata practicle example thamai RADIO TV .. kundalini ekata practicle example kiyanna mata use karanna puluwan ?? Kenek innawanam ehema watina deyak igena gena ai bari awilla eka mata oppu karala mawa eyage golayek karala matath ugannana ??? Dan talk denna epa ehema owa wada gaththu kattiya anith minissunta kiyala denne na kiyala.. Ehema watina deyak hoya gaththa nam eka denna one neda ?? nodi inne eka katawath therum ganna bari nisa nathnam eka boruwak nisa

    මම කියල තියන දේට වඩා යමක් හිතපු එක ගැන මුලින්ම අයියට ස්තුති වන්ත වෙනවා..

    Oya kiwwa kiyala methana apita piliganna bane
    මම කියුව කියල පිළිගන්න කියල මම කොතනද කියල තියෙන්නේ...මම හැම වෙලාවෙම කියන්නේ හොදට හොයල බලල අත්දැකලා නිවැරදිනම් පමණක්ම පිළිගන්න කියල..

    Minissu gas gal walata wandeth wishwasaya athuwane. Ehema kara kiyala monawath labune nane..
    ඉස්සර මිනිස්සුන්ට නොතේරෙන දෙයක්,,බිය උපදවන දෙයක් දැක්කම ඒවා සේරම දේවත්වයෙන් සැලකුව..මොකටද මිනිස්සු ගස් ගල් වලට වන්දනා කරේ..? අර නොතේරෙන දේවලට ඇති බිය නැති කරගන්න..ඔන්න ඕක තමයි ඒ මිනිස්සුන්ට ඔය වන්දනා වලින් ලැබුනේ..ඒ වගේමයි අයියටත්.අයියට මේ කුන්ඩලනි ගැන තේරෙන්නේ නැත්ම්නම් ඒවා ගැන විශ්වාසයක් නැත්නම්..ඔයා මේව නොකර ඉන්න..

    Malli oya kiyana de oppu karala pennanawanam man wunath kamathi e wage watina deyak mulu hadawathinma igena ganna..
    ඔබ ඔබටම ප්‍රත්‍යක්ෂ කර ගන්න..මාවත පමණක් පෙන්වන්නම්(මට තේරෙන ටික අනුව)

    Radio signal ahen dakala nathi wunata apita use karala balanna puluwanne..
    ඔය ප්‍රශ්නෙට මම කලිනුත් පිලිතුරු දීල තියනවා..නැවත වාරයක් මට ඕකට කාලය නාස්ති කරන්න බෑ අයියේ..අනිත් එක මේ ශක්තිය use කරලා බලන්නනම් මේවා ප්‍රයෝගිකව අත්හදා බලන්න ඕනේ..

    mata oppu karala mawa eyage golayek karala matath ugannana ??
    මට කාවවත් ලගට අරගෙන ගෝලයෙක් කරගෙන උගන්නන්න තරම් දැනුමක් තවම නෑ..ඒ මොකද මමත් තවම මේ විෂය ඉගෙන ගන්න කෙනෙක් නිසා..මම මෙතැනදී කරන්නේ ඒ මාවතේ යද්දී මට හමුඋණු අද්දැකීම් මේ පිරිස සමග බෙදාගැනීම සහ මම කරලා බලල තියනදේ මෙයාලටත් කරන්න කියල දිල..මම දන්නා විදියට උපදෙස් දීම විතරයි..

    Dan talk denna epa ehema owa wada gaththu kattiya anith minissunta kiyala denne na kiyala..
    මම ඔහොම කියන්නේ නැති බව ඔයා හොදටම දන්නවනේ..ඔයා ඔය කියන විදියේ අදහසක් මගේ හිතේ තියාගෙන ඉන්නවනම්..මම මොකටද මේ මගේ කාලය ශ්‍රමය ධනය වැයකරගෙන..මේ ත්‍රෙඩ් එකට පොස්ට් දාන්නේ..එහෙමනම් මට මගේ පාඩුවේ මේ වැඩටික කරගෙන ඉන්න තිබුනනේ..එහෙම නෙමේ අයියේ...මට ඕන මේවා සමාජගත කරන්න මිසක්..කාලයත් සමග වැලලෙන්න ඉඩදෙන්න නෙමේ..හරි ආගමක් අදහන්නේ නැති කෙනෙකුට මේවා කියල වැඩක් වෙයිද මන්ද,,බුදුන් වහන්සේ උනත් තමන් බුද්ධත්වයට පත් උනාට පස්සේ කාටවත් කියන්නේ නැතුව පැත්තකට වෙලා ඉදල පිරිනිවන් පෑවනම් මොකද වෙන්නෙ..? (මම ඔය ගැන පොස්ට් එකක් දල ඇති කරුණ කරලා ඒක කියවන්න)

    අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ..ඕනෑම දෙයක් ගැන හොදට සොයල බලල ඒක ප්‍රයෝගිකව අත්හදා බලල..ප්‍රතිඵල තියනවනම් සහ නිවැරදි නම් පමණක්ම පිළිගන්න..එහෙම නැතුව දැක්ක ගමන් ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කරන එක වැරදීයි අයියේ.
    .
     
    Last edited:

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    මිනිසාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තියක් ගැන යෝග දර්ශනයේ සඳහන් වෙනවා. කුන්ඩලීනි කියන්නේ සංස්කෘත භාෂාවෙන් නාගයාට කියන තවත් නමක්. ඔය ශක්තිය අපේ කොඳු නාරටියේ bottom එකේ නාගයෙක් දරණ ගහගෙන වගේ සැඟවිලා තියෙන නිසා තමයි ඕකට කුන්ඩලීනි ශක්තිය කියලා කියන්නේ.(ඇත්තටම ශක්තිය කියන එකට shape එකක් නැහැ).

    අපේ කොඳු ඇටපෙලේ තියෙනවා චක්‍ර කියලා දෙයක්, කුන්ඩලීනි ශක්තිය ඒවා පහු කරන තමයි එන්නේ. ඒ ශක්තිය එක චක්‍රයකට ආවාම ඒ පුද්ගලයා ඒ ශක්තිය එක චක්‍රයකට අවිදි කරගත්ත කෙනෙක්. දෙවැනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනෙක් පලවෙනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනාට වඩා බලවත්.
    url

    ඔය චක්‍ර කියන්නේ වෙන මොනවත් නෙවෙයි, අපේ ස්නායු පද්ධතියට තමයි ඔය චක්‍ර කියන්නේ

    ( Each of the seven chakras is associated with one of the seven endocrine glands, and also with a group of nerves called a plexus. Thus, each chakra can be associated with particular parts of the body and particular functions within the body controlled by that plexus or that endocrine gland associated with that chakra.)

    ඔය චක්‍ර අපි හඳුන් වන්නේ මෙහෙම.

    1) මූලාධාර
    2) ස්වාධිශ්ඨාන
    3) මනිපූර
    4) අනහත
    5 ) විශූඪ
    6) ආඥා
    7) සහස්රාර

    ඔය කුන්දලිනි යෝගය ගැන අකාල සන්ද්‍යා කියන ටෙලිනාට්‍ය යේ ගියා, අපේ ඉස්සර අංගම්පොර කරන කට්ටිය ඕක practise කරා. කුන්දලිනී යෝගය ලබා ගත්තම ඒ පුද්ගලයා ඉතා ශක්තිවන්තයෙක් වෙනවා. psychic powers එහෙම ලැබෙනවා.

    ඔය ගොල්ලොත් දන්නා දේවල් පොස්ට් කරන්න කෝ!!!

    හොඳ නම් රේප්+++++

    konde thina magulak nisa newei pako sarpayekuta upama karanne sarpayek allana widihak thinawa e wage kundalina shakthiyath laba ganna kramayak thinawa
     
    Me Post eka dala dan 17 days.. Ko dan meken prathipala ??

    ඔයා මේකේ ප්‍රතිපල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නේ නෑ..මම හිතන්නේ ඔයා හිතනවා ඇත්තේ මේක කරන අය අනිවාර්යෙන්ම මෙතන ප්‍රසිද්දියේ පොස්ට් කරන්න ඕන කියල වෙන්න ඇති..කොහොම උනත් මේ අභ්‍යාසය දුන්නට පස්සේ ගොඩක් දෙනෙක් මාත් එක්ක,,මේ සම්බන්ද ප්‍රශ්න,ලබපු අත්දැකීම්,දියුණුව ගැන කතා කරා..ඉතින් ඒක තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය:yes::yes::yes:
     
    Kawda kiwwe man agamak adahanawa kiyala ?? Agam hama ekama boru wikara. Agam nathnam me loke mita wada hoda thanak wenawa. Agam nisa thamai hama vinasayakma me loketa wune. Mulu lokema ekama jathiyak kiyala piliganne naththe oya agam nisai

    mata kata wahaganan one nam wahagannawa, nathnam aran innawa.. Meka just another forum ne ban.. wadima wunoth mawa ban karai. Anith eka ubala mona kiwwath man mage athal eka aran methanin yay .. aye athal ganna hithunama methanta ei.. ubala thama ewata boruwata kaa gagaha porawal wenna hadanne[/QUOTE]

    ඔයා අයිය කෙනෙක් කියල කියන නිසා සහ මට වඩා වැඩිමල් උනා කියල මට මේ ටික නොකිය ඉන්න බෑ අයියේ,,

    සත්‍ය මොකද්ද කියල නොදැන ඝන අදුරේ අතපතගාන මිනිස්සුන්ට නිවැරදි මාවත පෙන්නල දෙන්න තමයි මේ ලෝකෙට ආගම් බිහිවෙලා තියෙන්නේ..ඔයා මේ කිසිම ආගමක් ගැන සොයාබලන්නේ නැති එක ගැන මට කණගාටුයි..මම කියන්නේ නෑ එකම ආගමකට කොටු වෙලා ඉන්න කියල..අපි සැම ආගමක් පිළිබදවම දැනගෙන සිටිය යුතුයි..අද්‍යනය කල යුතුයි,සොයා බැලිය යුතුයි,අන්න එහෙම අධ්‍යනය කරලා බලල නිවැරදි දේ ,,හරි දේ තොරා ගත යුතුයි..

    Agam hama ekama boru wikara.
    ඔයා මේ බරපතල ප්‍රකාශය කරන්නේ මොන පදනමකින්ද කියල මම අහන්න කැමතියි..අනිත් එක මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා..ආගම් හැම එකක්ම බොරු නම්..සත්‍ය කුමක්ද..? සත්‍ය කොතැනක පවතීද..? සත්‍ය තිබෙන්නේ කුමක් තුලද..?

    අනිත් එක තමයි අයියේ..ආතල් ගන්න බලාගෙන මේ ත්‍රෙඩ් එකට එන්න ඕනේ නෑ..ආතල් ගන්න වෙන ඕන තරම් ත්‍රෙඩ් මේකේ තියනවනේ..(මම මේ ඔයා එලවන්න හදනවා නෙමේ,,ඔයවගේ අරමුණු වලට මෙතන ඒ තරම් සුදුසු නෑ කියලයි මම කියන්නේ)මේක සාමාන්‍ය ආතල් එකකට එහා ගිය දෙයක්..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මම පොඩි ක්‍රියාකාරකමක් කියල දෙන්නම්.මේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.

    හය වෙනි චක්‍රය පුබුදු කරන්න කලින් පලවෙනි චක්‍රය පුබුදු කරගන්න ඕන නේද? එකට මොකක්ද කරන්න ඕන වැඩපිළිවෙල? :dull::dull:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    Man mage kalin post eka daddi hithuwe uba mata banagena ei kiyala.. so man haduwe athal ekka ganan thamai :P .. office eke iddi mara kammali.. but uba banagena awe nane :D .. lole lol

    ඔයා අයිය කෙනෙක් කියල කියන නිසා සහ මට වඩා වැඩිමල් උනා කියල මට මේ ටික නොකිය ඉන්න බෑ අයියේ,,

    Methanadi mama oyata malli kiwwe me wage websites/forums wala oya kochchara posts dammath oya kawda kiyana eka minissu danne na kiyana eka pennanai, nathuwa man ayyek nisa neme. Man digatama oyata malli kiyala thamai katha karanne malliye

    සත්‍ය මොකද්ද කියල නොදැන ඝන අදුරේ අතපතගාන මිනිස්සුන්ට නිවැරදි මාවත පෙන්නල දෙන්න තමයි මේ ලෝකෙට ආගම් බිහිවෙලා තියෙන්නේ..ඔයා මේ කිසිම ආගමක් ගැන සොයාබලන්නේ නැති එක ගැන මට කණගාටුයි..මම කියන්නේ නෑ එකම ආගමකට කොටු වෙලා ඉන්න කියල..අපි සැම ආගමක් පිළිබදවම දැනගෙන සිටිය යුතුයි..අද්‍යනය කල යුතුයි,සොයා බැලිය යුතුයි,අන්න එහෙම අධ්‍යනය කරලා බලල නිවැරදි දේ ,,හරි දේ තොරා ගත යුතුයි..

    Oya sathya kiyala hithan inna de waradi wennath puluwan .. ehema neda ?? Oya kohomada kiyanne oya kiyana de sathya kiyala ?? dan oya kiyanawa ohoma kundalini kiyala ekak thiyanawalu.. eka aththalu .. man nam kawadawath dakala na malli ehema dewal.. me lagakadi David Blaine wadima welawak husma ganne nathuwa idala record ekak thibba .. 17 mins & 4 seconds da koheda.. youtube eke TedMed conference video ekak athi wu eka karapu hati wuma kiyana ekak.. Ohoma kundalini shakthiya thiyana kenek ai record ekak thiyanne naththe ??

    Dan malli oka hodatai narakatai dekatama yoda ganna puluwan kiyala oyamane kiwwe ?? neda ?? Ithin malli kenekta podi guinness record parak ehema danna bari ai danne na ne ?? ... Oya kiwwe oka lowkika deyak kiyalane.. ithin ehema dewal karanne naththe ai ?? 27 years uddayak thibba.. ai yako kundalini ugannala 100 ka withara hamudawak hadanna thibbane ?? eka hoda deyakne ?? ai oya kale naththe ?? oya hari darshana wadi charithayakne.. poddak pahadili karananko ... Aththatama oyata mada gahanna kiyanawa neme.. ai kiyalai ahanne :confused:

    ඔයා මේ බරපතල ප්‍රකාශය කරන්නේ මොන පදනමකින්ද කියල මම අහන්න කැමතියි..අනිත් එක
    මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා..ආගම් හැම එකක්ම බොරු නම්..සත්‍ය කුමක්ද..? සත්‍ය කොතැනක පවතීද..? සත්‍ය තිබෙන්නේ කුමක් තුලද..?

    Oka maha loku barapathala prakasayak neme.. oyata poddak tharaha giyata man monawa karananda ithin :D .. Man danne na man mona padanamakin oya prakashe karada kiyanna :P .. Sirawatama mata owa therenne na.. owa boru wikara.. Man kisima agamakata agawurawa karana kenek neme.. kisima agamak adahana kenekta man mukuth kiyalath na.. ithin kisima agamak adahanne nathi mata apahasa karanna ena eka waradi neda ?? Mage agama thora ganne man neda ?? oya nemene ?? oyata bane mata bala karanna agamak adahanna one kiyala ?? eken kiyanne man modai kiyana ekada mage raththaran malliye ??? :baffled: :oo: :baffled: :oo:

    අනිත් එක තමයි අයියේ..ආතල් ගන්න බලාගෙන මේ ත්‍රෙඩ් එකට එන්න ඕනේ නෑ..ආතල් ගන්න වෙන ඕන තරම් ත්‍රෙඩ් මේකේ තියනවනේ..(මම මේ ඔයා එලවන්න හදනවා නෙමේ,,ඔයවගේ අරමුණු වලට මෙතන ඒ තරම් සුදුසු නෑ කියලයි මම කියන්නේ)මේක සාමාන්‍ය ආතල් එකකට එහා ගිය දෙයක්..

    Malli athal ganna balagena one thread ekakata yanna puluwan .. lol :rofl: .. wadima wunoth meke mod kenek mage post del karai .. admin kenek me ID eka ban karai .. mata one welawaka wena ID ekakin awith monawa hari kiyawala yana eka loku deyak nemene malli :yes: .. neda ?? mata office eke wada nathi welawata matath podi athal ekak thiyenna onene .. Eth meka athal ekakata eha giya ekak kiyala oya kiyanawane.. math balan inne meke ita eha giya de eli wenakan .. aththatama man thama oya kiyana de oppu karanna puluwan kisima deyak meke dakke na.. :oo: podi video parak hadala oya kundalini eka pennanako malli :cool: .. oyata 5 weni lvel ekada koheda thiyanawane.. :D
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අනුන්ගේ ධ්‍යාන ගැන බලබල ඉන්න එපා බං..තමන් ගැන බලාගන්න එක ඊට වඩා වටිනවා..උබ සංසාරෙන් ගලවල,,නිවනට ඇදල දාන්න මටත් බෑ..මගේ ධ්‍යාන වලටත් බෑ.:yes:

    :(OK
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    Oya sathya kiyala hithan inna de waradi wennath puluwan .. ehema neda ?? Oya kohomada kiyanne oya kiyana de sathya kiyala ?? dan oya kiyanawa ohoma kundalini kiyala ekak thiyanawalu.. eka aththalu .. man nam kawadawath dakala na malli ehema dewal.. me lagakadi David Blaine wadima welawak husma ganne nathuwa idala record ekak thibba.

    umabai athulai athara sanvaade atharata mama oluva daanna hadanava nevei. eth poddak me video eka balapan:D

    Me Balangoda Ananda Maithree Himi samaga thibuna saakachchavak

    Anith Ayath Balanna:dull:
     
    33000W

    Member
    හිත වෙනතකට යොමුවුව ද,
    නැවත එය කැදවන්න
    නියමිත තැනට
    මෘදු ලෙස ප්‍රෙව්ශම් සහගතව
    එසේම
    ඔබ නොකළ ද කිසිත්
    කාල පරාසය තුළම
    ඔබේ හිත නැවත නැවතත්
    අරමුණට ගෙන ඒම හැර,
    ඉවත ගිය සිත නැවත නැවතත්
    මුල් අරමුණට
    ගෙන ඒම පවා
    භාවනා කළ කාලයෙන්
    ඔබ ලත්
    මහගු ඵළයෙකී.