කුරිරු~යුද්ධයෙන්~නැවත~උපන්~ඇය

waligamaya

Well-known member
  • ලංකා නැව් සංස්ථාවට අයිති වෙලා තිබුනා කියලා මමත් දැනගෙන හිටියා. අන්තිම නැව කියලා දැනං හිටියේ නෑ මචං. ලංකා නැව් සංස්ථාවට වුනේ මොකද්ද? :( :(
    අප් රටේ වරද ඕකයි... වෙන රටවල් වල අවුරුදු කීපයක් පරණ නම් ඒක කොහොම හරි සංරක්ෂනය කරන්නයි බලන්නේ. අපේ රටේ ඉන්න උන් බලන්නේ යකඩ වලට කපන්න. කෝච්චි ඇන්ජින් වලටත් ඕකමනේ උනේ. පුදුම ආසාවක් තියෙන්නේ යකඩ වලට කපන්න.. :( :( :(

    නැව් නැති උනාට සංස්ථාව නම් තියනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔෆිස් එකේ වැඩත් එක්ක හිරවෙලා ඉන්නේ.. :( ඉදලා හිටලා වෙලාවක් ලැබුන ගමන් ඇවිල්ලා රවුමක් දාලා යනවා ඉතින්.... ;) :)

    එල එල.. එහෙම එන එකත් වටිනවා!!! :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :( Thanks මචන් විස්තරේට...... Rep++ :yes: :D

    ටොශිබා ලැපක් තියේ... කූලිං සිස්ටම් අවුලක් කියලා ශට් ඩවුන් උනා මාමේ.. සෙනසුරාද එවන්නම් ඔහෙට. අපේ නගාගේ ලැප්ටොප් එක. අනේ බලා දීපං... :sorry::sorry::sorry:
     

    AnuradhaRa

    Well-known member
  • ටොශිබා ලැපක් තියේ... කූලිං සිස්ටම් අවුලක් කියලා ශට් ඩවුන් උනා මාමේ.. සෙනසුරාද එවන්නම් ඔහෙට. අපේ නගාගේ ලැප්ටොප් එක. අනේ බලා දීපං... :sorry::sorry::sorry:

    නගාගෙ ලැප්ටොප් එක මට එවන්ඩ... :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න අර පදින්නා මගෙන් අහපු කථාවට අදාල රියදුරු මහත්තයා..
    12342492_712539435513493_5770733800670992761_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ටොශිබා ලැපක් තියේ... කූලිං සිස්ටම් අවුලක් කියලා ශට් ඩවුන් උනා මාමේ.. සෙනසුරාද එවන්නම් ඔහෙට. අපේ නගාගේ ලැප්ටොප් එක. අනේ බලා දීපං... :sorry::sorry::sorry:

    :cool: අළුත් එකක් ගන්න කාලේ හරි සහෝ...... :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලංකා නැව් සංස්තවට් අයිතිවෙලා තිබුන අන්තිම නැව. නෙවි එක තමයි අන්තිමට පාවිච්චි කලේ යාපනේට බඩු ගෙනියන්නේ. යුද්දේ නිසා හරිහමන් නදත්ටුවක් උනේ නැ. නැවේ කාලේ ඉවරුනා පරණ යකඩ වලට වෙන්දේසි කළා. අන්තිමට ගෙනල්ල තිබුනේ ගාල්ලේ වාරයේ. එතනත් මාස ගානක් දිරා දිරා තිබුනා. එක වෙන්දේසි කරපු එක අපරාදයක් නව කවුතුකා ගරයක් විදියට බාවිතා කරන තිබුනා මොකද ලංකා ඉතිහාසයේ විශේෂ සිදුවීම් වලට පාදක වුනු නවක්. කිහිප සැරයක්ම LTTE ප්‍රහාරවලට ලක් වුනත් පබවත්, වාලම්පුරි වාගේ ගිලුනේ නැ. වතුරේ ගිලි ගිලි හරි අදාල තැන්වලට ගියා. 2014 තමයි ඉන්දියාවට අරන් ගියේ. තුත්තුකුඩි වාරයේ දැන් තියෙනේ යකඩ වලට කපනකන්


    showphoto.aspx








    මේවා යකඩ වලට විකූන්න කියල රටට මහ ලොකු ආදායමක් එනවද බං:eek::eek:....උඹ කිව්වත් වගේ කෞතුක වස්තුවක් හැටියට ප්‍රදර්ශනයට තිබ්බ නම් ඊට වඩා ගාණක් හොයන්න පුළුවන් වෙයි:yes:




    මං කියවලා තියනවා ගල් අඟුරු කෝච්චියකුත් යකඩ වලට විකුණපු කතාවක්...ගැරට් ද මොකක්ද නමක් තියෙන්නේ...හරියටම මතක නෑ...

    පෙරාට තවත් කතාවක් ලියන්න මෙන්න මාතෘකාවක් එහෙනම්...;)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න අර පදින්නා මගෙන් අහපු කථාවට අදාල රියදුරු මහත්තයා..
    12342492_712539435513493_5770733800670992761_n.jpg




    විස්තර ඇතුව ලියමුකෝ මාමේ....අළුත් ත්‍රෙඩ් එකක් දාල එහෙම කාරිය:cool::cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දන්න දේ බෙදාහදා ගමු මචෝ.... එච්චරයි යනකොට අරගෙන යන්නේ :baffled:

    බෙදාගන්න නං මාත් කැමතියි... ඒත් අමතක කරලා ඉන්න දේවල් මතක් කරන්න ඕනේ නෑ සහෝ.. අනිත් එක මට ඉරාගෙන මේකේ අකුරු කොටන්න බෑ.... :angry:
     

    waligamaya

    Well-known member

  • මේවා යකඩ වලට විකූන්න කියල රටට මහ ලොකු ආදායමක් එනවද බං:eek::eek:....උඹ කිව්වත් වගේ කෞතුක වස්තුවක් හැටියට ප්‍රදර්ශනයට තිබ්බ නම් ඊට වඩා ගාණක් හොයන්න පුළුවන් වෙයි:yes:




    මං කියවලා තියනවා ගල් අඟුරු කෝච්චියකුත් යකඩ වලට විකුණපු කතාවක්...ගැරට් ද මොකක්ද නමක් තියෙන්නේ...හරියටම මතක නෑ...

    පෙරාට තවත් කතාවක් ලියන්න මෙන්න මාතෘකාවක් එහෙනම්...;)

    ගානට වඩා අඩුගානේ කැලි ටික ඉංජිනේරු පිටයකට හරි නාවික පුහුණු ආයතනයකට හරි දුනනම් කොල්ලෝ ඉගෙන ගානවා. මොකද ආදර්ශක උනත් බොහොම ගණන්.

    ගැරට් එන්ගිනේ කතාව උඩුපුස්ඇල්ලව කොච්චි පාරට එක වෙනුවෙන්ම නිර්මාණය කටපු කොච්චි එන්ගිමක් එක ලෝකෙටම ඒවගේ ඒවා හදල තියෙන්නේ එමර්ගයටම එකත් යකඩ වලට විකුනනවා. මේකයි වෙන්නේ ඔය අමතියෝන්ගේ හෙන්චයියෝ යකට බිස්නස් කරනවා උන්ට සත් ගන්ට වෙන්දේසි කරන්නේ. ඔය පවුසිය ඉන කලේ කොච්චි නරගනකට කුනුලොක්ලෙට වැඩේ දුන්නා. ට්‍රක්ෂ්න් මොටර්පවා යකඩ මිලට වෙන්දේසි කලේ. දැන් වාරයේ අර්ජුනයාගේ එකෙකට මර උවමනාව තියෙන්නේ පරණ යකඩ අයින් කරන්න.