කුරුණෑගල රත්නායක Electronics එකේ හොරු

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    මුන් වෙලාවකට සමහර parts ගිනි ගණන් වලට විකුනනවා.
    මම මෙන්න මේ වගේ plug එකක් ගත්ත මුන්ගෙන්. රුපියල් 150/=

    SKU174545.2.jpg


    ඊට පස්සේ ඒකම Alfa electronics එකෙන් ගත්ත 45/= යි.
    ගොඩක් වෙලාවට උදේ පාන්දර ගියොත් ඉවරයි.
    Alfa එකේ අය නම් කවදාවත් එහෙම කරන්නේ නෑ.
    රත්නායක එකේ උස මහත අයිය කෙනෙක් ඉන්නව, එයා නම් හොදයි, අර වයසක කෙනයි කොල්ලයි තමා කරන්නේ කපටි වැඩ. මන් හිතන්නේ ඒ උස මහත් කෙනා අයිති කාරය වෙන්ඩ ඇති. එයා එන්ඩ කලින් මුන් ගිනි ගානට විකුණලා කියක් හරි සාක්කුවේ දා ගණන්ව වෙන්ඩ ඕන. :angry:

    ස්තුති

    okunge okkoma gini ganan bn....'CITYCYCLE',MICRO'.owage ganan adui.........rathnayake kiyanne pal horu....suduwata inna"SURESH RATHNAYAKE" eka loka hora....okunge aiya thama"ORANGE MOBILE" eka karanne......eka maha dasma dasa keriyek.......
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඇල්ෆා එක සින්හල නෙමෙයි මුස්ලිම්. රත්නායක එක සින්හල හැබැයි ඇල්ෆා එකෙන් හොල් සේල් අරගෙන විකුනනව.

    aha niwadu kale nisa dawsama meke neda
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    saho.. itin wena kadaykata yanna. mokada money ubalage nisa. wena hoda place ekakata yanna

    අනිත් අයත් දැනුවත් කරන්ඩ කිවේ. මගෙන් ගත්තු රුපියල් සීයට දාහක් පාඩු කරලා තමා පස්ස බලන්නේ. :P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ow ban. unta tikak sera karama un badu na kiyanawa api gaawa oka thamai thiyenneth kiyanawa :D own maha harak

    ඔව් ඔය පොඩි පොඩි බදු නම් දෙන්නේ නෑ. කියන්ඩත් කලින් නෑ කියනවා.
    එකට alfa එකේ අය, සත පනහේ resistor එක උනත් හොයල බලල දෙනවා.