කුන්ඩලීනි ශක්තිය

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    machnla mama mekata hena kamathiii..... kawru hari meka practically karapu kenek innawanan kiyahanko... mula indalama karana widiha kiyaka diyankooo......
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒලියන්ත වයිට් විසින් මෙම ශක්තිය රෝග සුව කිරීමට භාවිතා කරන බව ඔහු විසින් පවසා තිබේ:nerd:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඒලියන්ත වයිට් විසින් මෙම ශක්තිය රෝග සුව කිරීමට භාවිතා කරන බව ඔහු විසින් පවසා තිබේ:nerd:

    Mona pissuda ban Oka karanne Sandranaya wedi karapu wedana nashaka dena eka, Ethakota tika kalayak hitinawa allala ita passe apahu enawa. Oka karapu hora weda okkoma den maattui.
     

    erandakalinga

    Member
    Sep 24, 2006
    4
    0
    0
    oyath sathya danne nane malli neda ??
    hodata hewwama penne mewa boru katha kiyala
    i :lol: :lol:
    මම මේවට උත්තර දෙන්න යන්නේ නෑ..එකෙන් මට ඇති ප්‍රයෝජනයකුත් නෑ මෙතන ඉන්න අනිත් අයට ඇති ප්‍රයෝජනයකුත් නැති නිසා..:yes::yes:

    ithin buduhamuduruwo mokatada echcahra kattak kawe,, budu wune widarshana wadalane.. kundalini karala nemene.. kundalini kalama sathya watahenawa nam mona magulatada widarshana waduwe malli ??
    බුදුන් වහන්සේ අපිට භාවනා වර්ග දෙකක් ගැන පැහැදිලි කරලා දීල තියනවා ඒ තමයි සමත භාවනාව සහ විපස්සනා නැත්නම් විදර්ශනා භාවනාව කියන ඒවා..ඔයා මේ දෙකවත් හරියට දැනගෙන වෙන්න බෑ ඔය ප්‍රශ්නේ ඇහුවෙ..
    ගෞතම බුදුන් වහන්සේ බුදු උනේ මොන භාවනාව කරලද කියල ඔයා දන්නවද..? ඒ තමයි ආනපානසති භාවනාව..ඒකෙ මුලාරම්භය සමතයක් කියල කව්රුත් දන්නවනේ ඔතනදි ප්‍රතිභාග නිමිත්ත පහල වෙලා යෝගිය චතුර්තත්ධ්‍යානයට සමවැදුනම තමයි විදර්ශනාව පැත්තට යොමු වෙන්න පුළුවන් වෙන්නේ..

    එහෙම නැතුව එකපාරටම විදර්ශනා කරලා රහත් වෙන අයත් ඉන්නවා එයාලට කියන්නේ "ශුශ්ක විදර්ශක" කියල නමුත් එක බොහොම කලාතුරකින් වෙන දෙයක් වගේම ඔඋන්ට අධි මානසික බලයන් ලැබෙන්නෙත් නෑ..
    කොහොම උනත් සමතය මගින් සිත සියුම් කරගත් කෙනෙක්ට නිවන අවභෝදයට අවශ්‍ය මානසික තත්වය ඇවිල්ල ඉවරයි..සිතේ තියන කෙකෙස්‌ ගලවල අයින් කරාම..සිත ප්‍රභාෂ්වර උනාම ඒ පැහැදිලි සිතට නිවන අහු වෙනවා..

    ඉතිං සහෝ මම මේ කියන කුන්ඩලිනි භාවනාවත් සමත භාවනා ක්‍රමයක් තමයි මේ හැම භාවනාවකින්ම කරන්නේ ධ්‍යාන වලට පැමිණීම මගින් සිත සියුම් කිරීම..ඔයාට දැන් මෙතන අව්ල ඇත්තේ බුදුන් වහන්සේ කුන්ඩලිනි වඩනව කියල අහල නැති එකනේ සහෝ..මෙහෙම දෙයක් පෙල දහමේ කොහෙවත් සදහන් නොඋනට..ඔයා අහල තියනවා නේද "බුදුන් වහන්සේ දසදහසක් සක්වල වෙත ආඥා චක්‍රය පතුරනවා" කියල කතාවක් ..ඔන්න ඔය කියන්නේ මේ මම කියන ආඥා චක්‍රයම තමයි..වෙනසකට තියෙන්නේ මේ ක්‍රමය බුදුන් වහන්සේ උගන්නපු නැති එක විතරයි..

    උන්වහන්සේ ඉගැන්නුවේ නැති උනාට දහම ඇසුරෙන් නුතනයේ නිර්මාණය උණු භාවනා ක්‍රම ඕන තරම් තියනවා(රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ මුලිකත්වයෙන් ලංකාවට හදුන්වා දුන්නු බුරුම විපස්සනාවත් ඒ වගේ භාවනාවක්) ඉතිං මේ කුන්ඩලිනි යෝගයෙත් කාලයක් පරීක්ෂණ කරලා බලල පහසු ක්‍රම හදුන්වලදිලා තියනවා..

    ඉතිං මම කොතනකවත් කියල නෑ මේකෙන් ශනික ප්‍රතිඵල ලැබෙනවා කියල..එහෙම ශනිකවම සත්‍ය අවභොද කරන්න පුළුවන් භාවනාවක් මේ විශ්වයේ තියනවනම් ඒක මුලින්ම හදුන්වල දෙන්නේ බුදු හමුදුරුවෝනේ..ඉතිං මේ කුන්ඩලිනි භාවනාවෙන් උනත් ප්‍රතිපලයක් දවසෙන් දෙකෙන් ගන්න අමාරුයි..එක එක්කෙනාගේ සංසාර පුරුද්ද මත කාලය වෙනස් වෙනවා..වැදගත් වෙන්නේ උත්සහ කිරීම තමයි..ලබන අත්මයටවත් එකෙන් අර්ථයක් වෙයි කියල හිතාගෙන..
    සත්‍ය අවබෝදය සහ කුන්ඩලිනි ගැන මම කියන්නේ එච්චරයි..

    Oya kohomada kiyanne anith aya (mamath athuluwa) waradi matha pathurawanan hadanawa kiyala.. oyata oka prove karanan bari nam kawda waradi matha pathurawanne methana awilla ??
    මම කියපු දේ හරියට කියවල තේරුම ගන්න අයියේ..මම කියුවේ මෙතන අය ගැන විතරක් නෙමේ..ඔයා ඔය ආගම් සියල්ල බොරු කියන එකත් වැරදි මතයක් තමයි..තව මේකේ ඉන්න ඔරියන්තුමා කියන කෙනාට විරුද්දවත් සමහර වෙලාවට මම පොස්ට් දානවා..අන්න ඒ වගේ අය ගැන තමයි මම ඔය කියල තියෙන්නේ..

    minissu dahas ganak marenakan bambuwakda kale ??
    මම කියපු දේ සිද්ද නොඋනනම් තවමත් මිනිස්සු මැරෙනවා...

    NASA eken enawalu wisthara denna balu.. Malli mata super powers thiyanwa.. but ita wada wisthara denna ba:lol: :lol:
    පිළිගන්න අය පිළිගන්න නැති අය පිළිගත්තේ නතුඅට මට ප්‍රශ්නයක් නෑ..මම වැඩි විස්තර දැවෙ නැත්තේ එකෙන් ඒ කෙනාගේ නිදහසට භාදාවක් වෙන නිසා,,එයාගේ අරමුණ සාක්ෂාත් කරගන්න බැරුව යයි කියන බය නිසා..මේක ප්‍රසිද්ද උනොත් ලංකාවේ මිනිස්සු කුලප්පු වෙනවා කියල දන්නවනේ...එච්චරයි..

    Malliyo padanama mekai.. oyata oya kiyana kisima deyak oppu karanna ba.. eka thama palaweni de.. man kiyana de waradi kiyala oppu kara ganna bari ekama loku deyakne.. kisima agamaka deviyek ahata dakala nane me loke inna kawruth ?? ehemane ?? Agam nisa me loketa hodak wune na kawadawath, owa boru manasgatha
    ඔයා ලොකු මුලාවක ඉන්නේ අයියේ..මට කෙනෙක්ගේ අතින් අල්ලාගෙන ඇදගෙන ගිහින් "අන්න අර තියෙන්නේ නිවන" කියල නිවන ඔප්පු කරන්න බෑ,,පෙන්නන බෑ..ඒක තමන් විසින්ම ඔප්පු කරගත යුතු දෙයක්..

    kisima agamaka deviyek ahata dakala nane me loke inna kawruth ?? ehemane ?? බුදුන් වහන්සේ කියන්නේ දෙවිකෙනෙක් නෙමේ..උත්තරීතර මනුස්සයෙක්..දැන් උන්වහන්සේ ජීවමාන නැති උනාට..කෙනෙක් ධර්මය අවභොඩ කරගත්තොත් අන්න එයට බුදුන් වහන්සේ දකින්න පුළුවන් බව මතක තියාගන්න අයියේ.."යෝ ධම්මං පස්සති සෝ මං පස්සති" ක්යුවේ එකයි

    Ape rate kendarai hadahanui nakathui kundalini thiyana widihata me rata loke thoyana hodama rrata wenna epai
    බුදුන් වහන්සේ වැඩහිටපු රජගහනුවර වේළුවනාරාමයට අල්ලපු වැටේ හිටියේ කව්ද..සැදැහැවත් උපාසක මහත්තයෙක් නෙමේ..ඌරො මරන මනුස්සයෙක්..අයිය දන්නවද දන්නෙ නෑ..එයා එයාගේ ජිවිතකලේ අවසාන වෙනකම්ම ඌරො මරන රස්සාව අත් හරියේ නෑ..ඉතිං ඔය කතාව දන්නවනම් ඔය ප්‍රශ්නේ ඔයා අහන්නේ නෑනේ..බුදුන් දවස එහෙමනම් අදකාලේ ගැන කවර කතාද..හොද දේවල් කොච්චර තිබුනත් ඒවා හොද හැටියට දකින අය එදා සමාජයේත් අඩුයි අද සමාජයේත් අඩුයි,,

    man hodata hoyala balala niwaradi mawathata gihin inne..
    ඔයා ගිය නිවැරදි මාවත ගැන මටත් කියන්නකෝ අයියේ..

    eth oya wage gon wada nam wikara thamai.
    මම මුකුත් කියන්නෑ..

    oya thamai mithya drushtika dewal passe yanne..
    මම මුකුත් කියන්නෑ..

    ඔච්චරයි



    Mokakda ප්‍රතිභාග නිමිත්ත kiyanne????
     

    mfvster

    Member
    Sep 28, 2007
    2
    0
    0
    me 2

    ඔව්..:yes::yes:මම පොත් වලින් දැක්ක කියලවත් කව්රුවත් කියපු පලියටවත් නෙමෙයි ඕක දැවෙ..මම ප්‍රායෝගිකවම අත්විදලා තියන භාවනාවක් නිසා..මම දැනට ඉන්නෙ ඕකෙ තියන 8 වෙනි පියවරේ..:yes::yes:
    මම කියන්නේ ඔයාලත් මේක කරලා බලලම තීරණයක්‌ ගන්න කියල..මම කියුවට විතරක් විශ්වාස කරන්න එපා..:):)

    me 2
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මට තියෙන ලොකුම අවුල මේකයි... බුදුන් සමථය මගින් ඉගැන්වුයේ මනස හික්මවා එයින් ඵල ලබනා අකාරයයි... දැන් කෙනෙකු දස කසින භාවනා මගින් සමාධිය පංච වශීයෙන් කර සතර සෘධි පාද මගින් සෘද්ධි වඩා හා අභිඣා ලැබුවෙකු යනු... සමථයෙන් යා හැකි උපරිමයයි... එසේම කුණ්ඩලිණි ශක්තියේද අවසාන ඵලය මෙයද?? විශුද්ධි මාර්ගයේ මෙසේ ඇත" තවද මේ ශාසනයෙන් බැහැර තපසාදීහුය සතලිස් කල්පයක් කල් සිහි කිරීමට ශක්තිය ඇත්තාහ" එමෙන්ම බුද්ධ ශාවකයන්ට කප්ය සියයස් හෝ දහසක් සිහි කරති.... ඉතින් වඩා පහසු.ඉක්මන් ක්‍රමය සමථයද .. කුණ්ඩලිණි යෝග අභ්‍යාසයද??