කුමන පැත්තේ රව්මක් ගැහුවා..........

Max_r

Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    කුමන පැත්තේ රව්මක් ගැහුවා..........

    කොහොමද ඉතිං

    අපි ඔන්න ගියා තවත් ලංකාවෙ අභය භූමියක් බලන්න.
    මේ පාර නම් ටිකක් දුරයි

    කුමන ජාතික උද්‍යානය :cool:

    අයිති වෙන්නෙ අම්පාර දිස්ත්‍රික්කයට :shocked:
    අපි ගියෙ ගාල්ලෙ ඉදන්

    ආස්සන්න වසයෙන් කිලොමීටර් 350ක් වගෙ තියෙනවා
    පුද්ගලික වාහනයක් ගියෙ !

    අපිට තෙල් ගියා රු 6500ක වගේ ගිහින් එන්නම
    ගමන් මාර්ගය වුනෙ

    ගාල්ල > මාතර > හම්බන්තොට > වීරවිල >තනමල්විල > වැල්ලවාය >බුත්තල >මොණරාගල > සියඹලාන්ඩුව >ලාහුගල > පොතුවිල් > අරුගම්බේ > පානම ---

    ලාහුගල හරියෙ පාරට අලි එනවා එක නිසා කල්පනාවෙන්
    අපිට නම් සෙට් උනෙ නැ අපි ලාහුගල පහු කරනකොට රැ 12ත් පැනලා :baffled:

    පානම ඉදං යන්න වෙන්නෙ සෆරි ජීප් එකක..

    රු.6000ක් වගේ ගානක් ගන්නවා ජීප් එකට
    උදෙ 5.30 වෙනකොට පිටත් වෙනවා පානමින්.
    4 වීල් ජිප් එකක් නම් හොදයි.
    දැන් ඔක්කොම මහෙන්ඩ්‍රා අරගෙන :angry: වැලි වැඩි උනත් හිර වෙනවා :angry:

    කැලෙට යනකොට මොනවා හරි කන්න අරන් යන්න :) :cool:

    එ හරියෙ පොඩි කඩ තියෙනවා එ උනාට උදෙ පාන්දරම ඇරලා නැහ්
    එක නිසා කලින් ගන්න.



    ඉතිං සුපුරුදු පරිදි පොටො කැලි ටිකක් ගත්තා...
    ලෙන්ස් එක නම් මදි :sorry:



    කැලැ ඔෆිසිය ලග
    13738221_1008611182579929_6330682975230349875_o.jpg




    13691017_1008611015913279_3680116737815011754_o.jpg


    නැගෙනහිර ඉර :cool:
    13724898_1008611532579894_7725422285403524836_o.jpg



    13700967_1008611935913187_5711482451567513990_o.jpg



    13691188_1008611865913194_1343249597395175687_o.jpg



    13717481_1008611925913188_870320007412651438_o.jpg



    13708225_1008611962579851_7539227416331752333_o.jpg



    13731862_1008612292579818_6461174488635263783_o.jpg



    13710692_1008612232579824_795050162868674074_o.jpg



    13710710_1008612462579801_3688511769477734183_o.jpg



    13731988_1008612899246424_7419756680915697295_o.jpg



    13701037_1008612589246455_8236221333016652902_o.jpg



    13698277_1008612965913084_6591659026676449893_o.jpg



    හාර්ඩ්වෙයාර් එකට ගිහින් යන ගමන් :P :cool:
    13765888_1008612955913085_337028320061894079_o.jpg



    13708432_1008613055913075_4365059081734935992_o.jpg



    13735592_1008613112579736_2137902265246450313_o.jpg


    විල්ලුවෙ සද්දන්තයා :cool:
    13725101_1008613129246401_69604424702301667_o.jpg



    13698024_1008613219246392_7239035316479310017_o.jpg



    13708320_1008613175913063_7761323808261217495_o.jpg


    ගල් අමුන කියන කැම්ප් සයිට් එක
    13613156_1008613449246369_1871430500392394065_o.jpg



    13708375_1008613569246357_5754075516235264262_o.jpg


    හිටියා කියහංකෝ
    13731841_1008613529246361_6413543252516946433_o.jpg



    13701037_1008613782579669_7930165783481483122_o.jpg



    13719496_1008613799246334_4656496868253018802_o.jpg



    13730806_1008613892579658_6658321610932132815_o.jpg



    පොතුවිල් මුහුද
    පත රැලි ගෙඩි ගහන්නෙ :cool:
    13735160_1008613955912985_2890553928795387803_o.jpg


    මුහුදු මහා විහාරය
    13767395_1008614209246293_2427092555048559333_o.jpg



    13723846_1008614262579621_3157437413051277242_o.jpg



    ඔන්න ඔහොමයි ඉවර උනේ
    එහෙනම් තව ගමනකින් හමුවෙමු :cool:


    කවුරු හරි බස් එකක යන්න හිතන් ඉන්නවා නම්
    කොළඹින් හවස 7ට පානම බස් එකක් තියෙ CTB එකෙ එන එක ලෙසියි එක බස් එකයි

    නැතිනම්
    අම්බලන්ගොඩින් අම්පාර බස් එක තියෙනාවා හවස 6 ට මේකෙ ඇවිත් මඟින් බැහලා එන්න වෙන්නෙ

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට ලස්සන ත්‍රෙඩ් එකක් මචන්..:love:
    බොහොම ස්තූතියි මහන්සි වෙලා බෙදා ගත්තට...:yes:
    පින්තූර තව චූට්ටක් විතර පොඩි කළා නම් බලන උන්ට ගොඩක් ලේසි..:D
    +Rep
     

    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    පට්ට ලස්සන ත්‍රෙඩ් එකක් මචන්..:love:
    බොහොම ස්තූතියි මහන්සි වෙලා බෙදා ගත්තට...:yes:
    පින්තූර තව චූට්ටක් විතර පොඩි කළා නම් බලන උන්ට ගොඩක් ලේසි..:D
    +Rep

    Image size adu karala danne komada ban
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    පට්ට ලස්සන ත්‍රෙඩ් එකක් මචන්..:love:
    බොහොම ස්තූතියි මහන්සි වෙලා බෙදා ගත්තට...:yes:
    පින්තූර තව චූට්ටක් විතර පොඩි කළා නම් බලන උන්ට ගොඩක් ලේසි..:D
    +Rep

    :sorry::sorry:
    bulk පොඩි කරන්නෙ කොහොමද මචං
    මං මෙ ෆෙස්බුක් දාපු එකම දැම්මෙ :sorry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    Kumana ali godak innawada ban ?
    Rep +

    කුමනේ අලු අඩුයි 3යි දැක්කෙ
    කුරුල්ලො තමා ගොඩක් ඉන්නෙ

    අලි බලන්න ඕනෙ නම්
    උඩවලව ජාතික උද්‍යානයට යන්න :cool:

    යන තැන ඉදන්ම අලි
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Image size adu karala danne komada ban

    :sorry::sorry:
    bulk පොඩි කරන්නෙ කොහොමද මචං
    මං මෙ ෆෙස්බුක් දාපු එකම දැම්මෙ :sorry:



    ෆේස් බුක් එකේ දාපු පින්තූර මේකෙ දැම්මාම කාලයක් යද්දි නැති වෙනව නේද..?:baffled:
    වෙන ඉමේජ් හොස්ටින් සයිට් එකක අප්ලෝඩ් කලාම උන් සයිස් එක සිලෙක්ට් කර ගන්න දෙනවා...:yes:

    http://tinypic.com/
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113




    ෆේස් බුක් එකේ දාපු පින්තූර මේකෙ දැම්මාම කාලයක් යද්දි නැති වෙනව නේද..?:baffled:
    වෙන ඉමේජ් හොස්ටින් සයිට් එකක අප්ලෝඩ් කලාම උන් සයිස් එක සිලෙක්ට් කර ගන්න දෙනවා...:yes:

    http://tinypic.com/

    :sorry: ehemy

    ela ela
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පට්ට ලස්සන ත්‍රෙඩ් එකක් මචන්..:love:
    බොහොම ස්තූතියි මහන්සි වෙලා බෙදා ගත්තට...:yes:
    පින්තූර තව චූට්ටක් විතර පොඩි කළා නම් බලන උන්ට ගොඩක් ලේසි..:D
    +Rep

    Image size adu karala danne komada ban

    Ctrl obagena mouse wheel eka karakawap :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    පට්ට මචන්.නිදහසේ ඉන්න සත්තු දකිනකොට හිතට මාර සතුටක් දැනෙන්නේ. මොකද වැඩියෙන් දකින්නේ සත්තු මරලදාලා තියෙන ඒවම නිසා. මුහුදු මහා විහාරේ හාමුදුරුවෝ එක්ක කතා කරේ නැද්ද?

    4+