Dekkata Ada kiyewwa ban patta watinawa tfs

patta![]()
ලංකා නැව් සංස්ථාවට අයිති වෙලා තිබුනා කියලා මමත් දැනගෙන හිටියා. අන්තිම නැව කියලා දැනං හිටියේ නෑ මචං. ලංකා නැව් සංස්ථාවට වුනේ මොකද්ද?![]()
අප් රටේ වරද ඕකයි... වෙන රටවල් වල අවුරුදු කීපයක් පරණ නම් ඒක කොහොම හරි සංරක්ෂනය කරන්නයි බලන්නේ. අපේ රටේ ඉන්න උන් බලන්නේ යකඩ වලට කපන්න. කෝච්චි ඇන්ජින් වලටත් ඕකමනේ උනේ. පුදුම ආසාවක් තියෙන්නේ යකඩ වලට කපන්න..![]()
![]()
![]()
සෑහෙන කාලෙකින්..
ඉදලා හිටලා වෙලාවක් ලැබුන ගමන් ඇවිල්ලා රවුමක් දාලා යනවා ඉතින්....

නැව් නැති උනාට සංස්ථාව නම් තියනවා

ඔව් ඔෆිස් එකේ වැඩත් එක්ක හිරවෙලා ඉන්නේ..ඉදලා හිටලා වෙලාවක් ලැබුන ගමන් ඇවිල්ලා රවුමක් දාලා යනවා ඉතින්....
![]()
![]()

ලංකා නැව් සංස්තවට් අයිතිවෙලා තිබුන අන්තිම නැව.
Thanks මචන් විස්තරේට...... Rep++

Thanks මචන් විස්තරේට...... Rep++
![]()
![]()



ටොශිබා ලැපක් තියේ... කූලිං සිස්ටම් අවුලක් කියලා ශට් ඩවුන් උනා මාමේ.. සෙනසුරාද එවන්නම් ඔහෙට. අපේ නගාගේ ලැප්ටොප් එක. අනේ බලා දීපං...![]()

ටොශිබා ලැපක් තියේ... කූලිං සිස්ටම් අවුලක් කියලා ශට් ඩවුන් උනා මාමේ.. සෙනසුරාද එවන්නම් ඔහෙට. අපේ නගාගේ ලැප්ටොප් එක. අනේ බලා දීපං...![]()
අළුත් එකක් ගන්න කාලේ හරි සහෝ...... 
අළුත් එකක් ගන්න කාලේ හරි සහෝ......
![]()

ලංකා නැව් සංස්තවට් අයිතිවෙලා තිබුන අන්තිම නැව. නෙවි එක තමයි අන්තිමට පාවිච්චි කලේ යාපනේට බඩු ගෙනියන්නේ. යුද්දේ නිසා හරිහමන් නදත්ටුවක් උනේ නැ. නැවේ කාලේ ඉවරුනා පරණ යකඩ වලට වෙන්දේසි කළා. අන්තිමට ගෙනල්ල තිබුනේ ගාල්ලේ වාරයේ. එතනත් මාස ගානක් දිරා දිරා තිබුනා. එක වෙන්දේසි කරපු එක අපරාදයක් නව කවුතුකා ගරයක් විදියට බාවිතා කරන තිබුනා මොකද ලංකා ඉතිහාසයේ විශේෂ සිදුවීම් වලට පාදක වුනු නවක්. කිහිප සැරයක්ම LTTE ප්රහාරවලට ලක් වුනත් පබවත්, වාලම්පුරි වාගේ ගිලුනේ නැ. වතුරේ ගිලි ගිලි හරි අදාල තැන්වලට ගියා. 2014 තමයි ඉන්දියාවට අරන් ගියේ. තුත්තුකුඩි වාරයේ දැන් තියෙනේ යකඩ වලට කපනකන්
![]()

....උඹ කිව්වත් වගේ කෞතුක වස්තුවක් හැටියට ප්රදර්ශනයට තිබ්බ නම් ඊට වඩා ගාණක් හොයන්න පුළුවන් වෙයි

මෙන්න අර පදින්නා මගෙන් අහපු කථාවට අදාල රියදුරු මහත්තයා..
![]()


විස්තර ඇතුව ලියමුකෝ මාමේ....අළුත් ත්රෙඩ් එකක් දාල එහෙම කාරිය![]()

එහෙමද ආසා තෝ??![]()

දන්න දේ බෙදාහදා ගමු මචෝ.... එච්චරයි යනකොට අරගෙන යන්නේ![]()

මේවා යකඩ වලට විකූන්න කියල රටට මහ ලොකු ආදායමක් එනවද බං....උඹ කිව්වත් වගේ කෞතුක වස්තුවක් හැටියට ප්රදර්ශනයට තිබ්බ නම් ඊට වඩා ගාණක් හොයන්න පුළුවන් වෙයි
මං කියවලා තියනවා ගල් අඟුරු කෝච්චියකුත් යකඩ වලට විකුණපු කතාවක්...ගැරට් ද මොකක්ද නමක් තියෙන්නේ...හරියටම මතක නෑ...
පෙරාට තවත් කතාවක් ලියන්න මෙන්න මාතෘකාවක් එහෙනම්...![]()