

ලංකා මුදිත නැව 2014 ගාල්ල වරායෙන් ඉන්දියාවට ගියා ඒ ඇගේ අවසන් ගමනට

...ඒකත් කියමු මෙතනම
ඒ මොකක්ද ඒ කතාව...ඒකත් කියමු මෙතනම
![]()
තෑන්ක්ස් වේවා!!!නියමයි පෙරා. වෙනදා වගේම ලස්සනට කතාව දාල තියනවා.
පැය 2 මහන්සි උනාට කමක් නැ. අපි නොදන්නා ලස්සන කතාවක්, තොරතුරු ටිකක් දැන ගත්තා![]()

ලංකා මුදිත නැව 2014 ගාල්ල වරායෙන් ඉන්දියාවට ගියා ඒ ඇගේ අවසන් ගමනට

Godak Watina Karunu Tikak.
Thanks Machan.
++++++++
patta

kaalekin machan
Patta
මරුසිරා;19399654 said:පට්ට මචෝ ..
රේප් +8

godak watinawa
18+



ලංකා නැව් සංස්තවට් අයිතිවෙලා තිබුන අන්තිම නැව. නෙවි එක තමයි අන්තිමට පාවිච්චි කලේ යාපනේට බඩු ගෙනියන්නේ. යුද්දේ නිසා හරිහමන් නදත්ටුවක් උනේ නැ. නැවේ කාලේ ඉවරුනා පරණ යකඩ වලට වෙන්දේසි කළා. අන්තිමට ගෙනල්ල තිබුනේ ගාල්ලේ වාරයේ. එතනත් මාස ගානක් දිරා දිරා තිබුනා. එක වෙන්දේසි කරපු එක අපරාදයක් නව කවුතුකා ගරයක් විදියට බාවිතා කරන තිබුනා මොකද ලංකා ඉතිහාසයේ විශේෂ සිදුවීම් වලට පාදක වුනු නවක්. කිහිප සැරයක්ම LTTE ප්රහාරවලට ලක් වුනත් පබවත්, වාලම්පුරි වාගේ ගිලුනේ නැ. වතුරේ ගිලි ගිලි හරි අදාල තැන්වලට ගියා. 2014 තමයි ඉන්දියාවට අරන් ගියේ. තුත්තුකුඩි වාරයේ දැන් තියෙනේ යකඩ වලට කපනකන්


+8 patta macho
Thanks for the info. patta thread eka macho![]()
![]()
![]()
TFS!
+++
නියම විස්තරයක් පෙරා මාමේ.......
You must spread some Reputation around before giving it to Mr PERERA again.
එලකිරි මචන් අපිත් එක්ක බෙදාගත්තාට![]()
yy-slr bump
thanks
You must spread some Reputation around before giving it to Mr PERERA again.වටිනා පොස්ට් එකක් මචෝ .................
You must spread some Reputation around before giving it to Mr PERERA again.![]()
![]()
![]()
එළ මචන් මම පස්සේ කියවන්නන්. වැදගත් ලිපියක් ස්තූති.
