http://www.youtube.com/watch?v=wYVdhKVb9WE&feature=related
මේ video එක බලන්න qi ශක්තිය ගැන දැනගන්න පුළුවන්
මේ video එක බලන්න qi ශක්තිය ගැන දැනගන්න පුළුවන්
ATHULA , OYA 6 WENI CHAKRAYA PUBUDU KARA GANNA HETI GENA KIUWA, EATH 1,2,3,4,5 CHAKRA PUBUDU KARANA HETI KIUWE NEHE.. EKA PARATAMA 6 WENI CHAKRAYA PUBUDU KARANA EKA BAYANAKAI KIYALAI MAN AHALA THIYENNE, E KARANA KENAGE SHAKTHIYA WEDI NAM EKA THAWATH BAYANAKAILU.. OYATA E CHAKRATH PUBUDU KARANA HEI APITA ARA WAGE KIYALA DUNNOTH LOKU UDAUWAK PIYAWAREN PIYAWARA........ Man hithanawa oya man kiuwa de therum ganna ethi kiyala .
වැදගත්ම දේ..මම උනත් මේ දේවල් සමාජ ගත කරන එකට විරුද්ධ තවත් කට්ටියක් ඉන්නවා..එයාල තමයි මාරයා සහ මාර පාක්ෂික භූතයින් කියන අය කෙනෙක් යහපතට එනවට නිවැරධි පාරේ යනවට එයාල කැමති නෑ,,වගේම පාර කියන අයට සහ පාරේ යන අයට හිරිහැර කිරීමට පවා පෙලබෙන්න පුළුවන්..ඒකයි මම මුල ඉදලම කියුවෙ මේවා කරන අය මුලින්ම සිල්වත් විය යුතුයි කියල..අනිටු බලවේග කියන වැස්ස අපිට නවත්තන්න බෑ නමුත් ධර්මනුකුල වීම කියන කුඩය යට අපි හිටියම අපි තෙමෙන්නේ නෑ..



නියම කථාව සහෝ... ඇත්තටම ඔයාගේ උත්සාහට විශිෂ්ඨයි... කමෙන්ට් නොකලට මම දිගටම ත්‍රෙඩ් එක එක්ක තමා හිටියේ... දිගටම කරගෙන යන්න... තෙරුවන් සරණයි



මගෙන් ප්‍රශ්න අහන අයට මම බනිනවනම් ඒකෙන් පේන්නෙ,,මගේ පිරිහිච්ච මානසික තත්වය සහ අහන ප්‍රශ්න වලට මගේ ලග පිළිතුරු නොමැත බව විතරයි සහෝ..
ok
මම කව්ද කියල මිනිස්සු නොදැනිම සහ ඔයා මට මල්ලි කියල ඇමතීම අතර තියන සම්බන්දය මොකද්ද..? කොහොම උනත් කමක් නෑ සහෝ ඔයා මට මොනවා කියල කතා කරත් මට ප්‍රශ්නයක් නෑ..මෙතන වැදගත් වෙන්නේ මම කව්ද කියලවත් මගේ නමවත් නෙමේ..
lol
මේ විශ්වයේ සත්‍ය දෙකක් නෑ තියෙන්නේ එකම එක සත්‍යක් පමණයි..ඉතින් අන්න ඒ එකම එක සත්‍ය තමයි අපි ගවේෂණය කරලා,,හොදට හොයල බලල,,අත් හදා බලල,,තීරණය කල යුත්තේ ඒක තේරුම ගන්න තමයි මිනිස්සුන්ට තිරිසන් සතුන්ට වඩා යමක් හිතන්න පුළුවන් මොලයක් හා හදවතක් දීල තියෙන්නේ,,
oyath sathya danne nane malli neda ??![]()
මම කොතනකවත් කියල නෑ මේක සත්‍යක්ය මේක හැමෝම අවිවාදයෙන්ම පිළිගත යුතුය කියල..මම හැමතැනම කියල තියෙන්නේ හොදට සොයල බලල අත්හදා බලල නිවැරදිනම් පමණක් සත්‍ය කියල පිළිගන්න කියල,,
hodata hewwama penne mewa boru katha kiyalai![]()
මැජික් කියන්නෙ මායාවක් විතරයි..ඒවායින් කරන්නේ ඔයාගේ ඇස මොහොතකින් රැවැට්ටිම විතරයි..මෙතන මැජික් ගැන කතා කරලා වැඩක් නෑ සහෝ..
Kawda kiwwe magic kiyala.. wu 3 months train wela eka kale.. ekane video eka balanna kiwwe
කුණ්ඩලිනි ශක්තිය නිවැරදිව හසුරුවා ගෙන සත්‍ය අවභෝදයට පත් වෙන කෙනෙකුට..මේ මුළු මහත් පෘථිවි තලයම සහ විශ්වයම දුවන්නෙ විශාල මායාවක් උඩය කියන පරම සත්‍ය තේරෙන්න ගන්නව..මේ ලෝකය මායාවක් පමණයි,,අපි කරන්නේ අන්න ඒ මායාවල් ඔලුව උඩ තියාගෙන අනේක විද ආශාවල් පොදි ගහගෙන,,තමන්ගේ ඉදිරි භවය සකස් කරගැනීමක් පමණයි..ඉතින් මේ පරම සත්‍ය තේරුම ගත්ත කෙනෙක්ට ඔය ඔයා කියන විදියේ record කියන්නෙත් තවත් මායාවක්,නිෂ්ඵල දෙයක් විතරයි,,ඔහු ඒවගේ දේවල් වලට තියන වටිනාකම් සියල්ලකින්ම මිදුණු මනසක් හිමි කෙනෙක් වෙලා ඉවරයි..
ithin buduhamuduruwo mokatada echcahra kattak kawe,, budu wune widarshana wadalane.. kundalini karala nemene.. kundalini kalama sathya watahenawa nam mona magulatada widarshana waduwe malli ??
මට මෙතන නිකම් කීබෝඩ් වීරයෙක් වත්,මහා ලොකු දර්ශන වාදියෙක්වත්,පොරක් වත් වෙන්න ඕනේ නෑ සහෝ මම මෙතනට සහ එළකිරියේ අනිත් සුළු ත්‍රෙඩ් ප්‍රමාණයකටත් පොස්ට් කරේ මම දන්න දේවල් සමජගත කිරීමට සහ,,සමාජයේ වැරදි මත පතුරවන්න හදන අය කියන දේවල අසත්‍යතාවය ඔප්පු කිරීමට පමණයි(සම්පුර්නම බුදුන් වහන්සේගේ දර්ශනයට අනුව මගේ දැනුමේ හැටියට)
Oya kohomada kiyanne anith aya (mamath athuluwa) waradi matha pathurawanan hadanawa kiyala.. oyata oka prove karanan bari nam kawda waradi matha pathurawanne methana awilla ??
ඔව් හොදට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන්..නමුත් මම ඉස්සරත් කියුව වගේ මේව නරකට පාවිච්චි කරන කෙනෙක් නැවත හොද දෙයලට පාවිච්චි කරන්නවත් ඉතුරු වෙන්නේ නැති එකයි ප්‍රශ්නෙ,,ඔව් මේකේ මුලාරම්භය ලව්කිකයි,සමහර විට කෙනෙක් ඔයා කියන වගේ record එකක් දාන අරමුණෙන් මේ මාර්ගයට බහින්න පුළුවන්..එතන තියෙන්නේ ලව්කික අරමුණක් තමයි නමුත් කෙනෙක් මේකේ මුලාරම්භයේම හැමදාම රැදිලා ඉන්නේ නැනේ..එයා අනිවා ඉදිරියට යනවනේ අන්න එහෙම යද්දී එයා අර ලව්කික භාවයෙන් මිදිලා ලෝකෝත්තර තත්වයට පත් වෙනවා..එටකොට මම කලිනුත් කියුව වගේ අර සියලුම දේවල් මායාවක් කියල ඔහුට වැටහෙනවා,එතැනින් එහාට ඔහුගේ මනස කාලය,අවකාශය සහ සියලු මායාවන්වලින් මිදෙනවා(නමුත් ඔහු ජිවත් වෙන්නෙත් මේ ලෝකේ තුලම තමයි)
ha ....
ඔයා නොදන්නවා උනාට ඔය දේ සිද්ධ උනා,,නමුත් එයාල කඩු කිනිසි පිස්තෝල අරගෙන යුධ බිමට බැස්සේ නෑ සහෝ..එයාල සහ නාථ දෙවියන් ප්‍රමුක සියලුම සම්මාදිට්ඨික දෙවිවරු ඊට වඩා එහා ගිය දෙයක් මේ යුද්දේ වෙනුවෙන් කරා..ඒ සියලුම දේ එයාල කරේ වෙන බලාපොරොත්තුවක් නිසා නෙමේ තවමත් ජීවමානව තියන නිර්මල බුදු දහම ලංකාවේ ස්ථිරසාර කිරීම සදහා..ඔයා දන්නවද රහස් පරීක්ෂක ආයතන,නසා ආයතනයේ සහ තවත් ඒ වගේ රහස් සංවිධාන වල මේ වගේ සිත සියුම් කරගෙන ඉන්න පිරිසක් සේවය කරනවා කියල..? එයාලට සාමාන්‍ය කෙනෙකුට පේන්නෙ නැති මේ විශ්වයේ පවතින දේවල් පේනවා කියල දන්නවද..? කලබල වෙන්න එපා..නසා ආයතනයේ වැඩකරන විද්යාක්න්යයන් පිරිසක් ලංකාවේ ජිවත් වෙන යෝගියෙක් සොයගෙනත් එනවා විශ්ව රහස් නිරාකරණය කරගැනීම සදහා..(මට වැඩිපුර තොරතුරු දෙන්න බෑ මේ ප්රශ්නය පැහැදිලි කල යුතු නිසා කියුවේ)
ane palayan ban yanna![]()
![]()
.. minissu dahas ganak marenakan bambuwakda kale ?? NASA eken enawalu wisthara denna balu.. Malli mata super powers thiyanwa.. but ita wada wisthara denna ba
![]()
![]()
(eka joke ekak hode?? uba ekath aththa kiyala hithuwoth
) Ape rate kendarai hadahanui nakathui kundalini thiyana widihata me rata loke thoyana hodama rrata wenna epai
නෑ සහෝ මට තරහ ගිහින් නෙමේ ඔහොම ඇහුවේ..ඔයාගේ මේ ප්‍රකාශය සමාජයට ලොකු හානියක් කරන ප්‍රකාශයක් වෙන නිසා..
Man dannawa malli oyata tharaha yanne na kiyala.. ekane man comment karanne ..
ඔයාවත් දන්නේ නැති පදනමකින් තොර ප්‍රකාශ මිට පස්සේ දාන්න එපා සහෝ,,
Malliyo padanama mekai.. oyata oya kiyana kisima deyak oppu karanna ba.. eka thama palaweni de.. man kiyana de waradi kiyala oppu kara ganna bari ekama loku deyakne.. kisima agamaka deviyek ahata dakala nane me loke inna kawruth ?? ehemane ?? Agam nisa me loketa hodak wune na kawadawath, owa boru manasgatha
ඔයාට තේරෙන්නේ නැති සේරම දේවල් බොරු විකාර කියල හිතන්නත් එපා..ඔය වගේ කතා වලින් වෙන්නේ ඔයාගේ මනසේ ස්වභාවය මේ ලෝකයට ඔප්පු වෙනෙක විතරයි සහෝ..නෑ මම ඔයාට අපහස කරන්නෙත් නෑ,,ඔයාට මෝඩයෙක් කියල කියන්නෙත් නෑ,,ඔයා මෝඩයෙක් නම් මේ වගේ ප්‍රශ්න මගෙන් අහන්නේ නෑනේ,,මම කියන්නේ හොදට හොයල බලල නිවැරදි මාවතට එන්න කියල විතරයි..මේ වගේ බුධෝත්පාද කාලෙක මනුස්සයෙක් වෙලා ඉපදෙනඑක ලෙසි වැඩක් කියල හිතන්න එපා සහෝ..ලබපු වටිනා ජිවිතෙන් ප්‍රයෝජනයක් ගන්න කියල මම ඔයාට ආරාධනා කරනවා..කිසිම තරහකින් වත් ඔයාට මඩ ගහන්නවත් හිතාගෙන නෙමේ..හදවතේ ගබුරුම තැනින් උපදින කරුණාවෙන්..
Mata therenne nathi dewal boru wikara kiyala hithuwa neme malli.. mata maths wala awakalanaya therune na e dawas wala.. eth eka wikarayak nemene malli.. eth oya wage gon wada nam wikara thamai. math malli oyata apahasa kale nane.. man ehema karanneth na.. man modayek neme kiyala man dannawa kollo. oyath moda na kiyala man dannawa,.. man modayo ekka talk karanan yanne na.. eth man siyalla dath pudgalayek neme. oya ehema kiyalath kiwwe na.. man hodata hoyala balala niwaradi mawathata gihin inne.. oya thamai mithya drushtika dewal passe yanne.. Man danen na manussayek wuna eka lesi deyakda amaru deyakda kiyala.. but me jivithe gewana eka nam lesi wadak neme. Anith minissunta me loke develop karanna help ekak dennai man inne. Mage watina jivithen man prayojana gananwa malli.. ekane man job ekak karannne .. ( ada wada adui hode) .. Oya mata mada gahuwwe nane mage malliyo.. math ehema kale na..
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ "මග හොදට තිබේනම්-යන්න දෑසත් තිබේනම්-කීම බැදිවල යන්නේ" කියල විතරයි සහෝ කල්පනා කරලා තීරණයක් ගන්න..නැත්නම් මගේ උත්සාහය අසාර්ථක වෙනවා සහෝ..
තෙරුවන් සරණයි[/COLOR]
අවසාන වශයෙන් මටth කියන්න තියෙන්නේ "මග හොදට තිබේනම්-යන්න දෑසත් තිබේනම්-කීම බැදිවල යන්නේ" කියල විතරයි malli කල්පනා කරලා තීරණයක් ගන්න..නැත්නම් මගේ උත්සාහය අසාර්ථක වෙනවා malliyo...
Kisima agamaka saranak epa![]()



මම ඉස්සෙල්ලම 6වෙනි චක්‍රය පිලිබදව කරුණු කියුවේ මම හොදටම අද්දැකල තියන භාවනාව ඒක නිසා,,මේක අපේ ශරීරයත් විශ්වයත් සමග කරන ගනුදෙනුවක් නිසා ගොඩක් ප්‍රවේශමෙන් කලයුතු වැඩක්,මේක කරන කෙනා අනිවාර්යෙන්ම සිත කය වචනය සංවර කරගෙන සිටිය යුතුයි වගේම සිල්වත් විය යුතුයි,,එහෙම නැතුව පස පව් දස අකුසල් සේරම කර කර මේකත් කරන්න ගියොත් සහ වැරදියට කරන්න ගියොත් තමයි නරක ප්‍රතිඵල අත්වෙන්න පුළුවන්..
හොදයි..මම දැන් කියන්නම් සියලුම චක්‍ර පුබුදු කරන්න පුළුවන් තාන්ත්‍රික යෝග ක්‍රමයක්..වැඩේ කරන්නෙ මෙහෙමයි,,ඉස්සෙල්ලම මේ චක්‍ර පිහිටන තැන් පිලිබදව අවභෝදයක් ලබාගන්න..මම දල තියන Image එක බලල ඉන්නකෝ,,
ඊට පස්සේ කද කෙලින් හිටින්න ඉදගෙන තමන්ට අවශ්‍ය චක්‍රය තියන තැනට හිත ගේන්න දැන් එතන දිදුලන පලිගු බෝලයක් තියනවා කියල සිතෙන් දකින්න,, මේ බෝලය දීප්තිමත්ව බැබලෙනවා කියල සිතින් දකින්න.
එම ස්ථානයේ සිට සෑම අතටම පැතිරෙන ආලෝක ධාරාවන් සිතින් දකින්න..ඒ ආලෝක ධාරා වලින් මුළු සිරුරම ආලෝකමත් වෙන ආකාරය සිතින් දකින්න..
දැන් මේ ආලෝකය දකින්න ඕන,,එක එක චක්‍රයකට වෙන වෙන වශයෙන් තියන පාට ටිකක් තියනවා,අපි ආලෝකය විහිදුවනවා දකින්න ඕන ඔය අරමුණු කරලා තියන චක්‍රයට නියමිත පාටින්
මම ඒ පාට ටිකත් දාන්නම්කෝ,,
චක්‍රයේ නම පිහිටන ස්ථානය සිතින් දැකිය යුතු වර්ණය
මුලාධාර කොදු ඇට පෙළ පාමුල රතු
ස්වාධිස්ථාන ලිංගය පිටුපස තැබිලි
මනිපුර නාභියට යටින් කහ
අනාහත හර්දය කොළ
විසුද්ධි උගුරු දණ්ඩ නිල්
ආඥා දෙබම අතර ඉන්ඩිගෝ
සහස්රාර හිස මුදුනට යටින් දම්
ඔන්න එහෙනම් සේරම විස්තර අඩු නැතුවම දැම්ම.දැන් මේ දාල තියන පාට අනුව භාවනාව කරගෙන යන්න කාටත් ශක්තිය දහිර්ය ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා..මේකත් නොකිය බෑ
කරුනා කරල "මේකත් මහා බොරුවක්ය ඕව කොහොමද විශ්වාස කරන්නේ" කියල අහන්න කලින් මම දීල තියන ක්‍රියාකාරකම් කරලා බලන්න කියල හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා..
මොකද මම මේ කරන්නෙත් අභිරහස් යෝග විද්‍යාව පැත්තෙන් බැලුවොත් නීති විරෝධී වැඩක්,,අතීතයේ හිටපු යෝගීන් වසර සිය දහස ගණනක් යෝග අභ්‍යාස කරලා සොයගත්තු උපක්‍රම එයාල පිට දුන්නේ නෑ,,එහෙම කරේ මොකද කියලනම් මම දන්නේ නෑ,(සමහර විට වැරදි අය අතට පත් වෙයි කියන බිය නිසා වෙන්න ඇති) ඉතිං ඒ වගේ දැඩි පරිශ්‍රමයකින් සොයගත්තු දේවල් වල ගැබුරු සහ බලගතු අභ්‍යාස සේරම දුන්නේ එයාල ලගම හිටිය විශ්වාසවන්තම ගොලක්ට විතරයි..ඉතිං ඒ විදියට බැලුවොත් මම මේ කරන්නේ මහා වැරැද්දක්ද කියලත් වෙලාවකට හිතෙනවා..නමුත් මේව කාලයත් සමග වැළලිලා යනවට වඩා එක්කෙනෙක් හරි ඉගෙනගැනීම හොදයි කියන ස්ථාවරේ මම ඉන්න නිසා තමයි මම මේ අවධානම අරගෙන ඔයාලට මේවා ටිකක් හරි කියන්න ඕන කියල හිතුවේ,,අනිත් වැදගත් දේ තමයි දැන් දැන් මේ දේවල් වල තියන රහස්‍ය භාවයත් නැති වීගෙන එනවා,,මම දැන් කියපු භාවනාව උනත් ඒ කාලේ යෝගීන් සොයාගත්තු ක්‍රම බටහිර උගතුන් විසින් තව තවත් අත්හදා බලල නිර්මාණය කරපු ක්‍රමයක්..
වැදගත්ම දේ..මම උනත් මේ දේවල් සමාජ ගත කරන එකට විරුද්ධ තවත් කට්ටියක් ඉන්නවා..එයාල තමයි මාරයා සහ මාර පාක්ෂික භූතයින් කියන අය කෙනෙක් යහපතට එනවට නිවැරධි පාරේ යනවට එයාල කැමති නෑ,,වගේම පාර කියන අයට සහ පාරේ යන අයට හිරිහැර කිරීමට පවා පෙලබෙන්න පුළුවන්..ඒකයි මම මුල ඉදලම කියුවෙ මේවා කරන අය මුලින්ම සිල්වත් විය යුතුයි කියල..අනිටු බලවේග කියන වැස්ස අපිට නවත්තන්න බෑ නමුත් ධර්මනුකුල වීම කියන කුඩය යට අපි හිටියම අපි තෙමෙන්නේ නෑ.
තෙරුවන් සරණයි[/QUOTE
bohoma pin me dunnu wisthara walata ! man hithanne , me dewal minissu atharata ya yuthui.. ewa sagawagena sitimen api karanne waradak, eath weradi minissu athata path unoth eka narak wewi kiyana peththa mata therenawa, ehema sithakata mema chakra hariya karawa pubudu kirimak karanna heki wei kiyala mama hithanne nehe. mama hithanne oya karanne loku pinak, balanna kochchara kattiyak eka gena asawen innawada dena ganna , ewa anugamanaya karanna.. eath ewata anith peththata kiyana minissuth innawa, eka bohoma samanya deyak ... e minissu eka eka loka wala inna aya. eka eka manasika mattam wala.. mata meka gena hariyatama igenimak labagannai man ehema prashnayak ehuwe, mama kundalini yoga gena wediyamak danne nethi unata ,mama tharamak durata e krama ha ,satan kalawa hadarala thiyenawa. eath meka hariyata nodena praguna karanna podi bayak thiyenawa.. mokada , mage manase, shariraye thiyena shakthiya man aduranawa.. eka nisa tharamak durata bayak enawa... kohoma namuth.. bohoma pin me gena kiuwata.. thawath wedi wisthra laba dei kiyala hithanawa.... mata PM karanna kiyala man kiyanne na.. mokada me gena balagena inna sahodara waru godak meke innawa.. e ayata asadaranayak karanna hoda nehe............................. theruwan saranai !



ඔයාගෙ අදහස් නිවැරදදීයි,,ඔබට ගොඩක් පින්..මම මට පුළුවන් විදියට,,ඉඩ තියන වෙලාවට විස්තර දාන්නම්කො..



සුදු මහත්තයා;12541969 said:මමනම් හිතන්නෙ භාවනා ක්‍රම මගින් මෙවැනි ශක්තියක් ලබා ගත් කෙනෙක් කවදාවත් මේ සමාජෙට නරක වැඩක් කරන එකක් නෑ කියලයි. මොකද භාවනා කිරීම මගින් ඒ තැනැත්තාගේ සිත ප්‍රභාෂ්වර වෙලා එය මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න නිසා.

කතාව හරි.

ඔය කුන්ඩලීනි ශක්තිය දැනුම් තෙරුම් තියන මිනිස්සුන්ට උගන්නල මෙ රටට කෙලවන එවුන් ව අතුගාල දාන්න පුලුවන්නම් ලොකු දෙයක්....
![]()














මේ ත්‍රෙඩ් එක බලන, බලපු හැමදෙනාගේම දැනගැනීම පිණිසයි..
ප්‍රථමයෙන්ම මා conservative සහෝදරයට ස්තුතිවන්ත වෙනවා මේ වගේ සමාජයට වැඩදායක වන දෙයක් නිර්ණය කරපු එක ගැන..
දෙවනුව මම ස්තුතිවන්ත වෙන්නෙ "මේවා බොරු වැඩ" කියල මමත් යෝග ධර්ශනයත් විවේචනය කරපු හැමදෙනාටම..එයාලගෙ ප්‍රශ්න වලට උත්තර දෙද්දී ඒවෛනුත් ගන්න දෙයක් මේක බලපු අයට තියෙන්න ඇති කියල මම හිතනවා..එයාලට තිබුණු ප්‍රශ්නත් නිරාකරණය වෙන්න ඇති කියල හිතනවා..![]()
තුන් වෙනුවට මේක බලපු,,අභ්‍යාස ප්‍රයෝගිකව කරන්න හදපු,,මට PM කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා..
අද දින සිට මා මෙම ත්‍රෙඩ් එකට පොස්ට් නොකර සිටින බව සදහන් කරමි..
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා...උතුම් උ නිවන අවභෝදයම වෙත්වා...
නත්ථි මේ සරනං අඥ0 බුද්ධෝ මේ සරනං වරං..නත්ථි මේ සරනං අඥ0 ධම්මෝ මේ සරනං වරං...නත්ථි මේ සරනං අඥ0 සංගෝ මේ සරනං වරං...
තෙරුවන් සරණයි සියලු දෙනාට



