I mean, ආතල් එකට කෑලි කරල බූට් තියපු නැති, එක පාර දෙක තුන run කලේ නැති, පතාගෙන ආපු love එක හම්බෙනකන් ඉඳලා බැඳපු, ප්‍රතිපත්තිගරුක ජීවිත ගත කරපු උන්..
උබලා එහෙම හිටපු එක ගැන දැන් මොකද හිතෙන්නෙ? එහෙම ඉඳලත් ලොකු සෙතක් උනේ නැති උන් ඉන්නවද?
තවම බැඳලා නැති එකෙක් අහන්නෙ
මට කෑලි සෙට් වෙනවා ඕනෙ තරම්.. ඒත් wify materials නෙමෙයි.. මන් ඒ හින්දා උන්ව මග ඇරලා ඉන්නවා..මොකුත් කරලත් නෑ උන් එක්ක...කාටවත් බූට් තියල නෑ මේ වෙනකන්.. හිත් රිද්දාලා නෑ.. කෙලින්ම කිව්ව අයින් උනා.. අදටත් කතා කරනවා ඒ කෙල්ලො
( Note: මන් බඳ්ඉන්න හිතන් affair එකක් පටන් ගත්තොත් නම් මොකුත් පරිස්සම් කරන් නෑ කෑල්ලගෙ
,,අවුල කියන්නෙ මට එහෙම හිතට අල්ලන එකක් හම්බෙලාම නෑ)
ආතල් එකට කෙල්ලොන්ට බොරු hopes දෙන්න හිතෙන් නෑ මට ඕනෙ විදියෙ කෑල්ලක් හම්බෙනකන්,, I got a pure soul..
එහෙම උන් නැද්ද මේකෙ?
උබලා එහෙම හිටපු එක ගැන දැන් මොකද හිතෙන්නෙ? එහෙම ඉඳලත් ලොකු සෙතක් උනේ නැති උන් ඉන්නවද?
තවම බැඳලා නැති එකෙක් අහන්නෙ
මට කෑලි සෙට් වෙනවා ඕනෙ තරම්.. ඒත් wify materials නෙමෙයි.. මන් ඒ හින්දා උන්ව මග ඇරලා ඉන්නවා..මොකුත් කරලත් නෑ උන් එක්ක...කාටවත් බූට් තියල නෑ මේ වෙනකන්.. හිත් රිද්දාලා නෑ.. කෙලින්ම කිව්ව අයින් උනා.. අදටත් කතා කරනවා ඒ කෙල්ලො( Note: මන් බඳ්ඉන්න හිතන් affair එකක් පටන් ගත්තොත් නම් මොකුත් පරිස්සම් කරන් නෑ කෑල්ලගෙ
ආතල් එකට කෙල්ලොන්ට බොරු hopes දෙන්න හිතෙන් නෑ මට ඕනෙ විදියෙ කෑල්ලක් හම්බෙනකන්,, I got a pure soul..
එහෙම උන් නැද්ද මේකෙ?


.