කුන්ඩලීනි ශක්තිය

ATHULA , OYA 6 WENI CHAKRAYA PUBUDU KARA GANNA HETI GENA KIUWA, EATH 1,2,3,4,5 CHAKRA PUBUDU KARANA HETI KIUWE NEHE.. EKA PARATAMA 6 WENI CHAKRAYA PUBUDU KARANA EKA BAYANAKAI KIYALAI MAN AHALA THIYENNE, E KARANA KENAGE SHAKTHIYA WEDI NAM EKA THAWATH BAYANAKAILU.. OYATA E CHAKRATH PUBUDU KARANA HEI APITA ARA WAGE KIYALA DUNNOTH LOKU UDAUWAK PIYAWAREN PIYAWARA......:):):) .. Man hithanawa oya man kiuwa de therum ganna ethi kiyala .

මම ඉස්සෙල්ලම 6වෙනි චක්‍රය පිලිබදව කරුණු කියුවේ මම හොදටම අද්දැකල තියන භාවනාව ඒක නිසා,,මේක අපේ ශරීරයත් විශ්වයත් සමග කරන ගනුදෙනුවක් නිසා ගොඩක් ප්‍රවේශමෙන් කලයුතු වැඩක්,මේක කරන කෙනා අනිවාර්යෙන්ම සිත කය වචනය සංවර කරගෙන සිටිය යුතුයි වගේම සිල්වත් විය යුතුයි,,එහෙම නැතුව පස පව් දස අකුසල් සේරම කර කර මේකත් කරන්න ගියොත් සහ වැරදියට කරන්න ගියොත් තමයි නරක ප්‍රතිඵල අත්වෙන්න පුළුවන්..

හොදයි..මම දැන් කියන්නම් සියලුම චක්‍ර පුබුදු කරන්න පුළුවන් තාන්ත්‍රික යෝග ක්‍රමයක්..වැඩේ කරන්නෙ මෙහෙමයි,,ඉස්සෙල්ලම මේ චක්‍ර පිහිටන තැන් පිලිබදව අවභෝදයක් ලබාගන්න..මම දල තියන Image එක බලල ඉන්නකෝ,,

ඊට පස්සේ කද කෙලින් හිටින්න ඉදගෙන තමන්ට අවශ්‍ය චක්‍රය තියන තැනට හිත ගේන්න දැන් එතන දිදුලන පලිගු බෝලයක් තියනවා කියල සිතෙන් දකින්න,, මේ බෝලය දීප්තිමත්ව බැබලෙනවා කියල සිතින් දකින්න.

එම ස්ථානයේ සිට සෑම අතටම පැතිරෙන ආලෝක ධාරාවන් සිතින් දකින්න..ඒ ආලෝක ධාරා වලින් මුළු සිරුරම ආලෝකමත් වෙන ආකාරය සිතින් දකින්න..

දැන් මේ ආලෝකය දකින්න ඕන,,එක එක චක්‍රයකට වෙන වෙන වශයෙන් තියන පාට ටිකක් තියනවා,අපි ආලෝකය විහිදුවනවා දකින්න ඕන ඔය අරමුණු කරලා තියන චක්‍රයට නියමිත පාටින්

මම ඒ පාට ටිකත් දාන්නම්කෝ,,
චක්‍රයේ නම පිහිටන ස්ථානය සිතින් දැකිය යුතු වර්ණය
මුලාධාර කොදු ඇට පෙළ පාමුල රතු
ස්වාධිස්ථාන ලිංගය පිටුපස තැබිලි
මනිපුර නාභියට යටින් කහ
අනාහත හර්දය කොළ
විසුද්ධි උගුරු දණ්ඩ නිල්
ආඥා දෙබම අතර ඉන්ඩිගෝ
සහස්රාර හිස මුදුනට යටින් දම්

ඔන්න එහෙනම් සේරම විස්තර අඩු නැතුවම දැම්ම.දැන් මේ දාල තියන පාට අනුව භාවනාව කරගෙන යන්න කාටත් ශක්තිය දහිර්ය ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා..මේකත් නොකිය බෑ

කරුනා කරල "මේකත් මහා බොරුවක්ය ඕව කොහොමද විශ්වාස කරන්නේ" කියල අහන්න කලින් මම දීල තියන ක්‍රියාකාරකම් කරලා බලන්න කියල හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා..

මොකද මම මේ කරන්නෙත් අභිරහස් යෝග විද්‍යාව පැත්තෙන් බැලුවොත් නීති විරෝධී වැඩක්,,අතීතයේ හිටපු යෝගීන් වසර සිය දහස ගණනක් යෝග අභ්‍යාස කරලා සොයගත්තු උපක්‍රම එයාල පිට දුන්නේ නෑ,,එහෙම කරේ මොකද කියලනම් මම දන්නේ නෑ,(සමහර විට වැරදි අය අතට පත් වෙයි කියන බිය නිසා වෙන්න ඇති) ඉතිං ඒ වගේ දැඩි පරිශ්‍රමයකින් සොයගත්තු දේවල් වල ගැබුරු සහ බලගතු අභ්‍යාස සේරම දුන්නේ එයාල ලගම හිටිය විශ්වාසවන්තම ගොලක්ට විතරයි..ඉතිං ඒ විදියට බැලුවොත් මම මේ කරන්නේ මහා වැරැද්දක්ද කියලත් වෙලාවකට හිතෙනවා..නමුත් මේව කාලයත් සමග වැළලිලා යනවට වඩා එක්කෙනෙක් හරි ඉගෙනගැනීම හොදයි කියන ස්ථාවරේ මම ඉන්න නිසා තමයි මම මේ අවධානම අරගෙන ඔයාලට මේවා ටිකක් හරි කියන්න ඕන කියල හිතුවේ,,අනිත් වැදගත් දේ තමයි දැන් දැන් මේ දේවල් වල තියන රහස්‍ය භාවයත් නැති වීගෙන එනවා,,මම දැන් කියපු භාවනාව උනත් ඒ කාලේ යෝගීන් සොයාගත්තු ක්‍රම බටහිර උගතුන් විසින් තව තවත් අත්හදා බලල නිර්මාණය කරපු ක්‍රමයක්..

වැදගත්ම දේ..මම උනත් මේ දේවල් සමාජ ගත කරන එකට විරුද්ධ තවත් කට්ටියක් ඉන්නවා..එයාල තමයි මාරයා සහ මාර පාක්ෂික භූතයින් කියන අය කෙනෙක් යහපතට එනවට නිවැරධි පාරේ යනවට එයාල කැමති නෑ,,වගේම පාර කියන අයට සහ පාරේ යන අයට හිරිහැර කිරීමට පවා පෙලබෙන්න පුළුවන්..ඒකයි මම මුල ඉදලම කියුවෙ මේවා කරන අය මුලින්ම සිල්වත් විය යුතුයි කියල..අනිටු බලවේග කියන වැස්ස අපිට නවත්තන්න බෑ නමුත් ධර්මනුකුල වීම කියන කුඩය යට අපි හිටියම අපි තෙමෙන්නේ නෑ.

තෙරුවන් සරණයි
 
Attachments

  • kundaliniChakras.jpg
    kundaliniChakras.jpg
    84.3 KB · Views: 700
Last edited:

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
වැදගත්ම දේ..මම උනත් මේ දේවල් සමාජ ගත කරන එකට විරුද්ධ තවත් කට්ටියක් ඉන්නවා..එයාල තමයි මාරයා සහ මාර පාක්ෂික භූතයින් කියන අය කෙනෙක් යහපතට එනවට නිවැරධි පාරේ යනවට එයාල කැමති නෑ,,වගේම පාර කියන අයට සහ පාරේ යන අයට හිරිහැර කිරීමට පවා පෙලබෙන්න පුළුවන්..ඒකයි මම මුල ඉදලම කියුවෙ මේවා කරන අය මුලින්ම සිල්වත් විය යුතුයි කියල..අනිටු බලවේග කියන වැස්ස අපිට නවත්තන්න බෑ නමුත් ධර්මනුකුල වීම කියන කුඩය යට අපි හිටියම අපි තෙමෙන්නේ නෑ..

:yes::yes::yes:
නියම කථාව සහෝ... ඇත්තටම ඔයාගේ උත්සාහට විශිෂ්ඨයි... කමෙන්ට් නොකලට මම දිගටම ත්‍රෙඩ් එක එක්ක තමා හිටියේ... දිගටම කරගෙන යන්න... තෙරුවන් සරණයි
 
:yes::yes::yes:
නියම කථාව සහෝ... ඇත්තටම ඔයාගේ උත්සාහට විශිෂ්ඨයි... කමෙන්ට් නොකලට මම දිගටම ත්‍රෙඩ් එක එක්ක තමා හිටියේ... දිගටම කරගෙන යන්න... තෙරුවන් සරණයි

බොහොම පිං..:yes::yes::yes:
 
මගෙන් ප්‍රශ්න අහන අයට මම බනිනවනම් ඒකෙන් පේන්නෙ,,මගේ පිරිහිච්ච මානසික තත්වය සහ අහන ප්‍රශ්න වලට මගේ ලග පිළිතුරු නොමැත බව විතරයි සහෝ..

ok :(

මම කව්ද කියල මිනිස්සු නොදැනිම සහ ඔයා මට මල්ලි කියල ඇමතීම අතර තියන සම්බන්දය මොකද්ද..? කොහොම උනත් කමක් නෑ සහෝ ඔයා මට මොනවා කියල කතා කරත් මට ප්‍රශ්නයක් නෑ..මෙතන වැදගත් වෙන්නේ මම කව්ද කියලවත් මගේ නමවත් නෙමේ..

lol :lol:

මේ විශ්වයේ සත්‍ය දෙකක් නෑ තියෙන්නේ එකම එක සත්‍යක් පමණයි..ඉතින් අන්න ඒ එකම එක සත්‍ය තමයි අපි ගවේෂණය කරලා,,හොදට හොයල බලල,,අත් හදා බලල,,තීරණය කල යුත්තේ ඒක තේරුම ගන්න තමයි මිනිස්සුන්ට තිරිසන් සතුන්ට වඩා යමක් හිතන්න පුළුවන් මොලයක් හා හදවතක් දීල තියෙන්නේ,,

oyath sathya danne nane malli neda ?? :no:

මම කොතනකවත් කියල නෑ මේක සත්‍යක්ය මේක හැමෝම අවිවාදයෙන්ම පිළිගත යුතුය කියල..මම හැමතැනම කියල තියෙන්නේ හොදට සොයල බලල අත්හදා බලල නිවැරදිනම් පමණක් සත්‍ය කියල පිළිගන්න කියල,,

hodata hewwama penne mewa boru katha kiyalai :lol: :lol:

මැජික් කියන්නෙ මායාවක් විතරයි..ඒවායින් කරන්නේ ඔයාගේ ඇස මොහොතකින් රැවැට්ටිම විතරයි..මෙතන මැජික් ගැන කතා කරලා වැඩක් නෑ සහෝ..

Kawda kiwwe magic kiyala.. wu 3 months train wela eka kale.. ekane video eka balanna kiwwe ;)

කුණ්ඩලිනි ශක්තිය නිවැරදිව හසුරුවා ගෙන සත්‍ය අවභෝදයට පත් වෙන කෙනෙකුට..මේ මුළු මහත් පෘථිවි තලයම සහ විශ්වයම දුවන්නෙ විශාල මායාවක් උඩය කියන පරම සත්‍ය තේරෙන්න ගන්නව..මේ ලෝකය මායාවක් පමණයි,,අපි කරන්නේ අන්න ඒ මායාවල් ඔලුව උඩ තියාගෙන අනේක විද ආශාවල් පොදි ගහගෙන,,තමන්ගේ ඉදිරි භවය සකස් කරගැනීමක් පමණයි..ඉතින් මේ පරම සත්‍ය තේරුම ගත්ත කෙනෙක්ට ඔය ඔයා කියන විදියේ record කියන්නෙත් තවත් මායාවක්,නිෂ්ඵල දෙයක් විතරයි,,ඔහු ඒවගේ දේවල් වලට තියන වටිනාකම් සියල්ලකින්ම මිදුණු මනසක් හිමි කෙනෙක් වෙලා ඉවරයි..

ithin buduhamuduruwo mokatada echcahra kattak kawe,, budu wune widarshana wadalane.. kundalini karala nemene.. kundalini kalama sathya watahenawa nam mona magulatada widarshana waduwe malli ?? :oo:

මට මෙතන නිකම් කීබෝඩ් වීරයෙක් වත්,මහා ලොකු දර්ශන වාදියෙක්වත්,පොරක් වත් වෙන්න ඕනේ නෑ සහෝ මම මෙතනට සහ එළකිරියේ අනිත් සුළු ත්‍රෙඩ් ප්‍රමාණයකටත් පොස්ට් කරේ මම දන්න දේවල් සමජගත කිරීමට සහ,,සමාජයේ වැරදි මත පතුරවන්න හදන අය කියන දේවල අසත්‍යතාවය ඔප්පු කිරීමට පමණයි(සම්පුර්නම බුදුන් වහන්සේගේ දර්ශනයට අනුව මගේ දැනුමේ හැටියට)

Oya kohomada kiyanne anith aya (mamath athuluwa) waradi matha pathurawanan hadanawa kiyala.. oyata oka prove karanan bari nam kawda waradi matha pathurawanne methana awilla ??

ඔව් හොදට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන්..නමුත් මම ඉස්සරත් කියුව වගේ මේව නරකට පාවිච්චි කරන කෙනෙක් නැවත හොද දෙයලට පාවිච්චි කරන්නවත් ඉතුරු වෙන්නේ නැති එකයි ප්‍රශ්නෙ,,ඔව් මේකේ මුලාරම්භය ලව්කිකයි,සමහර විට කෙනෙක් ඔයා කියන වගේ record එකක් දාන අරමුණෙන් මේ මාර්ගයට බහින්න පුළුවන්..එතන තියෙන්නේ ලව්කික අරමුණක් තමයි නමුත් කෙනෙක් මේකේ මුලාරම්භයේම හැමදාම රැදිලා ඉන්නේ නැනේ..එයා අනිවා ඉදිරියට යනවනේ අන්න එහෙම යද්දී එයා අර ලව්කික භාවයෙන් මිදිලා ලෝකෝත්තර තත්වයට පත් වෙනවා..එටකොට මම කලිනුත් කියුව වගේ අර සියලුම දේවල් මායාවක් කියල ඔහුට වැටහෙනවා,එතැනින් එහාට ඔහුගේ මනස කාලය,අවකාශය සහ සියලු මායාවන්වලින් මිදෙනවා(නමුත් ඔහු ජිවත් වෙන්නෙත් මේ ලෝකේ තුලම තමයි)

ha .. :P ..

ඔයා නොදන්නවා උනාට ඔය දේ සිද්ධ උනා,,නමුත් එයාල කඩු කිනිසි පිස්තෝල අරගෙන යුධ බිමට බැස්සේ නෑ සහෝ..එයාල සහ නාථ දෙවියන් ප්‍රමුක සියලුම සම්මාදිට්ඨික දෙවිවරු ඊට වඩා එහා ගිය දෙයක් මේ යුද්දේ වෙනුවෙන් කරා..ඒ සියලුම දේ එයාල කරේ වෙන බලාපොරොත්තුවක් නිසා නෙමේ තවමත් ජීවමානව තියන නිර්මල බුදු දහම ලංකාවේ ස්ථිරසාර කිරීම සදහා..ඔයා දන්නවද රහස් පරීක්ෂක ආයතන,නසා ආයතනයේ සහ තවත් ඒ වගේ රහස් සංවිධාන වල මේ වගේ සිත සියුම් කරගෙන ඉන්න පිරිසක් සේවය කරනවා කියල..? එයාලට සාමාන්‍ය කෙනෙකුට පේන්නෙ නැති මේ විශ්වයේ පවතින දේවල් පේනවා කියල දන්නවද..? කලබල වෙන්න එපා..නසා ආයතනයේ වැඩකරන විද්‍යාක්න්‍යයන් පිරිසක් ලංකාවේ ජිවත් වෙන යෝගියෙක් සොයගෙනත් එනවා විශ්ව රහස් නිරාකරණය කරගැනීම සදහා..(මට වැඩිපුර තොරතුරු දෙන්න බෑ මේ ප්‍රශ්නය පැහැදිලි කල යුතු නිසා කියුවේ)

ane palayan ban yanna :lol: :lol: :lol: .. minissu dahas ganak marenakan bambuwakda kale ?? NASA eken enawalu wisthara denna balu.. Malli mata super powers thiyanwa.. but ita wada wisthara denna ba :lol: :lol: :lol: (eka joke ekak hode?? uba ekath aththa kiyala hithuwoth :eek: ) Ape rate kendarai hadahanui nakathui kundalini thiyana widihata me rata loke thoyana hodama rrata wenna epai

නෑ සහෝ මට තරහ ගිහින් නෙමේ ඔහොම ඇහුවේ..ඔයාගේ මේ ප්‍රකාශය සමාජයට ලොකු හානියක් කරන ප්‍රකාශයක් වෙන නිසා..

Man dannawa malli oyata tharaha yanne na kiyala.. ekane man comment karanne .. :)

ඔයාවත් දන්නේ නැති පදනමකින් තොර ප්‍රකාශ මිට පස්සේ දාන්න එපා සහෝ,,

Malliyo padanama mekai.. oyata oya kiyana kisima deyak oppu karanna ba.. eka thama palaweni de.. man kiyana de waradi kiyala oppu kara ganna bari ekama loku deyakne.. kisima agamaka deviyek ahata dakala nane me loke inna kawruth ?? ehemane ?? Agam nisa me loketa hodak wune na kawadawath, owa boru manasgatha

ඔයාට තේරෙන්නේ නැති සේරම දේවල් බොරු විකාර කියල හිතන්නත් එපා..ඔය වගේ කතා වලින් වෙන්නේ ඔයාගේ මනසේ ස්වභාවය මේ ලෝකයට ඔප්පු වෙනෙක විතරයි සහෝ..නෑ මම ඔයාට අපහස කරන්නෙත් නෑ,,ඔයාට මෝඩයෙක් කියල කියන්නෙත් නෑ,,ඔයා මෝඩයෙක් නම් මේ වගේ ප්‍රශ්න මගෙන් අහන්නේ නෑනේ,,මම කියන්නේ හොදට හොයල බලල නිවැරදි මාවතට එන්න කියල විතරයි..මේ වගේ බුධෝත්පාද කාලෙක මනුස්සයෙක් වෙලා ඉපදෙනඑක ලෙසි වැඩක් කියල හිතන්න එපා සහෝ..ලබපු වටිනා ජිවිතෙන් ප්‍රයෝජනයක් ගන්න කියල මම ඔයාට ආරාධනා කරනවා..කිසිම තරහකින් වත් ඔයාට මඩ ගහන්නවත් හිතාගෙන නෙමේ..හදවතේ ගබුරුම තැනින් උපදින කරුණාවෙන්..

Mata therenne nathi dewal boru wikara kiyala hithuwa neme malli.. mata maths wala awakalanaya therune na e dawas wala.. eth eka wikarayak nemene malli.. eth oya wage gon wada nam wikara thamai. math malli oyata apahasa kale nane.. man ehema karanneth na.. man modayek neme kiyala man dannawa kollo. oyath moda na kiyala man dannawa,.. man modayo ekka talk karanan yanne na.. eth man siyalla dath pudgalayek neme. oya ehema kiyalath kiwwe na.. man hodata hoyala balala niwaradi mawathata gihin inne.. oya thamai mithya drushtika dewal passe yanne.. Man danen na manussayek wuna eka lesi deyakda amaru deyakda kiyala.. but me jivithe gewana eka nam lesi wadak neme. Anith minissunta me loke develop karanna help ekak dennai man inne. Mage watina jivithen man prayojana gananwa malli.. ekane man job ekak karannne .. ( ada wada adui hode ;) ) .. Oya mata mada gahuwwe nane mage malliyo.. math ehema kale na..

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ "මග හොදට තිබේනම්-යන්න දෑසත් තිබේනම්-කීම බැදිවල යන්නේ" කියල විතරයි සහෝ කල්පනා කරලා තීරණයක්‌ ගන්න..නැත්නම් මගේ උත්සාහය අසාර්ථක වෙනවා සහෝ..
තෙරුවන් සරණයි[/COLOR]

අවසාන වශයෙන් මටth කියන්න තියෙන්නේ "මග හොදට තිබේනම්-යන්න දෑසත් තිබේනම්-කීම බැදිවල යන්නේ" කියල විතරයි malli කල්පනා කරලා තීරණයක්‌ ගන්න..නැත්නම් මගේ උත්සාහය අසාර්ථක වෙනවා malliyo...
Kisima agamaka saranak epa :lol:

oyath sathya danne nane malli neda ??
hodata hewwama penne mewa boru katha kiyala
i :lol: :lol:
මම මේවට උත්තර දෙන්න යන්නේ නෑ..එකෙන් මට ඇති ප්‍රයෝජනයකුත් නෑ මෙතන ඉන්න අනිත් අයට ඇති ප්‍රයෝජනයකුත් නැති නිසා..:yes::yes:

ithin buduhamuduruwo mokatada echcahra kattak kawe,, budu wune widarshana wadalane.. kundalini karala nemene.. kundalini kalama sathya watahenawa nam mona magulatada widarshana waduwe malli ??
බුදුන් වහන්සේ අපිට භාවනා වර්ග දෙකක් ගැන පැහැදිලි කරලා දීල තියනවා ඒ තමයි සමත භාවනාව සහ විපස්සනා නැත්නම් විදර්ශනා භාවනාව කියන ඒවා..ඔයා මේ දෙකවත් හරියට දැනගෙන වෙන්න බෑ ඔය ප්‍රශ්නේ ඇහුවෙ..
ගෞතම බුදුන් වහන්සේ බුදු උනේ මොන භාවනාව කරලද කියල ඔයා දන්නවද..? ඒ තමයි ආනපානසති භාවනාව..ඒකෙ මුලාරම්භය සමතයක් කියල කව්රුත් දන්නවනේ ඔතනදි ප්‍රතිභාග නිමිත්ත පහල වෙලා යෝගිය චතුර්තත්ධ්‍යානයට සමවැදුනම තමයි විදර්ශනාව පැත්තට යොමු වෙන්න පුළුවන් වෙන්නේ..

එහෙම නැතුව එකපාරටම විදර්ශනා කරලා රහත් වෙන අයත් ඉන්නවා එයාලට කියන්නේ "ශුශ්ක විදර්ශක" කියල නමුත් එක බොහොම කලාතුරකින් වෙන දෙයක් වගේම ඔඋන්ට අධි මානසික බලයන් ලැබෙන්නෙත් නෑ..
කොහොම උනත් සමතය මගින් සිත සියුම් කරගත් කෙනෙක්ට නිවන අවභෝදයට අවශ්‍ය මානසික තත්වය ඇවිල්ල ඉවරයි..සිතේ තියන කෙකෙස්‌ ගලවල අයින් කරාම..සිත ප්‍රභාෂ්වර උනාම ඒ පැහැදිලි සිතට නිවන අහු වෙනවා..

ඉතිං සහෝ මම මේ කියන කුන්ඩලිනි භාවනාවත් සමත භාවනා ක්‍රමයක් තමයි මේ හැම භාවනාවකින්ම කරන්නේ ධ්‍යාන වලට පැමිණීම මගින් සිත සියුම් කිරීම..ඔයාට දැන් මෙතන අව්ල ඇත්තේ බුදුන් වහන්සේ කුන්ඩලිනි වඩනව කියල අහල නැති එකනේ සහෝ..මෙහෙම දෙයක් පෙල දහමේ කොහෙවත් සදහන් නොඋනට..ඔයා අහල තියනවා නේද "බුදුන් වහන්සේ දසදහසක් සක්වල වෙත ආඥා චක්‍රය පතුරනවා" කියල කතාවක් ..ඔන්න ඔය කියන්නේ මේ මම කියන ආඥා චක්‍රයම තමයි..වෙනසකට තියෙන්නේ මේ ක්‍රමය බුදුන් වහන්සේ උගන්නපු නැති එක විතරයි..

උන්වහන්සේ ඉගැන්නුවේ නැති උනාට දහම ඇසුරෙන් නුතනයේ නිර්මාණය උණු භාවනා ක්‍රම ඕන තරම් තියනවා(රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ මුලිකත්වයෙන් ලංකාවට හදුන්වා දුන්නු බුරුම විපස්සනාවත් ඒ වගේ භාවනාවක්) ඉතිං මේ කුන්ඩලිනි යෝගයෙත් කාලයක් පරීක්ෂණ කරලා බලල පහසු ක්‍රම හදුන්වලදිලා තියනවා..

ඉතිං මම කොතනකවත් කියල නෑ මේකෙන් ශනික ප්‍රතිඵල ලැබෙනවා කියල..එහෙම ශනිකවම සත්‍ය අවභොද කරන්න පුළුවන් භාවනාවක් මේ විශ්වයේ තියනවනම් ඒක මුලින්ම හදුන්වල දෙන්නේ බුදු හමුදුරුවෝනේ..ඉතිං මේ කුන්ඩලිනි භාවනාවෙන් උනත් ප්‍රතිපලයක් දවසෙන් දෙකෙන් ගන්න අමාරුයි..එක එක්කෙනාගේ සංසාර පුරුද්ද මත කාලය වෙනස් වෙනවා..වැදගත් වෙන්නේ උත්සහ කිරීම තමයි..ලබන අත්මයටවත් එකෙන් අර්ථයක් වෙයි කියල හිතාගෙන..
සත්‍ය අවබෝදය සහ කුන්ඩලිනි ගැන මම කියන්නේ එච්චරයි..

Oya kohomada kiyanne anith aya (mamath athuluwa) waradi matha pathurawanan hadanawa kiyala.. oyata oka prove karanan bari nam kawda waradi matha pathurawanne methana awilla ??
මම කියපු දේ හරියට කියවල තේරුම ගන්න අයියේ..මම කියුවේ මෙතන අය ගැන විතරක් නෙමේ..ඔයා ඔය ආගම් සියල්ල බොරු කියන එකත් වැරදි මතයක් තමයි..තව මේකේ ඉන්න ඔරියන්තුමා කියන කෙනාට විරුද්දවත් සමහර වෙලාවට මම පොස්ට් දානවා..අන්න ඒ වගේ අය ගැන තමයි මම ඔය කියල තියෙන්නේ..

minissu dahas ganak marenakan bambuwakda kale ??
මම කියපු දේ සිද්ද නොඋනනම් තවමත් මිනිස්සු මැරෙනවා...

NASA eken enawalu wisthara denna balu.. Malli mata super powers thiyanwa.. but ita wada wisthara denna ba:lol: :lol:
පිළිගන්න අය පිළිගන්න නැති අය පිළිගත්තේ නතුඅට මට ප්‍රශ්නයක් නෑ..මම වැඩි විස්තර දැවෙ නැත්තේ එකෙන් ඒ කෙනාගේ නිදහසට භාදාවක් වෙන නිසා,,එයාගේ අරමුණ සාක්ෂාත් කරගන්න බැරුව යයි කියන බය නිසා..මේක ප්‍රසිද්ද උනොත් ලංකාවේ මිනිස්සු කුලප්පු වෙනවා කියල දන්නවනේ...එච්චරයි..

Malliyo padanama mekai.. oyata oya kiyana kisima deyak oppu karanna ba.. eka thama palaweni de.. man kiyana de waradi kiyala oppu kara ganna bari ekama loku deyakne.. kisima agamaka deviyek ahata dakala nane me loke inna kawruth ?? ehemane ?? Agam nisa me loketa hodak wune na kawadawath, owa boru manasgatha
ඔයා ලොකු මුලාවක ඉන්නේ අයියේ..මට කෙනෙක්ගේ අතින් අල්ලාගෙන ඇදගෙන ගිහින් "අන්න අර තියෙන්නේ නිවන" කියල නිවන ඔප්පු කරන්න බෑ,,පෙන්නන බෑ..ඒක තමන් විසින්ම ඔප්පු කරගත යුතු දෙයක්..

kisima agamaka deviyek ahata dakala nane me loke inna kawruth ?? ehemane ?? බුදුන් වහන්සේ කියන්නේ දෙවිකෙනෙක් නෙමේ..උත්තරීතර මනුස්සයෙක්..දැන් උන්වහන්සේ ජීවමාන නැති උනාට..කෙනෙක් ධර්මය අවභොඩ කරගත්තොත් අන්න එයට බුදුන් වහන්සේ දකින්න පුළුවන් බව මතක තියාගන්න අයියේ.."යෝ ධම්මං පස්සති සෝ මං පස්සති" ක්යුවේ එකයි

Ape rate kendarai hadahanui nakathui kundalini thiyana widihata me rata loke thoyana hodama rrata wenna epai
බුදුන් වහන්සේ වැඩහිටපු රජගහනුවර වේළුවනාරාමයට අල්ලපු වැටේ හිටියේ කව්ද..සැදැහැවත් උපාසක මහත්තයෙක් නෙමේ..ඌරො මරන මනුස්සයෙක්..අයිය දන්නවද දන්නෙ නෑ..එයා එයාගේ ජිවිතකලේ අවසාන වෙනකම්ම ඌරො මරන රස්සාව අත් හරියේ නෑ..ඉතිං ඔය කතාව දන්නවනම් ඔය ප්‍රශ්නේ ඔයා අහන්නේ නෑනේ..බුදුන් දවස එහෙමනම් අදකාලේ ගැන කවර කතාද..හොද දේවල් කොච්චර තිබුනත් ඒවා හොද හැටියට දකින අය එදා සමාජයේත් අඩුයි අද සමාජයේත් අඩුයි,,

man hodata hoyala balala niwaradi mawathata gihin inne..
ඔයා ගිය නිවැරදි මාවත ගැන මටත් කියන්නකෝ අයියේ..

eth oya wage gon wada nam wikara thamai.
මම මුකුත් කියන්නෑ..

oya thamai mithya drushtika dewal passe yanne..
මම මුකුත් කියන්නෑ..

ඔච්චරයි

Last edited:

dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
මම ඉස්සෙල්ලම 6වෙනි චක්‍රය පිලිබදව කරුණු කියුවේ මම හොදටම අද්දැකල තියන භාවනාව ඒක නිසා,,මේක අපේ ශරීරයත් විශ්වයත් සමග කරන ගනුදෙනුවක් නිසා ගොඩක් ප්‍රවේශමෙන් කලයුතු වැඩක්,මේක කරන කෙනා අනිවාර්යෙන්ම සිත කය වචනය සංවර කරගෙන සිටිය යුතුයි වගේම සිල්වත් විය යුතුයි,,එහෙම නැතුව පස පව් දස අකුසල් සේරම කර කර මේකත් කරන්න ගියොත් සහ වැරදියට කරන්න ගියොත් තමයි නරක ප්‍රතිඵල අත්වෙන්න පුළුවන්..

හොදයි..මම දැන් කියන්නම් සියලුම චක්‍ර පුබුදු කරන්න පුළුවන් තාන්ත්‍රික යෝග ක්‍රමයක්..වැඩේ කරන්නෙ මෙහෙමයි,,ඉස්සෙල්ලම මේ චක්‍ර පිහිටන තැන් පිලිබදව අවභෝදයක් ලබාගන්න..මම දල තියන Image එක බලල ඉන්නකෝ,,

ඊට පස්සේ කද කෙලින් හිටින්න ඉදගෙන තමන්ට අවශ්‍ය චක්‍රය තියන තැනට හිත ගේන්න දැන් එතන දිදුලන පලිගු බෝලයක් තියනවා කියල සිතෙන් දකින්න,, මේ බෝලය දීප්තිමත්ව බැබලෙනවා කියල සිතින් දකින්න.

එම ස්ථානයේ සිට සෑම අතටම පැතිරෙන ආලෝක ධාරාවන් සිතින් දකින්න..ඒ ආලෝක ධාරා වලින් මුළු සිරුරම ආලෝකමත් වෙන ආකාරය සිතින් දකින්න..

දැන් මේ ආලෝකය දකින්න ඕන,,එක එක චක්‍රයකට වෙන වෙන වශයෙන් තියන පාට ටිකක් තියනවා,අපි ආලෝකය විහිදුවනවා දකින්න ඕන ඔය අරමුණු කරලා තියන චක්‍රයට නියමිත පාටින්

මම ඒ පාට ටිකත් දාන්නම්කෝ,,
චක්‍රයේ නම පිහිටන ස්ථානය සිතින් දැකිය යුතු වර්ණය
මුලාධාර කොදු ඇට පෙළ පාමුල රතු
ස්වාධිස්ථාන ලිංගය පිටුපස තැබිලි
මනිපුර නාභියට යටින් කහ
අනාහත හර්දය කොළ
විසුද්ධි උගුරු දණ්ඩ නිල්
ආඥා දෙබම අතර ඉන්ඩිගෝ
සහස්රාර හිස මුදුනට යටින් දම්

ඔන්න එහෙනම් සේරම විස්තර අඩු නැතුවම දැම්ම.දැන් මේ දාල තියන පාට අනුව භාවනාව කරගෙන යන්න කාටත් ශක්තිය දහිර්ය ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා..මේකත් නොකිය බෑ

කරුනා කරල "මේකත් මහා බොරුවක්ය ඕව කොහොමද විශ්වාස කරන්නේ" කියල අහන්න කලින් මම දීල තියන ක්‍රියාකාරකම් කරලා බලන්න කියල හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා..

මොකද මම මේ කරන්නෙත් අභිරහස් යෝග විද්‍යාව පැත්තෙන් බැලුවොත් නීති විරෝධී වැඩක්,,අතීතයේ හිටපු යෝගීන් වසර සිය දහස ගණනක් යෝග අභ්‍යාස කරලා සොයගත්තු උපක්‍රම එයාල පිට දුන්නේ නෑ,,එහෙම කරේ මොකද කියලනම් මම දන්නේ නෑ,(සමහර විට වැරදි අය අතට පත් වෙයි කියන බිය නිසා වෙන්න ඇති) ඉතිං ඒ වගේ දැඩි පරිශ්‍රමයකින් සොයගත්තු දේවල් වල ගැබුරු සහ බලගතු අභ්‍යාස සේරම දුන්නේ එයාල ලගම හිටිය විශ්වාසවන්තම ගොලක්ට විතරයි..ඉතිං ඒ විදියට බැලුවොත් මම මේ කරන්නේ මහා වැරැද්දක්ද කියලත් වෙලාවකට හිතෙනවා..නමුත් මේව කාලයත් සමග වැළලිලා යනවට වඩා එක්කෙනෙක් හරි ඉගෙනගැනීම හොදයි කියන ස්ථාවරේ මම ඉන්න නිසා තමයි මම මේ අවධානම අරගෙන ඔයාලට මේවා ටිකක් හරි කියන්න ඕන කියල හිතුවේ,,අනිත් වැදගත් දේ තමයි දැන් දැන් මේ දේවල් වල තියන රහස්‍ය භාවයත් නැති වීගෙන එනවා,,මම දැන් කියපු භාවනාව උනත් ඒ කාලේ යෝගීන් සොයාගත්තු ක්‍රම බටහිර උගතුන් විසින් තව තවත් අත්හදා බලල නිර්මාණය කරපු ක්‍රමයක්..

වැදගත්ම දේ..මම උනත් මේ දේවල් සමාජ ගත කරන එකට විරුද්ධ තවත් කට්ටියක් ඉන්නවා..එයාල තමයි මාරයා සහ මාර පාක්ෂික භූතයින් කියන අය කෙනෙක් යහපතට එනවට නිවැරධි පාරේ යනවට එයාල කැමති නෑ,,වගේම පාර කියන අයට සහ පාරේ යන අයට හිරිහැර කිරීමට පවා පෙලබෙන්න පුළුවන්..ඒකයි මම මුල ඉදලම කියුවෙ මේවා කරන අය මුලින්ම සිල්වත් විය යුතුයි කියල..අනිටු බලවේග කියන වැස්ස අපිට නවත්තන්න බෑ නමුත් ධර්මනුකුල වීම කියන කුඩය යට අපි හිටියම අපි තෙමෙන්නේ නෑ.

තෙරුවන් සරණයි
[/QUOTE

bohoma pin me dunnu wisthara walata ! man hithanne , me dewal minissu atharata ya yuthui.. ewa sagawagena sitimen api karanne waradak, eath weradi minissu athata path unoth eka narak wewi kiyana peththa mata therenawa, ehema sithakata mema chakra hariya karawa pubudu kirimak karanna heki wei kiyala mama hithanne nehe. mama hithanne oya karanne loku pinak, balanna kochchara kattiyak eka gena asawen innawada dena ganna , ewa anugamanaya karanna.. eath ewata anith peththata kiyana minissuth innawa, eka bohoma samanya deyak ... e minissu eka eka loka wala inna aya. eka eka manasika mattam wala.. mata meka gena hariyatama igenimak labagannai man ehema prashnayak ehuwe, mama kundalini yoga gena wediyamak danne nethi unata ,mama tharamak durata e krama ha ,satan kalawa hadarala thiyenawa. eath meka hariyata nodena praguna karanna podi bayak thiyenawa.. mokada , mage manase, shariraye thiyena shakthiya man aduranawa.. eka nisa tharamak durata bayak enawa... kohoma namuth.. bohoma pin me gena kiuwata.. thawath wedi wisthra laba dei kiyala hithanawa.... mata PM karanna kiyala man kiyanne na.. mokada me gena balagena inna sahodara waru godak meke innawa.. e ayata asadaranayak karanna hoda nehe............................. theruwan saranai !
 
bohoma pin me dunnu wisthara walata ! man hithanne , me dewal minissu atharata ya yuthui.. ewa sagawagena sitimen api karanne waradak, eath weradi minissu athata path unoth eka narak wewi kiyana peththa mata therenawa, ehema sithakata mema chakra hariya karawa pubudu kirimak karanna heki wei kiyala mama hithanne nehe. mama hithanne oya karanne loku pinak, balanna kochchara kattiyak eka gena asawen innawada dena ganna , ewa anugamanaya karanna.. eath ewata anith peththata kiyana minissuth innawa, eka bohoma samanya deyak ... e minissu eka eka loka wala inna aya. eka eka manasika mattam wala.. mata meka gena hariyatama igenimak labagannai man ehema prashnayak ehuwe, mama kundalini yoga gena wediyamak danne nethi unata ,mama tharamak durata e krama ha ,satan kalawa hadarala thiyenawa. eath meka hariyata nodena praguna karanna podi bayak thiyenawa.. mokada , mage manase, shariraye thiyena shakthiya man aduranawa.. eka nisa tharamak durata bayak enawa... kohoma namuth.. bohoma pin me gena kiuwata.. thawath wedi wisthra laba dei kiyala hithanawa.... mata PM karanna kiyala man kiyanne na.. mokada me gena balagena inna sahodara waru godak meke innawa.. e ayata asadaranayak karanna hoda nehe............................. theruwan saranai ! [/QUOTE]

:):):):)ඔයාගෙ අදහස් නිවැරදදීයි,,ඔබට ගොඩක් පින්..මම මට පුළුවන් විදියට,,ඉඩ තියන වෙලාවට විස්තර දාන්නම්කො..:yes::yes::yes::yes:
 
සුදු මහත්තයා;12541969 said:
මමනම් හිතන්නෙ භාවනා ක්‍රම මගින් මෙවැනි ශක්තියක් ලබා ගත් කෙනෙක් කවදාවත් මේ සමාජෙට නරක වැඩක් කරන එකක් නෑ කියලයි. මොකද භාවනා කිරීම මගින් ඒ තැනැත්තාගේ සිත ප්‍රභාෂ්වර වෙලා එය මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න නිසා.

:yes::yes:කතාව හරි.:D:D
 
මේ ත්‍රෙඩ් එක බලන, බලපු හැමදෙනාගේම දැනගැනීම පිණිසයි..

ප්‍රථමයෙන්ම මා conservative සහෝදරයට ස්තුතිවන්ත වෙනවා මේ වගේ සමාජයට වැඩදායක වන දෙයක් නිර්ණය කරපු එක ගැන..:):):)

දෙවනුව මම ස්තුතිවන්ත වෙන්නෙ "මේවා බොරු වැඩ" කියල මමත් යෝග ධර්ශනයත් විවේචනය කරපු හැමදෙනාටම..එයාලගෙ ප්‍රශ්න වලට උත්තර දෙද්දී ඒවෛනුත් ගන්න දෙයක් මේක බලපු අයට තියෙන්න ඇති කියල මම හිතනවා..එයාලට තිබුණු ප්‍රශ්නත් නිරාකරණය වෙන්න ඇති කියල හිතනවා..:):):)

තුන් වෙනුවට මේක බලපු,,අභ්‍යාස ප්‍රයෝගිකව කරන්න හදපු,,මට PM කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා..:):):)

අද දින සිට මා මෙම ත්‍රෙඩ් එකට පොස්ට් නොකර සිටින බව සදහන් කරමි..

සියලු සත්වයෝ සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා...උතුම් උ නිවන අවභෝදයම වෙත්වා...

නත්ථි මේ සරනං අඥ0 බුද්ධෝ මේ සරනං වරං..නත්ථි මේ සරනං අඥ0 ධම්මෝ මේ සරනං වරං...නත්ථි මේ සරනං අඥ0 සංගෝ මේ සරනං වරං...

තෙරුවන් සරණයි සියලු දෙනාට
 
Casey stoner

Member
Nov 8, 2011
280
49

Ayyo mokada me:no::no::no::no: