කුරිරු~යුද්ධයෙන්~නැවත~උපන්~ඇය

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නියමයි පෙරා. වෙනදා වගේම ලස්සනට කතාව දාල තියනවා.:yes:
    පැය 2 මහන්සි උනාට කමක් නැ. අපි නොදන්නා ලස්සන කතාවක්, තොරතුරු ටිකක් දැන ගත්තා:love:
     
    waligamaya

    Well-known member

  • ඒ මොකක්ද ඒ කතාව:eek::eek:...ඒකත් කියමු මෙතනම:yes:

    ලංකා නැව් සංස්තවට් අයිතිවෙලා තිබුන අන්තිම නැව. නෙවි එක තමයි අන්තිමට පාවිච්චි කලේ යාපනේට බඩු ගෙනියන්නේ. යුද්දේ නිසා හරිහමන් නදත්ටුවක් උනේ නැ. නැවේ කාලේ ඉවරුනා පරණ යකඩ වලට වෙන්දේසි කළා. අන්තිමට ගෙනල්ල තිබුනේ ගාල්ලේ වාරයේ. එතනත් මාස ගානක් දිරා දිරා තිබුනා. එක වෙන්දේසි කරපු එක අපරාදයක් නව කවුතුකා ගරයක් විදියට බාවිතා කරන තිබුනා මොකද ලංකා ඉතිහාසයේ විශේෂ සිදුවීම් වලට පාදක වුනු නවක්. කිහිප සැරයක්ම LTTE ප්‍රහාරවලට ලක් වුනත් පබවත්, වාලම්පුරි වාගේ ගිලුනේ නැ. වතුරේ ගිලි ගිලි හරි අදාල තැන්වලට ගියා. 2014 තමයි ඉන්දියාවට අරන් ගියේ. තුත්තුකුඩි වාරයේ දැන් තියෙනේ යකඩ වලට කපනකන්

    showphoto.aspx
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි පෙරා. වෙනදා වගේම ලස්සනට කතාව දාල තියනවා.:yes:
    පැය 2 මහන්සි උනාට කමක් නැ. අපි නොදන්නා ලස්සන කතාවක්, තොරතුරු ටිකක් දැන ගත්තා:love:
    තෑන්ක්ස් වේවා!!! :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kaalekin machan
    Patta

    මරුසිරා;19399654 said:
    පට්ට මචෝ ..

    රේප් +8

    ස්තුතියි... :cool:

    godak watinawa
    18+

    මචං.. උඹ කොහෙද ඉන්නේ බං දැං? තාම මහරගම ඉස්පිරිතාලේද? උඹේ අංකයක් තියෙනවා නම් එවපං මට පී.ඇම්. එකක්... මට උඹට කතා කරන්න ඕනේ. උඹ කරපු උදවු කවදාවත් අමතක වෙන්නේ නෑ මහත්තයෝ..... :):):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකා නැව් සංස්තවට් අයිතිවෙලා තිබුන අන්තිම නැව. නෙවි එක තමයි අන්තිමට පාවිච්චි කලේ යාපනේට බඩු ගෙනියන්නේ. යුද්දේ නිසා හරිහමන් නදත්ටුවක් උනේ නැ. නැවේ කාලේ ඉවරුනා පරණ යකඩ වලට වෙන්දේසි කළා. අන්තිමට ගෙනල්ල තිබුනේ ගාල්ලේ වාරයේ. එතනත් මාස ගානක් දිරා දිරා තිබුනා. එක වෙන්දේසි කරපු එක අපරාදයක් නව කවුතුකා ගරයක් විදියට බාවිතා කරන තිබුනා මොකද ලංකා ඉතිහාසයේ විශේෂ සිදුවීම් වලට පාදක වුනු නවක්. කිහිප සැරයක්ම LTTE ප්‍රහාරවලට ලක් වුනත් පබවත්, වාලම්පුරි වාගේ ගිලුනේ නැ. වතුරේ ගිලි ගිලි හරි අදාල තැන්වලට ගියා. 2014 තමයි ඉන්දියාවට අරන් ගියේ. තුත්තුකුඩි වාරයේ දැන් තියෙනේ යකඩ වලට කපනකන්

    ලංකා නැව් සංස්ථාවට අයිති වෙලා තිබුනා කියලා මමත් දැනගෙන හිටියා. අන්තිම නැව කියලා දැනං හිටියේ නෑ මචං. ලංකා නැව් සංස්ථාවට වුනේ මොකද්ද? :( :(
    අප් රටේ වරද ඕකයි... වෙන රටවල් වල අවුරුදු කීපයක් පරණ නම් ඒක කොහොම හරි සංරක්ෂනය කරන්නයි බලන්නේ. අපේ රටේ ඉන්න උන් බලන්නේ යකඩ වලට කපන්න. කෝච්චි ඇන්ජින් වලටත් ඕකමනේ උනේ. පුදුම ආසාවක් තියෙන්නේ යකඩ වලට කපන්න.. :( :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    +8 patta macho

    Thanks for the info. patta thread eka macho :)

    :) :) :)
    TFS!
    +++

    නියම විස්තරයක් පෙරා මාමේ.......:cool:

    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    එලකිරි මචන් අපිත් එක්ක බෙදාගත්තාට
    1.gif

    yy-slr bump

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
    වටිනා පොස්ට් එකක් මචෝ .................
    You must spread some Reputation around before giving it to Mr PERERA again.
    2744766.png

    9Y7qmQ3.png

    9Y7qmQ3.png

    එළ මචන් මම පස්සේ කියවන්නන්. වැදගත් ලිපියක් ස්තූති.

    ස්තුතියි. හැමෝටම... :cool: