මචන්ලා මට කියනවද කුරුණෑගල ඉදන් බම්බලපිටියට වාහනේ යන්න පුලුවන් ලේසිම විදිහ.හැරේන තැන්,වන් වේ තියන තැනුත් කියනවද.
යන්ඩනම් පුලුවන් මම බැලුවේ කෙටි පරක් තියෙද කියලාPodi Silva - පොඩි සිල්වා;22192756 said:tahukanda ehema mulu parama kynna ba
uba map eka dagena cmb ta wren ita passe ahpn
මම කලින් බම්බ වලට ඇවිත් තියනවාබම්බලපිටිය තියෙන්නෙ ගාළු පාරට කිට්ටුව.
බම්බා වල කොහෙටද යන්න ඔනෙ.
කුරුණැගල ඉඳන් වරෙන් පිටකොටුවට.
පිටකොටුවෙන් ජනාධිපති මන්දිරෙ ගාවට ඇවිත් එතනින් කෙලින්ම පෙනවා ඈතට පෙනවා බිල්ඩින් එකක් තට්ටු 27 ක වගෙ .එක තමා බම්බල පිටිය
Mama nam enne, Colombo 05 route eke, katunayaka awith, highway eken , leiyagodin borellata,
Eeta passe thunmullen bambalapitiyata,


බම්බලපිටිය තියෙන්නෙ ගාළු පාරට කිට්ටුව.
බම්බා වල කොහෙටද යන්න ඔනෙ.
කුරුණැගල ඉඳන් වරෙන් පිටකොටුවට.
පිටකොටුවෙන් ජනාධිපති මන්දිරෙ ගාවට ඇවිත් එතනින් කෙලින්ම පෙනවා ඈතට පෙනවා බිල්ඩින් එකක් තට්ටු 27 ක වගෙ .එක තමා බම්බල පිටිය
ado den bambalapitiye thattu 27 thiyenawada, ????

දැන් කොහෙද යකො ? තො ලංකාවෙ නෙමෙද ඉන්නෙ ? අර මාබල් වලින් අල්ලලා තියෙන බිල්ඩින් එක මන් කිව්වෙ. ලංකාවෙ පළවෙනි උසම බිල්ඩින් එක .ado den bambalapitiye thattu 27 thiyenawada, ????
![]()
දැන් කොහෙද යකො ? තො ලංකාවෙ නෙමෙද ඉන්නෙ ? අර මාබල් වලින් අල්ලලා තියෙන බිල්ඩින් එක මන් කිව්වෙ. ලංකාවෙ පළවෙනි උසම බිල්ඩින් එක .
පිට්ටු බම්බුව ,වර්ල්ඩ් ට්රෙඩ් සෙන්ටර් ගහන්න කලින් හදාපු බිල්ඩින් එක
පරණ පාස්පොර්ට් ඔෆිස් එක තිබ්බෙ ඔකෙ යටම තට්ටුවෙ .
ටී එන් එල් එක තිබ්බෙත් කලින් ඔතන. දැන් නෙත් එෆ් එම් දුවන්නෙත් එතන.


Ocean Towerado den bambalapitiye thattu 27 thiyenawada, ????
![]()
Ocean Tower
google map dan yanna . colombo kandy highway eke enna.