කුරුණෑගල ඉදලා බම්බලපිටියට යන විදිහ.

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    කුරුණෑගල ඉදලා බම්බලපිටියට යන විදිහ.

    මචන්ලා මට කියනවද කුරුණෑගල ඉදන් බම්බලපිටියට වාහනේ යන්න පුලුවන් ලේසිම විදිහ.හැරේන තැන්,වන් වේ තියන තැනුත් කියනවද.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මචන්ලා මට කියනවද කුරුණෑගල ඉදන් බම්බලපිටියට වාහනේ යන්න පුලුවන් ලේසිම විදිහ.හැරේන තැන්,වන් වේ තියන තැනුත් කියනවද.

    බම්බලපිටිය තියෙන්නෙ ගාළු පාරට කිට්ටුව.
    බම්බා වල කොහෙටද යන්න ඔනෙ.
    කුරුණැගල ඉඳන් වරෙන් පිටකොටුවට.
    පිටකොටුවෙන් ජනාධිපති මන්දිරෙ ගාවට ඇවිත් එතනින් කෙලින්ම පෙනවා ඈතට පෙනවා බිල්ඩින් එකක් තට්ටු 27 ක වගෙ .එක තමා බම්බල පිටිය
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    Podi Silva - පොඩි සිල්වා;22192756 said:
    tahukanda ehema mulu parama kynna ba
    uba map eka dagena cmb ta wren ita passe ahpn
    යන්ඩනම් පුලුවන් මම බැලුවේ කෙටි පරක් තියෙද කියලා
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Mama nam enne, Colombo 05 route eke, katunayaka awith, highway eken , leiyagodin borellata,
    Eeta passe thunmullen bambalapitiyata,
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    බම්බලපිටිය තියෙන්නෙ ගාළු පාරට කිට්ටුව.
    බම්බා වල කොහෙටද යන්න ඔනෙ.
    කුරුණැගල ඉඳන් වරෙන් පිටකොටුවට.
    පිටකොටුවෙන් ජනාධිපති මන්දිරෙ ගාවට ඇවිත් එතනින් කෙලින්ම පෙනවා ඈතට පෙනවා බිල්ඩින් එකක් තට්ටු 27 ක වගෙ .එක තමා බම්බල පිටිය
    මම කලින් බම්බ වලට ඇවිත් තියනවා
    කලින් ඇවිත් තියෙන්නේ train එකේ පලවෙනි වතාවට කාර් එකේ යන්නේ එකයි අහලා බැලුවේ කෙටිපරක් තියේද කියලා...
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    බම්බලපිටිය තියෙන්නෙ ගාළු පාරට කිට්ටුව.
    බම්බා වල කොහෙටද යන්න ඔනෙ.
    කුරුණැගල ඉඳන් වරෙන් පිටකොටුවට.
    පිටකොටුවෙන් ජනාධිපති මන්දිරෙ ගාවට ඇවිත් එතනින් කෙලින්ම පෙනවා ඈතට පෙනවා බිල්ඩින් එකක් තට්ටු 27 ක වගෙ .එක තමා බම්බල පිටිය

    :eek:ado den bambalapitiye thattu 27 thiyenawada, ????:eek::baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    :eek:ado den bambalapitiye thattu 27 thiyenawada, ????:eek::baffled:
    දැන් කොහෙද යකො ? තො ලංකාවෙ නෙමෙද ඉන්නෙ ? අර මාබල් වලින් අල්ලලා තියෙන බිල්ඩින් එක මන් කිව්වෙ. ලංකාවෙ පළවෙනි උසම බිල්ඩින් එක .
    පිට්ටු බම්බුව ,වර්ල්ඩ් ට්‍රෙඩ් සෙන්ටර් ගහන්න කලින් හදාපු බිල්ඩින් එක
    පරණ පාස්පොර්ට් ඔෆිස් එක තිබ්බෙ ඔකෙ යටම තට්ටුවෙ .
    ටී එන් එල් එක තිබ්බෙත් කලින් ඔතන. දැන් නෙත් එෆ් එම් දුවන්නෙත් එතන.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැන් කොහෙද යකො ? තො ලංකාවෙ නෙමෙද ඉන්නෙ ? අර මාබල් වලින් අල්ලලා තියෙන බිල්ඩින් එක මන් කිව්වෙ. ලංකාවෙ පළවෙනි උසම බිල්ඩින් එක .
    පිට්ටු බම්බුව ,වර්ල්ඩ් ට්‍රෙඩ් සෙන්ටර් ගහන්න කලින් හදාපු බිල්ඩින් එක
    පරණ පාස්පොර්ට් ඔෆිස් එක තිබ්බෙ ඔකෙ යටම තට්ටුවෙ .
    ටී එන් එල් එක තිබ්බෙත් කලින් ඔතන. දැන් නෙත් එෆ් එම් දුවන්නෙත් එතන.

    :yes::yes::yes: Ocean Tower
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    :eek:ado den bambalapitiye thattu 27 thiyenawada, ????:eek::baffled:

    :yes::yes::yes: Ocean Tower

    45569848.jpg