සමාවෙන්න මෙහෙම කියුවට..
"ඕවා පට්ට බොරු" කියල ඔයා කියන්නෙ ඔයාගේ නොදැනුවත්කමින් කියල තමයි මටනම් කියන්න තියෙන්නේ..
අනික තමයි මේවා කරගත්තු අය "මෙන්න මම කරා.."කියල පෙන්න පෙන්න යන්නෙත් නෑ..
ඔයා එහෙම හිතන්න එපා..ඕනෑම දෙයක් ඔයා දැකපු නැති පලියට ඒ දේවල් නැහැ කියල ඔයාට කියන්න බැහැ..
එහෙමනම් ඔයා රේඩ්යෝ සිග්නල් දැකල තියනවද..ෆෝන් එකකින් ෆෝන් එකකට sms එකක් එනව ඇස්දෙකින් දැකල තියනවද..ඔයා දැකල නැති උනාට ඒ දේවල් තියනවනේ...
මට කියන්න තියෙන්නේ මෙච්චරයි..ඕනෑම කෙනෙක් දෙයක් විවේචනය කරන්න කලින් ඒ දේ ගැන හොදට සොයාබැලිය යුතයි..![]()
මම පොඩි ක්‍රියාකාරකමක් කියල දෙන්නම්.මේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.
1.කකුල් දෙක හරස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න..
2.හුස්මට සිත යොමු කරගෙන ටික වෙලාවක් ඉන්න..
3.දැන් ඔබේ නාස්පුඩු දෙකෙන් නෙමයි,ඔබේ නළලෙ මැදින් හරියටම දෙබැම මැදින් හුස්ම ඔබේ ශරීරයට ඇදිල යනවා කියල හිතන්න.එතනින්ම හුස්ම පිට වෙනවා කියල හිතන්න..
4.ටික වෙලාවක් මේක කරගෙන යන්න,ඔයාට සංසාර පුරුද්දක් තියනවනම් ඔයාගේ නළල මැද නලියන්න වගේ වෙයි,පුපුරු ගහන්න වගේ වෙයි.
5.එකට බය වෙන්න එපා,දැන් ඔහොමම දිගටම කරගෙන යන්න,
6.නිවැරදිව ඕක කරගෙන යද්දී ඒක වේලාවකදී ඔයාගේ ඇග දෙපැත්තට පැද්දෙන්න පටන් ගන්නවා..(සමහර විට ගොඩක් වේගෙන් වෙන්නත් පුළුවන්)මෙහෙම වෙන්නෙ ඔබේ ශරීරය අභ්‍යන්තරේ තියන කුණ්ඩලිනි බලය සුෂුම්නා නාඩිය දිගේ ඉහලට එසවෙනකොට..දැන් බය වෙන්න එපා පැද්දීම බලෙන් නවත්තන්නත් එපා එහෙම උනොත් ඉහල නගින කුණ්ඩලිනි බලයට බාදාවක් වෙනව..
7.පැද්දීම ගොඩක් වැඩිනම් දරාගන්න බැරිනම්,සිතින් අන කරන්න පැද්දෙන එක නතර වෙන්න කියල.
8.දැන් දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න.(ඇස පියාගෙන) ඔහොම ඉදිද්දී ඔයාට පොඩි පොඩි එලි වගේ ඒවා පෙනයි..සමහරක් වලාකුළු වගේ..ගිනි පුපුරු වගේ,පීත්ත පටි වගේ පෙනේවි..
9.දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න දැන් ඔයාට නළල මැද නිල් පාට (හරියටම කියනවනම් ඉන්ඩිගෝ පාට) ආලෝකයක් පෙනෙයි..එක දිහා බලාගෙන ඉන්න.
10.දැන් ඒ එලිය ටික ටික වැඩි වෙලා දීප්තිමත් ඇසක් බවට පත් වෙනව පෙනේවි..
ඔය ඇස තමයි තෙවෙනි ඇස,ආඥා චක්‍රය කියන්නෙ..දැන් ඔය ඇසින් ඔයාට රැටත් දවල් වගේ පෙනේවි,දෙවිවරු ,භූතයෝ යක්ෂයොත් පෙනෙව් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්...
*වැදගත්ම දේ..මේ හැකියාව යහපතට පමණක් භාවිතා කරන්න..(මම ඉස්සර පොස්ට් වල දාපුව බලන්න)
*සියල්ල නිවැරදිවම කරන්න.වැරදියට කරොත් ඔලුවේ කැක්කුම්..කරකැවිල්ල වගේ ලෙඩ තදින්ම හැදේවි..
*සියලු පියවරවල් මනා සිහියෙන්ම කල යුතුයි.කරන දේ ගැන අවධානයෙන්..නැත්නම් ප්‍රතිපල නැති වේවි..
මෙහෙම ලේසියට පියවරවල් මම දැම්මට අවසාන පියවරට එන්න ගොඩක් කැපවීම කරන්න ඕනෙ..දවසින් දෙකින් අමාරුයි..කෙනෙක්ට සතියෙන් කරන්න පුළුවන් දෙයක් තවත් කෙනෙක්ට මසෙකින්වත් බරිවිවී..අධහිර්යට පත් වෙන්න එපා ඉවසීමෙන් කරලා බලන්න..
Me malli. Oya kiwwa kiyala methana apita piliganna bane.. Eka prove karaal pennana one. Minissu gas gal walata wandeth wishwasaya athuwane. Ehema kara kiyala monawath labune nane.. Malli oya kiyana de oppu karala pennanawanam man wunath kamathi e wage watina deyak mulu hadawathinma igena ganna.. Mamath mage as dekin dakala na. Radio signal ahen dakala nathi wunata apita use karala balanna puluwanne.. Ewata practicle example thamai RADIO TV .. kundalini ekata practicle example kiyanna mata use karanna puluwan ?? Kenek innawanam ehema watina deyak igena gena ai bari awilla eka mata oppu karala mawa eyage golayek karala matath ugannana ??? Dan talk denna epa ehema owa wada gaththu kattiya anith minissunta kiyala denne na kiyala.. Ehema watina deyak hoya gaththa nam eka denna one neda ?? nodi inne eka katawath therum ganna bari nisa nathnam eka boruwak nisa
hehe PORA wenna asa wela wage ... ohoma thamay ban, apaitath kalayak thibba oya wage loku talks dala PORA wenna thibba onakamak,,

eeth umbala wage ewunta samahara dewal therenawa madi. Me loke hema deyakma widyanukoolawa oppu karanna be, eeth eewa loke thiyanawa,
Umbata oya wage moda adahas pahala wenna issella tikak hithune nedda issellama awe biththareda? kikilida kiyala?
wediya oni ne, poddak hithala balapanko wishwaye kelawara koheda?
kotinma umba aagamak adahanne ey? monawada eeken balaporoththu wenne?
Umba pili ganne neththam katay pukay wahagena hitpanko, meke umba nethuwata me thread eka balana aya godak innawa. anika umba wage chaa dial ekakata monawa oppu karala pennanada umba wage ekek meka igena gaththe ne kiyala ratata loketa paaduwak wenne ne,
Me malli. Oya kiwwa kiyala methana apita piliganna bane.. Eka prove karaal pennana one. Minissu gas gal walata wandeth wishwasaya athuwane. Ehema kara kiyala monawath labune nane.. Malli oya kiyana de oppu karala pennanawanam man wunath kamathi e wage watina deyak mulu hadawathinma igena ganna.. Mamath mage as dekin dakala na. Radio signal ahen dakala nathi wunata apita use karala balanna puluwanne.. Ewata practicle example thamai RADIO TV .. kundalini ekata practicle example kiyanna mata use karanna puluwan ?? Kenek innawanam ehema watina deyak igena gena ai bari awilla eka mata oppu karala mawa eyage golayek karala matath ugannana ??? Dan talk denna epa ehema owa wada gaththu kattiya anith minissunta kiyala denne na kiyala.. Ehema watina deyak hoya gaththa nam eka denna one neda ?? nodi inne eka katawath therum ganna bari nisa nathnam eka boruwak nisa
onna mama gane sinhala yoga book1
meka mage lap1 thibba ekak, google karalai links hoya gaththe wada kare natham sorry thamai
http://filetram.com/mediafire/yoga-web-pdf-8814386384
http://searchizz.com/download/g13752950-yoga-web.pdf



මිනිසාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තියක් ගැන යෝග දර්ශනයේ සඳහන් වෙනවා. කුන්ඩලීනි කියන්නේ සංස්කෘත භාෂාවෙන් නාගයාට කියන තවත් නමක්. ඔය ශක්තිය අපේ කොඳු නාරටියේ bottom එකේ නාගයෙක් දරණ ගහගෙන වගේ සැඟවිලා තියෙන නිසා තමයි ඕකට කුන්ඩලීනි ශක්තිය කියලා කියන්නේ.(ඇත්තටම ශක්තිය කියන එකට shape එකක් නැහැ).
අපේ කොඳු ඇටපෙලේ තියෙනවා චක්‍ර කියලා දෙයක්, කුන්ඩලීනි ශක්තිය ඒවා පහු කරන තමයි එන්නේ. ඒ ශක්තිය එක චක්‍රයකට ආවාම ඒ පුද්ගලයා ඒ ශක්තිය එක චක්‍රයකට අවිදි කරගත්ත කෙනෙක්. දෙවැනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනෙක් පලවෙනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනාට වඩා බලවත්.
![]()
ඔය චක්‍ර කියන්නේ වෙන මොනවත් නෙවෙයි, අපේ ස්නායු පද්ධතියට තමයි ඔය චක්‍ර කියන්නේ
( Each of the seven chakras is associated with one of the seven endocrine glands, and also with a group of nerves called a plexus. Thus, each chakra can be associated with particular parts of the body and particular functions within the body controlled by that plexus or that endocrine gland associated with that chakra.)
ඔය චක්‍ර අපි හඳුන් වන්නේ මෙහෙම.
1) මූලාධාර
2) ස්වාධිශ්ඨාන
3) මනිපූර
4) අනහත
5 ) විශූඪ
6) ආඥා
7) සහස්රාර
ඔය කුන්දලිනි යෝගය ගැන අකාල සන්ද්‍යා කියන ටෙලිනාට්‍ය යේ ගියා, අපේ ඉස්සර අංගම්පොර කරන කට්ටිය ඕක practise කරා. කුන්දලිනී යෝගය ලබා ගත්තම ඒ පුද්ගලයා ඉතා ශක්තිවන්තයෙක් වෙනවා. psychic powers එහෙම ලැබෙනවා.
ඔය ගොල්ලොත් දන්නා දේවල් පොස්ට් කරන්න කෝ!!!
හොඳ නම් රේප්+++++
Me Post eka dala dan 17 days.. Ko dan meken prathipala ??
konde thina magulak nisa newei pako sarpayekuta upama karanne sarpayek allana widihak thinawa e wage kundalina shakthiyath laba ganna kramayak thinawa
Me Post eka dala dan 17 days.. Ko dan meken prathipala ??



මේ ශක්තිය හොදටයි නරකටයි දෙකටම පාවිච්චි කරන්න පුලුවන්
මම පොඩි ක්‍රියාකාරකමක් කියල දෙන්නම්.මේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.


.. office eke iddi mara kammali.. but uba banagena awe nane
.. lole lolඔයා අයිය කෙනෙක් කියල කියන නිසා සහ මට වඩා වැඩිමල් උනා කියල මට මේ ටික නොකිය ඉන්න බෑ අයියේ,,
සත්‍ය මොකද්ද කියල නොදැන ඝන අදුරේ අතපතගාන මිනිස්සුන්ට නිවැරදි මාවත පෙන්නල දෙන්න තමයි මේ ලෝකෙට ආගම් බිහිවෙලා තියෙන්නේ..ඔයා මේ කිසිම ආගමක් ගැන සොයාබලන්නේ නැති එක ගැන මට කණගාටුයි..මම කියන්නේ නෑ එකම ආගමකට කොටු වෙලා ඉන්න කියල..අපි සැම ආගමක් පිළිබදවම දැනගෙන සිටිය යුතුයි..අද්‍යනය කල යුතුයි,සොයා බැලිය යුතුයි,අන්න එහෙම අධ්‍යනය කරලා බලල නිවැරදි දේ ,,හරි දේ තොරා ගත යුතුයි..
ඔයා මේ බරපතල ප්‍රකාශය කරන්නේ මොන පදනමකින්ද කියල මම අහන්න කැමතියි..අනිත් එක මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා..ආගම් හැම එකක්ම බොරු නම්..සත්‍ය කුමක්ද..? සත්‍ය කොතැනක පවතීද..? සත්‍ය තිබෙන්නේ කුමක් තුලද..?
.. Man danne na man mona padanamakin oya prakashe karada kiyanna
.. Sirawatama mata owa therenne na.. owa boru wikara.. Man kisima agamakata agawurawa karana kenek neme.. kisima agamak adahana kenekta man mukuth kiyalath na.. ithin kisima agamak adahanne nathi mata apahasa karanna ena eka waradi neda ?? Mage agama thora ganne man neda ?? oya nemene ?? oyata bane mata bala karanna agamak adahanna one kiyala ?? eken kiyanne man modai kiyana ekada mage raththaran malliye ???

අනිත් එක තමයි අයියේ..ආතල් ගන්න බලාගෙන මේ ත්‍රෙඩ් එකට එන්න ඕනේ නෑ..ආතල් ගන්න වෙන ඕන තරම් ත්‍රෙඩ් මේකේ තියනවනේ..(මම මේ ඔයා එලවන්න හදනවා නෙමේ,,ඔයවගේ අරමුණු වලට මෙතන ඒ තරම් සුදුසු නෑ කියලයි මම කියන්නේ)මේක සාමාන්‍ය ආතල් එකකට එහා ගිය දෙයක්..
.. wadima wunoth meke mod kenek mage post del karai .. admin kenek me ID eka ban karai .. mata one welawaka wena ID ekakin awith monawa hari kiyawala yana eka loku deyak nemene malli
.. neda ?? mata office eke wada nathi welawata matath podi athal ekak thiyenna onene .. Eth meka athal ekakata eha giya ekak kiyala oya kiyanawane.. math balan inne meke ita eha giya de eli wenakan .. aththatama man thama oya kiyana de oppu karanna puluwan kisima deyak meke dakke na..
podi video parak hadala oya kundalini eka pennanako malli
.. oyata 5 weni lvel ekada koheda thiyanawane.. 
අනුන්ගේ ධ්‍යාන ගැන බලබල ඉන්න එපා බං..තමන් ගැන බලාගන්න එක ඊට වඩා වටිනවා..උබ සංසාරෙන් ගලවල,,නිවනට ඇදල දාන්න මටත් බෑ..මගේ ධ්‍යාන වලටත් බෑ.![]()
OK
Oya sathya kiyala hithan inna de waradi wennath puluwan .. ehema neda ?? Oya kohomada kiyanne oya kiyana de sathya kiyala ?? dan oya kiyanawa ohoma kundalini kiyala ekak thiyanawalu.. eka aththalu .. man nam kawadawath dakala na malli ehema dewal.. me lagakadi David Blaine wadima welawak husma ganne nathuwa idala record ekak thibba.


thx machan.umabai athulai athara sanvaade atharata mama oluva daanna hadanava nevei. eth poddak me video eka balapan
Me Balangoda Ananda Maithree Himi samaga thibuna saakachchavak
Anith Ayath Balanna


